වාහන බදු වැඩි කරලා නෑ....

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌ හිතන් ඉන්න ඇති මේකේ ඉන්න members ල අපි දන්නේ නෑ කියල... මොනවා උනත් හිටං ගේ චන්ද ව්යාපාරේට බොරු ප්‍රචාර ගෙනියන්න අටව ගත්ත fake අනාතයෙක් වෙන්න ඕනේ මේ වගේ සිගිති ආතල් දෙන්නේ....

    :lol::lol::lol::lol: onna owa atha ara daapan ban... pan kaalak wath kana rep eka nee...
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මරුසිරා;19090072 said:
    images

    වාහන ඕනේ නැ ..අපිට් හොදයි අපේ ගොනා :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒකිට නම් අහවල් එක විකුණා විකුණා අවරුදු ගානකින් සල්ලි හොයලා තමයි ඇල්ටෝ එකක් වගේ එකක් ගන්න වෙන්නේ...:lol::lol::lol:...මොන ගොන් ඇඩ් ද මන්දා මේවා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජන්තු අයියා;19098047 said:
    ඒකිට නම් අහවල් එක විකුණා විකුණා අවරුදු ගානකින් සල්ලි හොයලා තමයි ඇල්ටෝ එකක් වගේ එකක් ගන්න වෙන්නේ...:lol::lol::lol:...මොන ගොන් ඇඩ් ද මන්දා මේවා..

    මේ ඉන්නේ බඩ්ඩ....

    10906495_10203438360944015_5467173688815939232_n.jpg

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජන්තු අයියා;19098567 said:
    අඩ් අඩ් ඩා පාවී....:shocked:..කඩේ යනවට ලොකු ගානක් ගෙවනවා ඇති...:eek:
    :baffled::baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Electric වාහන ලක්ෂ 25 කින් වැඩි වෙනවලු.. ප.ච රණවකට ඊට වඩා හොද වාහන ආණ්ඩුවෙන් හම්බෙනවා ඇති.. රටම විනාස කරපු කාලකන්නි...:growl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හත්වලාමේ වෙච්ච් දේට මක්කොරන්නද ?....

    පෙරලුන පිට හොදා කියල ගනිල්ල බරබාගයක් .ෆුල් ග්‍රීන් tax ෆ්‍රී ....
    මීට

    අතිගරු හිටන් ආණ්ඩුවේ අගමැති

    රනිල් වික්රමසිංහ

    images
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
    උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    මරුසිරා;19327026 said:
    හත්වලාමේ වෙච්ච් දේට මක්කොරන්නද ?....

    පෙරලුන පිට හොදා කියල ගනිල්ල බරබාගයක් .ෆුල් ග්‍රීන් tax ෆ්‍රී ....
    මීට

    අතිගරු හිටන් ආණ්ඩුවේ අගමැති

    රනිල් වික්රමසිංහ

    images

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වාහන හීන උඩු යටිකරු වේ…Prius බද්ද ලක්‍ෂ 72යි.. X-trail බද්ද ලක්‍ෂ 80යි.. ත‍්‍රිරෝදවලටත් බද්ද ලක්‍ෂ හතරයි..

    ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට බදු ඉහල නැවීම නිසා මෙරට වෙළඳපොලේ වාහන මිල විශාල වශයෙන් ඉහල යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
    අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ මෙතෙක් වාහන සඳහා බදු ගණනයේදී තිබූ ක‍්‍රමවේදය වෙනස් කරමින් හඳුන්වා දී ඇති අවම ඒකක බද්ද නිසා මෙසේ මිල වැඩිවනු ඇති බවයි.
    නව බදු නිසා මෙතෙක් ලක්ෂ 33ක් ලෙස ප්‍රියස් රථයකට තිබූ බද්ද ලක්ෂ 72 දක්වාත්, ලක්ෂ 40ක්ව තිබූ x-trail රථයක බද්ද ලක්ෂ 80 දක්වාත් ත‍්‍රිරෝද රථයක් සඳහා බද්ද ලක්‍ෂ හතරක් දක්වාත් ඉහල යනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
    නව බදු ගණනය අනුය එන්ජින් ධාරිතාව 1500cc දක්වා වූ සියළු වාහන සඳහා බද්ද ලක්ෂ 30 ක්ද, 1500 cc -1600 cc දක්වා වූ වාහන සඳහා වැඩි ව එක් ඒකකයට රුපියල් 3,500 බැගින් හා 1600cc වැඩි වන ඒකකයක රු. 4,000 බැගින් වූ බදු එක් වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒ කියන්නේ දැන් ඇල්ටෝ එකක් ගන්නත් ලක්ශ 50ක් විතර ඕනිද.
    යහපාලනයට ජයවේවා.රනිල්,මෛත්‍රි වැජඹේවා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ කියන්නේ දැන් ඇල්ටෝ එකක් ගන්නත් ලක්ශ 50ක් විතර ඕනිද.
    යහපාලනයට ජයවේවා.රනිල්,මෛත්‍රි වැජඹේවා
    නෑ බං, ඉන්දියාවේ වල්ගේ එල්ලිලා ආපු පොන්සිරා එහෙම ඉන්දියාවට පිටුපායි ද?
    මේ බද්ද වැඩි වෙන්නේ මචන් ගොඩක්ම ජපන් වාහන වලට.. ඉන්දියන් කක්කුස්සියෙන් එන වාහන වලට ඔය බද්ද වදින්නේ නෑ, ඒවා ගොඩක්ම 800cc වගේ නිසා...

    තව තව කැප කරමු...
     
    Last edited: