වාහන බදු

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මචන්ලා වාහන බදු වැඩි උනේ පොඩි ගානකින්.

    01. ඩොලර් එක ඩබල් වෙලා.
    02. ජපානයේ වාහන මිල වැඩි
    03. ජපානයේ දැන් වාහන අවුරුදු තුනෙන් මාරු කරන්නේ නැ
    උන් අවුරුදු 6 ක් යුස් කරනවා.
    තුනෙන් මාරු කරේ තුනෙන් පස්සේ ටෙස්ට් එකක් කරන්න ඕනා. ඒකට වාහනේ ගනාම යනවා ඒ ටෙස්ට්අඩු කරා

    ලංකාවේ හුත්තාල වැඩි ගණන් වල කෝට් කරනවා
    යාරිස් එක 2023 12-14 ගියේ
    ගිය සතියේ 21.35ට නැග්ග අපේ හුකංනූ නිසා

    දැන් පක්කො බනිනවා අපේ එවුන්ට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,128
    74,351

    මිනිස්සුන්ට බනින්න එපා කියපන්, ලපයා ඇතුලු ඇඟ පුරා මොලේ තියෙන ජෙප්පන්ට බනින්න කියපන්. 🤭 🤭
     
    • Like
    Reactions: Mr Bones

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මිනිස්සුන්ට බනින්න එපා කියපන්, ලපයා ඇතුලු ඇඟ පුරා මොලේ තියෙන ජෙප්පන්ට බනින්න කියපන්. 🤭 🤭
    yakoo anurada ban dollara eka nagguwee.
    anura nisada thawama lankawe LC samahara reputed bank pili ganne natte
     
    • Haha
    Reactions: tharakaf

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    ඒක තමා බන්. එහෙම ගෙන්නේත් කිලෝමීටර් 50,000 වගේ රෙන්ජ් එකේ දුවපුවා.
    අනික අපේ උන් දන්නේ ජපන් වාහන වලට යාරිස් එකයි, රේයිස් එකයි, වැගන් ආර් එකයි විතරයි, මේ රේන්ජ් එකේ ගෙවන මුදලට මීට වඩා වටින වාහන සෑහෙන්න තියෙනවා.
     
    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    ඒක තමා බන්. එහෙම ගෙන්නේත් කිලෝමීටර් 50,000 වගේ රෙන්ජ් එකේ දුවපුවා.
    අනික අපේ උන් දන්නේ ජපන් වාහන වලට යාරිස් එකයි, රේයිස් එකයි, වැගන් ආර් එකයි විතරයි, මේ රේන්ජ් එකේ ගෙවන මුදලට මීට වඩා වටින වාහන සෑහෙන්න තියෙනවා.
    මොනාද වෙන මොඩල්ස් මේ රේන්ජ් එකේ?
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,758
    11,111
    113
    ඒක තමා බන්. එහෙම ගෙන්නේත් කිලෝමීටර් 50,000 වගේ රෙන්ජ් එකේ දුවපුවා.
    අනික අපේ උන් දන්නේ ජපන් වාහන වලට යාරිස් එකයි, රේයිස් එකයි, වැගන් ආර් එකයි විතරයි, මේ රේන්ජ් එකේ ගෙවන මුදලට මීට වඩා වටින වාහන සෑහෙන්න තියෙනවා.
    මොනාද ඒ

    දැන් කියන්ඩ එපා මෙතන කියන්න බෑ ඒවා ඊටපස්සෙ ඩිමාන්ඩ් වැඩි උනොත් ඒවත් ගනං යයි අරකයි මේකයි යැයි යැයි ඈ
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    මොනාද ඒ

    දැන් කියන්ඩ එපා මෙතන කියන්න බෑ ඒවා ඊටපස්සෙ ඩිමාන්ඩ් වැඩි උනොත් ඒවත් ගනං යයි අරකයි මේකයි යැයි යැයි ඈ
    එහෙම මගුලක් නෑ බන්. මම මීට කලින් මේ ගැන කියල තියෙනවා.
    යාරිස් එකේ X එකක් ගන්න ගානට රූමි් G/ GT වගේ එකක් ගන්න පුළුවන්, යාරිස් එකට වඩා හෑහෙන්න ඔප්ශන් තියෙනවා.
    තව Xbee එකෙ MZ කියන හොඳම ග්‍රේඩ් එකේ එකක් උනත් ගේන්න පුළුවන්, මට Xbee ගන තියෙන එකම අවුල මෙහෙ AMW ඩීලර් නිසා හරියට ඔවා ස්විස් කරගන්න බැරිවෙයි කියන එක.
    තව Daihatsu Taft එක වැගන් ආර් එකට වඩා සෑහෙන්න හොඳයි.
    තව වාහන ගොඩක් තියෙනවා බන්, ටොයොටා, සුසුකි, ඩයිහට්සු වගේ වාහන කොම්පැනි වල ජපන් වෙබ්සියිට් එකට ගිහින් ඒව වල ගනන්, ෆිචර්ස් කම්පෙයා කරපන්, එතකොට ගෙවන මුදලට වටින්නෙ මොකද්ද කියලා තෙරුම් ගන්න පුළුවන්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,429
    113
    ලීසින්ග් කොම්පැනි කඩන් වැටෙන නිසා වාහන ටැක්ස් වැඩි කලේ. ගාන ගෙවලා ගනිල්ලා.

    මීට,
    මහ බැන්කු අදිපති පොන්නලාල් & ලපාන්ඩුව.

    😂 😂 😂 😂
     
    • Like
    Reactions: eksudda

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ඔය ලීසින් කොම්පැනි වැටෙන එක විෂම චක්‍රයක් වගේ, කවදාවත් ටැක්ස් අඩු කරන්න බැරිවෙයි නේද.
     
    • Like
    Reactions: Honey Bunch

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    ඔය ලීසින් කොම්පැනි වැටෙන එක විෂම චක්‍රයක් වගේ, කවදාවත් ටැක්ස් අඩු කරන්න බැරිවෙයි නේද.
    ආයෙ කවදාවත් දැන් මේක වෙනස් කරන්න බෑ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    ඔය ලීසින් කොම්පැනි වැටෙන එක විෂම චක්‍රයක් වගේ, කවදාවත් ටැක්ස් අඩු කරන්න බැරිවෙයි නේද.
    ඔව් බන් ලීස්නින් කොම්පැනි වැටුනොත් ආයෙම වකාරාකාරව ආර්තිකේ කඩා වැටෙනවා කියනවා තව අවුරුදු ඔඅහකට වත් අඩු කරන එකක් නෑ