වාහන මිල?? අඩුවෙයිද නැද්ද?

  • Jul 6, 2012
    10,690
    2,912
    113
    Not going to happen. Would be back in the rise from end of December

    1. They say they are trying to import vehicles via Dollar payments for taxes:

    Black market dollar price would get controlled by importers. Lets say it rises to 280 lkr (Currently around 230-240/usd), the commodity values do rise, not much food items, rice, or any other essential items. -> So that part would need serious calculations and decision making.

    2. The permit holders need to import vehicles, so there is a chance that they will lift the ban (After all we are living in "Pake Lankawa"), and they will import the needed vehicles with the USDs that are there fr the country with no taxes. Most probably ,they will impose high taxes, so normal people can't afford them, but only permit holders can import them for the time being while those privileged idiots can
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ යන විදිහට ගියොත්.
    දෙසැම්බර් හෝ ඊට පස්සේ අඩු වෙනවා.......

    මොකද ඉස්සරහට වාහන වල මිල අඩු වෙනවා..... ඉල්ලුම අඩු වෙලා......
    මොකද උබලට, අපිට වාහන වලට වඩා වැදගත් දේවල් හොයන්න වෙයිමේ යන විදිහට ගියොත් දිගටම.

    ඉස්සරහට එන පොස්ට් හරියට

    - හාල් ගන්න තැනක් දන්නවද ?
    - රුපියල් 1000ක් දීල හරි පරිප්පු ගන්න තැනක් තියනවද ?
    - පරිප්පු, සීනි වල මිල අඩුවෙයිද
    - අල කොහෙද ගන්න තියෙන්නේ.
    - ගෑස් සිලින්ඩරයක් ගන්න තැනක් තිබ්බොත් කියපන්. 5000 වගේ උනත් shape වගේ පොස්ට් බලන්න පුළුවන් වෙයි...... මේ යන ව්දිහට.................
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕව ගැන වැඩිය හිතන්න යන්න එපා. අපි බතල ගෙඩියක් දර ලිපෙන් තම්බගෙන පොල් ජින්ඩක් එක්ක කාල ඔන්න ඔහෙ ඉමු....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕව ගැන වැඩිය හිතන්න යන්න එපා. අපි බතල ගෙඩියක් දර ලිපෙන් තම්බගෙන පොල් ජින්ඩක් එක්ක කාල ඔන්න ඔහෙ ඉමු....
    උබ මඤ්ඤොක්කා කියලා ලියන්න දන්නේ නැති නිසා බතල කියලා ලිව්වා නේ.........