වාහන ආනයනකරුවන්ගේ සoගමයේ පාලන මිල. උන්ගෙ පාලන මිලට අඩුවෙන් විකුනන්න බෑ..?
Myth Well-known member Jul 9, 2009 19,012 12,387 113 Behind u :p Sep 21, 2025 #1 වාහන ආනයනකරුවන්ගේ සoගමයේ පාලන මිල. උන්ගෙ පාලන මිලට අඩුවෙන් විකුනන්න බෑ..?
W wissnshaftler Well-known member Dec 13, 2023 6,925 11,455 113 Sep 21, 2025 #2 බැරි නෑ කරන උං නෑ Reactions: kingcapton
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,950 113 Sep 21, 2025 #3 අනුර ජනාධිපති උනා නම් ආනයන කාරයොන්ට ඕන ඕන විදියට නටන්න දෙන්නේ නැහැ Reactions: wissnshaftler and Tanto
.::J@S::. Well-known member Dec 4, 2011 10,007 6,709 113 ගග අද්දර Sep 21, 2025 #4 Leasing and finance company case eka. Wahana ganan adu unot Dan tiyana lease gewan nethi wei kiyana risk eka nisa adu krn nette. Reactions: snm1990
Leasing and finance company case eka. Wahana ganan adu unot Dan tiyana lease gewan nethi wei kiyana risk eka nisa adu krn nette.
pavithra_uk Well-known member Oct 6, 2009 53,570 22,268 113 Gotland Sep 21, 2025 #5 Mr Bones said: අනුර ජනාධිපති උනා නම් ආනයන කාරයොන්ට ඕන ඕන විදියට නටන්න දෙන්නේ නැහැ Click to expand... ආණ්ඩුවෙන් විටිස් කාර් එකක් ලක්ස 12* ක පාලන මිලක් යටතේ දෙන්න යන්නේ * කොන්ඩේසී සහිතයි. මෙම මිල basic model සඳහා වේ. Reactions: wissnshaftler and Mr Bones
Mr Bones said: අනුර ජනාධිපති උනා නම් ආනයන කාරයොන්ට ඕන ඕන විදියට නටන්න දෙන්නේ නැහැ Click to expand... ආණ්ඩුවෙන් විටිස් කාර් එකක් ලක්ස 12* ක පාලන මිලක් යටතේ දෙන්න යන්නේ * කොන්ඩේසී සහිතයි. මෙම මිල basic model සඳහා වේ.
S snm1990 Well-known member Jun 4, 2015 11,619 8,870 113 Sep 21, 2025 #6 .::J@S::. said: Leasing and finance company case eka. Wahana ganan adu unot Dan tiyana lease gewan nethi wei kiyana risk eka nisa adu krn nette. Click to expand... මට තේරුණා හිතුන විදිහට මේක තම සිං එක.. ලිසිං කොමපැනි වලත් ඉන්නවා බයි-සෙල් කරන උන්..උන් වාහන අරගෙන 1-2ක් වගේ තියාගෙන උන්ගේම එකෙන් ලිසිං දාල විකුණලා දෙනවා.. උන්ට වාහනෙන් එන ගානයි, ලිසිං කොමිෂන් එකයි දෙකම වදිනවා. මේකෙන් තම පරණ වාහන අඩු වෙන්නේ නැත්තේ... Reactions: wissnshaftler and .::J@S::.
.::J@S::. said: Leasing and finance company case eka. Wahana ganan adu unot Dan tiyana lease gewan nethi wei kiyana risk eka nisa adu krn nette. Click to expand... මට තේරුණා හිතුන විදිහට මේක තම සිං එක.. ලිසිං කොමපැනි වලත් ඉන්නවා බයි-සෙල් කරන උන්..උන් වාහන අරගෙන 1-2ක් වගේ තියාගෙන උන්ගේම එකෙන් ලිසිං දාල විකුණලා දෙනවා.. උන්ට වාහනෙන් එන ගානයි, ලිසිං කොමිෂන් එකයි දෙකම වදිනවා. මේකෙන් තම පරණ වාහන අඩු වෙන්නේ නැත්තේ...
monson Well-known member May 7, 2007 25,806 29,001 113 Sep 21, 2025 #7 වාහන මිල අඩු නොවෙන හේතුව= තක්කඩි කාලකන්නි JVP කාරයෝ 2004 චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට " ආණ්ඩුවේ උන්ගේ අයවැය යෝජනා අනුව කලින් අඩුවට තිබ්බ වාහන tax 100% 150% දක්වා වැඩි කෙරෙව්වා වගේ communist ජෙප්පන්ගෙන් ලාබෙට iPhone Tesla ගන්න හිටිය අඳ බාල ගොන්නුන්ගේ චන්දෙන් 2024 ඇවිල්ල වාහන tax 250% 500% ට වැඩි කරපු නිසා. ඒක කියන්න කොන්දක් නැතුව වෙන බයිලා කියල හිත සනසෝ ගන්නවා Reactions: pavithra_uk and Mr Bones
වාහන මිල අඩු නොවෙන හේතුව= තක්කඩි කාලකන්නි JVP කාරයෝ 2004 චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට " ආණ්ඩුවේ උන්ගේ අයවැය යෝජනා අනුව කලින් අඩුවට තිබ්බ වාහන tax 100% 150% දක්වා වැඩි කෙරෙව්වා වගේ communist ජෙප්පන්ගෙන් ලාබෙට iPhone Tesla ගන්න හිටිය අඳ බාල ගොන්නුන්ගේ චන්දෙන් 2024 ඇවිල්ල වාහන tax 250% 500% ට වැඩි කරපු නිසා. ඒක කියන්න කොන්දක් නැතුව වෙන බයිලා කියල හිත සනසෝ ගන්නවා