වාහන බිස්නස් කරන අය ඉන්නවනම් එන්න

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වාහන බිස්නස් කරන අය ඉන්නවනම් එන්න

    වාහනබිස්නස් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් මට කියනවද, දැනට ලක්ෂ 17ක් හෝ ඊට අඩු ජපන් වාහන අතේ තියනවද සහ වාහන මාරුවකට කැමතිද කියල.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වාහනබිස්නස් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් මට කියනවද, දැනට ලක්ෂ 17ක් හෝ ඊට අඩු ජපන් වාහන අතේ තියනවද සහ වාහන මාරුවකට කැමතිද කියල.​
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකෝ සෝමේ බටර්ෆ්ලයි එක විකුනනද හදන්නෙ....? අපේ විකිලීක්ස් වාහනයක් හොය හොය හිටියා....