වාහන බලපත්/ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඩොකාලට, අනෙක් රජයේ අල්ලසයන්ට රිදෙයි... ඇහ්
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    662
    552
    93
    කොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .

    GYxM2CvbMAArdUo


    මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ
    doctor permit ekath ain karanawada ethakota ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    ඇත්තටම ඔව්ව අහෝසි කරන එක තමා අවුල. ඔය වැඩේට එන එකෙක්ට්ට ආයේ හම්බ කරන්න ඕනි නැති කරන්න ඕනි. එහෙම උනාම හොරා කන්න ඕනි නෑ. දැන් retirement plan විධියටම හොරා කන ඒක කරන්න වෙනවා.
     
    • Haha
    Reactions: hapriyankara

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පිං ජනාධිපති තමන්ගෙ ගෝල බාලයන්ට සලකල තියෙනව සුපිරියට :lol:
    උං කොරපු වැඩකුත් නෑ 🤮

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .

    GYxM2CvbMAArdUo


    මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ
    වැඩේ හොදයි.
    නමුත් අනවශ්‍ය තරම් වාහන කේස් එක ඇදගෙන ගිහින් නාගනි කියලත් හිතනවා දැන්.
    වරදක් නම් පරික්ෂනකලා දඩුවම්කලා. ඩේලිනිවුස් ගහගෙන දගලලා ඕවා ලොකු කලාම කරන්න ආපු දේවල් යටයනවා. අවසානේ පුස්ස බින්දා වගේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    වැඩේ හොදයි.
    නමුත් අනවශ්‍ය තරම් වාහන කේස් එක ඇදගෙන ගිහින් නාගනි කියලත් හිතනවා දැන්.

    And how about preventing MPs from arming themselves with repeater shotguns - shotguns they would've allowed to keep even after their tenure

    jWHLSjF.png


    Jb1vvK4.png
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    මුලු පද්ධතියම කඩාගන්න දගලන්නේ . සියලුම රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප නැතිකරපුවාම පොලීසිය, හමුදා, අධිකරනය, ගුරුවරු නිකන්ම ඉදී ..
    එයාලගේ ආණ්ඩුවනේ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .

    GYxM2CvbMAArdUo


    මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ
    rajaye ayata permit nati karnwa kiyala nanee
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    Commision wadak na
    ewage report hadanwa withrayi

    2/3 one meka next 5 years walata wath thiyaganna policy ekak genna,.

    habyi try karana eka watinwa,
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    ඒ කියන්නේ දැන් පිටින් කව්රුහරි සද්භාවයෙන් වාහන, සල්ලි + free stuff දෙන්නම වෙනවා කෙනෙක්ට දේශපාලනය කරන්න නම්..
    නැත්නම් මේවටත් එක්ක හරියන්න හොරාකන්න වෙනවා..
    Good job 👏
     
    • Haha
    Reactions: hapriyankara

    Similar threads