වාහන මාකට් එක ගැන දන්න අය එන්න.

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මට වාහනයක් ගන්න ඕන..investment එකක් විදියට..මොකද මම ඉන්නේ ලංකාවේ නෙමෙයි..අවුරුද්දකට සැරයක් ආවම වාහන රෙන්ට් කරන් පාවිච්චි කරන්න සෙට් නැහැ..අනුන්ගේ වාහනයක් කියන ෆීල් එක එනවා..ඕනවට වඩා පරිස්සම් කරන්නයි පාවිච්චි කරන්නයි කරදරයි..ඒ නිසා මම ලංකාවෙ නැති කාලේ රෙන්ට් කරන්නයි..වැකේශන් ආවම පාවිච්චි කරන්නයි ගන්න බැලුවේ..ඔලුවේ තියන් හිටියේ KDH flat roof එකක්..දැන් ඒවා ඉම්පෝර්ට් කරන් නැති නිසා ගන්න හොද වාහනයක් රෙකමන් කරන්න..660cc kei car නම් සෙට් නෑ..මොකද ලංකාවට ආවම කොහේ හරි යද්දී පස් දෙනෙක්වත් යන නිසා...ආසාවක් තියනවා 150කට වගේ defender එකක් ගන්න කලින් කිව්ව වගේ රෙන්ට් කරන්න පුලුවන්ද ඒක..නැත්නම් ඉතිං vezel එකක් වගේ සෙට් වෙනවද? බජට් එක 150 - 160
     
    • Love
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මට වාහනයක් ගන්න ඕන..investment එකක් විදියට..මොකද මම ඉන්නේ ලංකාවේ නෙමෙයි..අවුරුද්දකට සැරයක් ආවම වාහන රෙන්ට් කරන් පාවිච්චි කරන්න සෙට් නැහැ..අනුන්ගේ වාහනයක් කියන ෆීල් එක එනවා..ඕනවට වඩා පරිස්සම් කරන්නයි පාවිච්චි කරන්නයි කරදරයි..ඒ නිසා මම ලංකාවෙ නැති කාලේ රෙන්ට් කරන්නයි..වැකේශන් ආවම පාවිච්චි කරන්නයි ගන්න බැලුවේ..ඔලුවේ තියන් හිටියේ KDH flat roof එකක්..දැන් ඒවා ඉම්පෝර්ට් කරන් නැති නිසා ගන්න හොද වාහනයක් රෙකමන් කරන්න..660cc kei car නම් සෙට් නෑ..මොකද ලංකාවට ආවම කොහේ හරි යද්දී පස් දෙනෙක්වත් යන නිසා...ආසාවක් තියනවා 150කට වගේ defender එකක් ගන්න කලින් කිව්ව වගේ රෙන්ට් කරන්න පුලුවන්ද ඒක..නැත්නම් ඉතිං vezel එකක් වගේ සෙට් වෙනවද? බජට් එක 150 - 160
    බජාජ් ත්‍රීවිල් එකක් ගන්න මාමා
     
    • Haha
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria