වාහන වල බදු වැඩි කරලා ඒ සල්ලි වලින් පොදු ප්‍රවාහනය දියුණු කරන එක හොඳ නැද්ද ? ඒක නේද ඇත්තටම වෙන්න ඕන ?
අනුර චන්දෙට කලින් කිව්වේ කාටත් යන්න පුළුවන් පොදු ප්‍රවාහන පද්දතියක් හදනවා කියල මිසක් වාහන වල බදු අඩු කරනවා කියල නෙවෙයිනේ. ඇයි දැන් මේ හැම එකාම ආණ්ඩුවට බනින්නේ.