වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    මගේත් කාර් එකේ බැටරිය ළඟදි දාන්න උනා. Exide එකක් තිබ්බෙ. ඌ එකපාරටම අවසන් ගමන් ගියානේ :O
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා..... බැටරි නම් මතක් කරන්න එපා..... වැගන් ආර් එකේ බැටරිය දැම්මා...... අවුරුද්දයි මාස තුනක් නෑ..... මොන මගුලක්ද මන්දා ලෝඩ් ටෙස්ට් වලදි හොදයි..... :lol:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    gel battry walata me seen mokuth nadda

    ඒ කියලා නෑ. නිතර නඩත්තුව අවශ්‍ය නැති වුනාට ඕවචාජ් වෙන ප්‍රශ්න ඉදලා ගොඩක් ගැටලු ඒවටත් එන්න පුලුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෆ්ෆා..... බැටරි නම් මතක් කරන්න එපා..... වැගන් ආර් එකේ බැටරිය දැම්මා...... අවුරුද්දයි මාස තුනක් නෑ..... මොන මගුලක්ද මන්දා ලෝඩ් ටෙස්ට් වලදි හොදයි..... :lol:

    දැන් අව්ලක් නෑනේ :cool:
     
    • Like
    Reactions: Qwertyone

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බැටරිය කෙල වෙලා තියෙන්නේ යාලුවා. මේක මතක් වෙලා බලල යන්න ආවා :baffled::baffled::baffled:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං මගේ OBD එකෙන් බලද්දී චාජින් 13.1 පෙන්නන්නේ. අවුලක්ද බං. ලගදී + අග්‍රයේ ලුණු බැදිලා තිබිලා සුද්ධ කරලත් දැම්මා. අලුත්ම බැට්‍රියක් තියෙන්නේ:sorry::sorry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මචන්ලා මගේ කාර් එකේ කලින් තිබ්බේ maintenance free battery 35Ah එකක්.
    දවසක් කිසිම අමාරුවක් නැතුව ස්ටාර්ට් උනා කාර් එක. 5කිමි විතර ගිහින් වාහනේ නවත්තලා, මගේ වැඩේ කරගෙන ආයි ස්ටාර්ට් කරන්න බලද්දී ඔක්කොම සිස්ටම් අවුල් ගිහින්. අඩු තරමේ බාලා තිබ්බ power shutter එකවත් උස්සන්න කරන්ට් එක මදි. බැටරි warning ekath ඇවිත් තිබ්බා.

    පස්සේ මන් 60Ah බැටරියක් තියෙන ඩීසල් කාර් එකක් ගෙනත් මේ ත්‍රෙඩ් එකේ තියෙන විදිහටම ඒ පිලිවෙලටම ජම්පර් කේබල් සෙට් කරා. සෙට් කරලා ඩීසල් කාර් එක රේස් කරන් විනඩි 10ක් විතර ඉදලා මගේ කාර් එක ස්ටාර්ට් කරන්න හැදුවා. crank wenna hadanawaa. බට් ස්ටාර්ට් උනේ නෑ.

    (සැ.යු- පස්සේ අලුත් බැටරියක් ගෙනත් හයි කරාම ස්ටාර්ට් උනා.)

    1.කිසිම අවුලක් නැතුව ගෙදරින් ආපු වාහනේ බැටරිය 5කිමි ගියා කියලා ඩෙඩ් වෙන්න පුලුවන්ද
    එච්චර ඉකමනට. ?

    2. මගේ එකේ බැටරියේ අවුලක් තිබ්බා කියමුකෝ. ඒත් Donor vehicle eka start එකේ තියෙද්දිත් ජම්පින්න් වයර් කනෙක්ට් කරලා තියෙද්දිත් මගේ කාර් එකෙ ස්ටාර්ට් නොවී තිබ්බේ ඇයි ?
     
    උත්ත්‍රයක් දියල්ලකෝ යකූ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,841
    113
    අදාල නෑනේ

    Maintenance free kiwwata battery eka test karanna ona masa 6kata sarayak wath.
    Alternator eke awul nisath battery eka sawuththu wenna puluwan