වාහන බිස්නස් කරන කට්ටිය එන්ඩෝ.... (ලොරි )

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    වාහන බිස්නස් කරන කට්ටිය එන්ඩෝ.... (ලොරි )

    මචන් ඇත්තම සින් එක කියනවනම්, මගේ ලොරියක් විකුනන්න දාල දැන් ටික කාලයක් වෙනවා. මුලදී මේක 27කට ඉල්ලුව දුන්නේ නැ. මාසෙකට උඩදී මේක 25කට ඉල්ලුවා. තව ටිකක් වැඩියෙන් දෙනවා කියල තියාගෙන හිටියා. මේ දවස් වල ඔෆර්ස් මුකුත් අවේ නැ. උබලට පුලුවන්නම් මේකට බිස්නස් එකක් දාල දීපන්. උබලගේ commission එක මම දෙන්නම්.

    මිට්සුබිෂි canter 2001 - LC-****
    4d33 තනි ෆිල්ටර්
    one owner (My Farther bought it from the sale)
    100% condition
    14.5 wideface (New Face)
    Double wheel 700*16
    Closed Fiber body.
    Side door
    New Battery
    Manual Pump


    මට pm එකක් දන්න.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif