doctor permit ekath ain karanawada ethakota ?කොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .
![]()
මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ

වැඩේ හොදයි.කොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .
![]()
මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ
වැඩේ හොදයි.
නමුත් අනවශ්‍ය තරම් වාහන කේස් එක ඇදගෙන ගිහින් නාගනි කියලත් හිතනවා දැන්.
එයාලගේ ආණ්ඩුවනේමුලු පද්ධතියම කඩාගන්න දගලන්නේ . සියලුම රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප නැතිකරපුවාම පොලීසිය, හමුදා, අධිකරනය, ගුරුවරු නිකන්ම ඉදී ..
rajaye ayata permit nati karnwa kiyala naneeකොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .
![]()
මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ
Nah Ranil tried to arm MPs with repeater shotguns for life but Anura stopped it 🫡ranil karapuwane karanne mu