වාහන මාෆියාව

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka


    2017 / 2018 Wagon R .

    2018 අයවැයෙන් 1000 CC ධාරිතාවයෙන් පහල සියලුම වාහන සදහා බදු අඩු වුනා එනිසා ලක්ෂ්‍ය 12 ක් පමණ තිබු වැගන් R බදු 825,000 දක්වා අඩුවුනා මෙනිසා ජපානය තුල මෙන්ම ලංකාව තුලද වැගන් R රථය සැලකියයුතු ලෙස අඩු වීමක් දක්නට ලැබුනා. ඇත්තටම වැගන් R රථයේ මිල අඩු වුනාද ? මේක තමා ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නය. වැගන් R රථයේ මිල අඩුවෙන්නේ අඩු වුනේ මේ විදියට ,


    අයවැයට පෙර වාහන මිලදී ගැනීමට ඇනවුම් කල සියලුම දෙනාටම සහ අයවැයෙන් පසු 9,10 - 13 දක්කවා වාහන ඇනවුම් කල සියලුම දෙන හට වාහනයේ මිල සැහෙන අඩුවුනා. වාහනයේ ගැනුම් මිල යෙන් ලක්ෂ්‍ය 10 ට වඩා අඩුවෙන් තිබුන Stingray , Fz වගේ රථ ලංකාවට එන විට ලක්ෂ්‍ය 27 - 28 වගේ වුනේ. නමුත් දැන් තත්වය වෙනස් ඉල්ලුමට සරිලන සපුයුමක් නොමැති බවත් , ජපානයෙන් JDM standard වාහන සදහා export documents ලබාගැනීමට බාධා ඇතිවීමත් සමග වාහනයේ මිල යෙන් ලක්ෂ්‍ය 2 සිට 4 දක්වා වැඩි වුනා. ඒ වගේම වැගන් R FZ රථ සදහා ලක්ෂ්‍ය 34 උපරිම BUDGET එකක් තිබුණු අය බදු අඩුවුණා වාසිය නොතකා එම මිලටම AUCTION හරහා වාහන මිල දී ගැනීම නිසා අසාමාන්‍ය ලෙස ද AUCTION එක තුල මිල වැඩිවීමක් දක්නට ලැබුනා.

    ගොඩක් අය වහනයක් මිලදී ගන්නා විට වාහනයේ නිෂ්පාදිත වර්ෂය පමණක් බලලා මදි නිෂ්පාදිත මාසයත් බලන්න ඕනේ

    පුළුවන්තරම් අවසාන කාර්තුවේ වාහන පමණක් මිල දී ගන්න . මොකද වැගන් R රථ සදහා RECALL තිබුනා ලංකාවට EXPORT උන වාහන ගොඩක් ඒවා RECALL හදන්නේ නැතිව දැම්මේ

    සමහර වාහන AUCTION එක තුලම 3 , 4 සැරයක් විකිනුන වාහන R GRADE එහෙම නැත්නම් ACCIDENT උන වාහන හදලා දාපුවා . මම කිරියේ කීප දෙනෙක්ටම විස්තර අරන්දුන්නා

    අනිත් එක දැන් දැන් වාහන වල KM හදලා එවනවා INSPECTION කරාම PREVIOUS KM සහ CURRANT KM එකට REPORT එකක් එනවා එක නිසා INSPECTION REPORT එක ලබා ගැනීමේදී REPORT එකේ පිටු ගැන ගැන සැලකිලිමත් වෙන්න . පළමු පිටුවේ දකුණු පස උඩම PAGES ගාන ගහනවා 1/3 ,1/4, (1/5 හෝ 1/6 මෙලෙස තිබුනොත් අනිවාර්යෙන් KM හදපු එකක් CURRANT KM INSPECTION එක 5 නැත්නම් 6 PAGE එකේ එන්නේ.)

    ගොඩක් අය බලන්නේනැහැ ORIGINAL ජපන් CR එක මෙතනත් වැදගත් INFORMATION ගන්න පුළුවන්. 1ST OWNER තියෙන වහනයක් නම් DE REG වෙනකොට ගොඩක් වෙලාවට වාහනයේ KM ගාන පොතේ වදින්නේ නැහැ . 2ND OWNER තියෙන වහනයක් හෝ OWNER SHIP වැඩිපුර තියෙනවනම් ජපන් CR එකේ KM ගාන වදිනවා.( වහනයක් මිලදී ගන්නවනම CR එක සමග INSPECTION REPORT සියල්ල ලබාගන්න) මිලදී ගන්නා ලද වාහනයේ අපිට ලැබෙන INSPECTION REPORT එකේ සහ ORIGINAL ජපන් CR එකේ KM ගාන CHECK කරන්න KM ගාන හදලා නැත්නම් CR එකට වඩා INSPECTION එකේ KM ගාන වැඩි වෙන්න ඕනේ සමාන්‍යන් 100KM - 300KM වැඩිපුර තියෙන්න ඕනේ . ගොඩක් අය ජපන් CR එක ගැන අහන්නෙත් නැහැ එක නිසා පර්සනල් වගේම SALE වලිනුත් මේක දෙන්නේ නැහැ වැඩක් නැහැ කියලා කොලේ වහනවා. අනිත් භයානකම දේ තමා වහනය විකුණන කෙනා වහනය REGISTER කරලා දෙනවා කියලා කියන අය . ලක්ෂ්‍ය ගානක් වියදම් කරලා වහනය ගන්න කොට වහනය රෙජිස්ටර් කරන්න යන්නේ 25000 - 28000 යි LEASIN එකක් තියෙනවානම් තව රුපියල් 2000 වැඩිවෙනවා ඩබල් TRANSFER එකක් යනවා නම් 8000 යනවා (36000) වාහන විකුණන මිනිස්සු ලක්ෂ්‍ය ගණන් යන විදියට කතාකරලා අඩුවට තමන්ට පුළුවන් කියලා කොලේවහනවා. එහෙම කරන්නේ ජපන් CR එක CUSTOMERGE අතට දෙන්න වෙනවට.මම කියන්නේ ඒවාට අසුවෙන්න එපා කියලා.

    වාහනයේ සම්පූර්ණ මුදල ගැන පැහැදිලි ව අහගන්න . ගෙනාවට පස්සේ වැඩිකරන උන් ඉන්නේ . භාතියට උනාවගේ :)

    වාහනයේ මිල ගැන අදහසක් නැත්නම් වහන් ගැන දන්නා අයගෙන් අහන්න ඉක්මන් එකේ ලංකාවේ තියෙන වාහන ගැන බලන්න ගොන්නු වගේ ජපානේ තියෙන්වාහන ගෙනල්ලා දෙනවා කියලා දාලා තියෙන මිල බලන්නේ නැතිව. ලංකාවේ SALE 3,4කට ගිහින් බලන්න මිල අහන්න අහලා දල අදහසක් අරගෙන වාහන ආනයනය කරන කෙනෙකුට කතාකරන්න අහල මිල බලල ගෙන්න ගන්න . SALE එකේ තියෙන ගානට වඩා අඩුවට ගෙන්න පුළුවන්.

    මම දැක්කා මේකෙත් යාලුවෙක් කරනවා කියලා දාලා තිබුනා එකේ ගණන් දැක්කම මටත් හිනා මමත් වෙන කෙනක් දාලා කතා කරා මොකද මටත් උගෙන් ගන්නවානම් ලක්ෂ්‍ය දෙකක් තියලා දෙන්න පුළුවන්. නොදන්නා කමට දාන ගණන්. වාහනයේ මිල ගණන් දන ගන්න ඕනේ නම් බොරුවලට අහුවෙන්නේ නැතිව මට හරි CHATHU D හරි කතාකරන්න. නැත්නම් ලහිපිට බලන්න. අදහසක් ගන්න පුළුවන්.

    ප්‍රධානම දෙය අන්තිමට කියන්නම්, වාහනයේ ගෙවන මුදල සාධාරණද කියලා බලන්න. FB එකේ සහ IKMAN එකේ වාහන ගෙන්වලා දෙනවා කියලා ඇඩ්ස් දාන උදවිය ගැන පරිස්සම් වෙන්න

    ජපානය තුල සහ AUCTION තුල අඩුවට ගන්න පුළුවන් R GRADE සහ NEED TO BE REPAIR වාහන විතරයි . ඒවත් එක්ක BRAND NEW සහ AUCTION GRADE 4,4.5,5.5.5 වාහන කවදාවත් COMPARE කරන්න එපා. මට එන ගොඩක් CALLS වලින්ම එක පැහැදිලියි . ගොඩක් අය COMPARE කරන්න යනවා ඒවගේම අහුලා ගත්ත දේවල් ගොඩක් මට කියනවා මම නම් කෙලින්ම කියනවා මල්ලි ඔයාලනම් වාහන ගැන මෙලොදෙයක් දන්නේ නැහැකියලා. මේවගේ අය තමා කෙලින්ම අඩුවට ගෙන්නලා දෙනවා කියන අය TARGET කරන්නේ. අන්දලා දෙන්න ලේසි නිසා.


    VITZ

    මටනම් කියන්න තියෙන්නේ VITZ ගන්නවා නම් දාන්නම කෙනෙකුගෙන් ගන්න කියලා AUCTION යන වාහන දකින්න ඇතිනේ . හොද වහනයක් F GRADE ගන්නවානම අවම 36 ක් වත් යනවා මල්ටි ෆන්ෂන් , SAFETY SENCE , LDR , AUTO DIMMING HEAD LIGHTS එක්ක. ගොඩක් වාහන KEY START ඒවගේමයි 25000 KM - 45000KM . VITZ එකටනම් KM ගැන ප්‍රශ්නයක් නැහැ . අපි ලන්කාවෙන් ගන්න ගියත් රෙජිස්ටර් කර එකක් උනත් 150,000 KM දුවලා නේ.

    2015 - PUSH START එකක් 35 - 36 අතර බොහෝ විට
    2016 - කී ස්ටාර්ට් 35 -36 අතර F එක මල්ටි ෆන්ෂන් එක්ක ගන්නවානම් 36.50 - 3725 වගේ.
    2017 ගොඩක් වෙලාවට 38 න උඩ ටිCONDITION 4 , 4.5 වගේ.
    VITZ එකේ SAFETY PACKAGE කියන්නේ වෙනමම එන එකක් එක නම් වාහනයේ AUCTION GRADE එක අනුව වෙනස් වෙනවා

    2017 BRAND NEW එකක් ORDER MADE දානවානම් 42 න උඩ යන්නේ අපි දාන OPTION අනුව වෙනස් වෙනවා.

    ආසන්නව මිල ගණන් දැම්මේ දැනට AUCTION වල යන මිලට අනුව . 30 , 33 ගන්න වලට දැන්නම් ඇත්තටම ගන්න බැහැ .

    1000 CC වලින් පහල වාහන ලොකු RANGE එකක් තියෙනවා ඒවගේමයි 660CC වලින් පහල ලොකු RANGE එකක් තියෙනවා. මුදලට සරිලන හොද වහනයක් ගන්න . මේනියාව පස්සේ ගිහින් නොවටිනා ගණන් දෙන්න එපා
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Only buy brand new vehicles imported by agents. Even if its korean or indian. Or a second hand one if you are in short of money.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම උබට pm එකකුත් දැම්ම මචන් reply එකල් තිබුනෙ නැ බන්.. උබ busy හින්ද වෙන්න ඇති..:(

    Suzuki swift එක කොහොමද බන්.. price එකේ හැටියට වාහනේ වටිනවද බන්.. swift එක japan made ද මචන්..

    මචන් උබ Swift එක ගෙන්නනවද බන්.. RST (ZC13s) model එක බන්..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    Only buy brand new vehicles imported by agents. Even if its korean or indian. Or a second hand one if you are in short of money.

    This like USA is talking about stopping terrorism.

    ඉම්පෝටර්ස් ල නම් හැමෝම එකයි - ඒත් Creed කියන්නෙ නම් තාම නමක් තියාගෙන ඉන්න සෙලර් කෙනෙක් :yes: (රෙදි ගලවන ත්‍රෙඩ් එකෙන් නම් වාෂ්ප වුණා හැබැයි :lol:)

    ටැක්ස් අඩු වෙච්ච එකේ වාසිය නොදෙන්න කියන කතා ටිකකුත් තියෙනවා - (ඉල්ලුම වැඩියි, ඩොකියුමන්ට්ස් කේස්) ඒජන්ට් මිල අඩු නොකරන්න ඉම්පෝටර්ස් ල ත් මොන මොනවහරි කතා කියල මිලේ වෙනසක් නොකරන්න ඉඩ තිබ්බ, දැක්කනේ අය වැය ආපු ගමන් Importers association එක කියපු කතා ටික :yes:

    ඒජන්ට්ගේ වොරන්ටිය සහ After sales service වටිනව මොනව වුණත්. වැගන් ආර් නම් ඒජන්ට් ගෙන් ගන්න එක හොඳයි කියල තමයි මටත් හිතෙන්නෙ :yes: