Questions වාහන ම්ල ඉස්සරහට මොකක් වෙයිද ? අඩුවෙයිද නැද්ද?

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    වාහන ම්ල ඉස්සරහට මොකක් වෙයිද ? යාලුවනේ මේ යන විදියට 😨😞
    සහ වෙන්න පුළුවන් දේවල් මත වාහන මිලට වෙන්න පුළුවන් දේ ??

    දැන්ම ගන්න වද තව ටිකක් ඉවසනවද කියලා බැලුවෙ.
    (සල්ලි තියෙනවට ගන්නව නෙවෙයි ඉතින් 😞😞😞
     
    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    Man hithnne na bro.kabaral kiwwe nam year end eke e gana salaka balanawa kiyala .eth me rata December weddi monawa wela thiyeda danne na.note printing karanawa hitu thiyala
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,402
    113
    - උඩරට -
    ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකේ බුවෙක් කිව්වා දෙසැම්බර් වල වාහන ගේනවලු හැබැයි මුල් තැන දීලා තියෙන්නේ හයිබ්‍රිඩ් ඒවාටලු.. ගාන නම් අඩු වෙන්නේ නැති වෙයිලු.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    adu wenne naha ganan giyoth misak

    mehema import restrict kaloth digin digatama wedi wenawa (no supply for the demand)
    import restriction ayin karapu gaman rupiyale watinakama adu wenawa yen ekata against, etakota ara issara api gennapu ganan walata genna baha eka nisa lokuwata adu wenne naha :)
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අනිවාර්යෙන් අඩු වෙනවා මොකද කාර් බිස්නස් එකාලට විතරක් නෙවෙයි නේ ගෙන්නන්න පුළුවන් තනි තනි අයටත් ගෙන්නන්න පුලුවනේ .අනෙක AMW ,Toyota,Bajaj වගේ උන් කොහොමත් කලුකඩ ගානට price කරන්නෙත් නැනේ එතකොට කොහොමත් බහිනවා (ඩොලර් එක මිල වෙනස කොහොමත් ඉස්සරත් ගෙවන්න උනානේ ) .එතකොට ඔය ikman එකේ කලු කඩ මුදලාලිලට කොහොමත් අඩු කරන්න වෙනවා
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අනිවාර්යෙන් අඩු වෙනවා මොකද කාර් බිස්නස් එකාලට විතරක් නෙවෙයි නේ ගෙන්නන්න පුළුවන් තනි තනි අයටත් ගෙන්නන්න පුලුවනේ .අනෙක AMW ,Toyota,Bajaj වගේ උන් කොහොමත් කලුකඩ ගානට price කරන්නෙත් නැනේ එතකොට කොහොමත් බහිනවා (ඩොලර් එක මිල වෙනස කොහොමත් ඉස්සරත් ගෙවන්න උනානේ ) .එතකොට ඔය ikman එකේ කලු කඩ මුදලාලිලට කොහොමත් අඩු කරන්න වෙනවා

    Thani ayata gennanna dena kathawak kohewath kiyala na neda?? Quota ekakata sale karayonta neh genna denna yanne ?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Thani ayata gennanna dena kathawak kohewath kiyala na neda?? Quota ekakata sale karayonta neh genna denna yanne ?
    කෝටා එකක් දෙන්නේ කොහොමද?මම හිතන්නේ එහෙම කරන්න බෑ කියල ,මොකද කෝටා එක දෙන්නේ වාහන ගානටද ?LC වැලියු එකක්ද? කියල කියන්නේ නැනේ .ඕක ඔය වාහන සේල් කාරයෝ චූන් කරන්න කියපු එකක් වගේ.කෝටා එකක් කොහොම හරි අටෝල දුන්න කියමුකෝ ඊටපස්සේ ඊලග කෝටා එක කොහොමද දෙන්නේ වාහන ටික විකුනුවහමද නැද්ද නැත්නම් මාස දෙක තුනකට වරක්ද ?ඒවා මුකුත් කියල නැනේ .එතකොට කොහොමත් ටිකදවසකින් අයෙමත් නෝමල් වෙනවනේ.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අනිවාර්යෙන් අඩු වෙනවා මොකද කාර් බිස්නස් එකාලට විතරක් නෙවෙයි නේ ගෙන්නන්න පුළුවන් තනි තනි අයටත් ගෙන්නන්න පුලුවනේ .අනෙක AMW ,Toyota,Bajaj වගේ උන් කොහොමත් කලුකඩ ගානට price කරන්නෙත් නැනේ එතකොට කොහොමත් බහිනවා (ඩොලර් එක මිල වෙනස කොහොමත් ඉස්සරත් ගෙවන්න උනානේ ) .එතකොට ඔය ikman එකේ කලු කඩ මුදලාලිලට කොහොමත් අඩු කරන්න වෙනවා
    තොට අමු කැවිලාද?, යෙන් එකේ වෙනස. ලබ්බේ ලක්ශරි බද්දක් තියේ සිෆ් එක 3.5 පැන්න ගමන් බද්ද. යෙන් එකේ පොඩි ගානක් වෙනස් උනත් ලක්ශරි එක යනවා උඩට.
    අනික කස්ටම් එකේ exchange rate එකක් සහ වාහනේට සිෆ් හදන්නේ brand new එකේ ගාන - 10% වගේ. අපි ගත්ත ගාණට නෙමෙයි.
    ඔය පකේ ලක්සරි එක හින්දා මට ලක්ශ 6ක් වැඩි පුර ගියා යෙන් එක සත 10ක් වැඩි උන නිසා.
     
    • Wow
    Reactions: HANDY.MERLIN

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    තොට අමු කැවිලාද ඩොලර් එකේ වෙනස නෙමෙයි, යෙන් එකේ වෙනස. ලබ්බේ ලක්ශරි බද්දක් තියේ සිෆ් එක 3.5 පැන්න ගමන් බද්ද. යෙන් එකේ පොඩි ගානක් වෙනස් උනත් ලක්ශරි එක යනවා උඩට.
    අනික කස්ටම් එකේ exchange rate එකක් සහ වාහනේට සිෆ් හදන්නේ brand new එකේ ගාන - 10% වගේ. අපි ගත්ත ගාණට නෙමෙයි.
    ඔය පකේ ලක්සරි එක හින්දා මට ලක්ශ 6ක් වැඩි පුර ගියා යෙන් එක සත 10ක් වැඩි උන නිසා.
    Finally machan eathakota issrahata wahana wala price eka wenna puluwan probabilities monawada
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    adu wenne naha ganan giyoth misak

    mehema import restrict kaloth digin digatama wedi wenawa (no supply for the demand)
    import restriction ayin karapu gaman rupiyale watinakama adu wenawa yen ekata against, etakota ara issara api gennapu ganan walata genna baha eka nisa lokuwata adu wenne naha :)

    අනිවාර්යෙන් අඩු වෙනවා මොකද කාර් බිස්නස් එකාලට විතරක් නෙවෙයි නේ ගෙන්නන්න පුළුවන් තනි තනි අයටත් ගෙන්නන්න පුලුවනේ .අනෙක AMW ,Toyota,Bajaj වගේ උන් කොහොමත් කලුකඩ ගානට price කරන්නෙත් නැනේ එතකොට කොහොමත් බහිනවා (ඩොලර් එක මිල වෙනස කොහොමත් ඉස්සරත් ගෙවන්න උනානේ ) .එතකොට ඔය ikman එකේ කලු කඩ මුදලාලිලට කොහොමත් අඩු කරන්න වෙනවා

    Mee deka ma anuwa rupiyala beeraganna loku tax ekak gahala thani thaniw genn dunoth eeth mila adu wenne naa needa..? Anika tax gahuwa kiyala rupiyala adu wena eka wisadumak d .. Adahasak nathi nisa ahanne .. dann ekek pahadili karapan ko
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Finally machan eathakota issrahata wahana wala price eka wenna puluwan probabilities monawada
    ටිකක් අඩු වෙයි. හැබෙයි pre-covid ගණන් වලට කවදාවත් එන්නේ නැති වෙයි.

    පොඩ්ඩක් සංකීර්ණයි.