වාහන මිල අඩු නොවෙන හේතුව

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    වාහන ආනයනකරුවන්ගේ සoගමයේ පාලන මිල.
    උන්ගෙ පාලන මිලට අඩුවෙන් විකුනන්න බෑ..?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අනුර ජනාධිපති උනා නම් ආනයන කාරයොන්ට ඕන ඕන විදියට නටන්න දෙන්නේ නැහැ 🤌
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    අනුර ජනාධිපති උනා නම් ආනයන කාරයොන්ට ඕන ඕන විදියට නටන්න දෙන්නේ නැහැ 🤌

    ආණ්ඩුවෙන් විටිස් කාර් එකක් ලක්ස 12* ක පාලන මිලක් යටතේ දෙන්න යන්නේ


    * කොන්ඩේසී සහිතයි. මෙම මිල basic model සඳහා වේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    Leasing and finance company case eka.
    Wahana ganan adu unot Dan tiyana lease gewan nethi wei kiyana risk eka nisa adu krn nette.
    ☝️
    මට තේරුණා හිතුන විදිහට මේක තම සිං එක..

    ලිසිං කොමපැනි වලත් ඉන්නවා බයි-සෙල් කරන උන්..උන් වාහන අරගෙන 1-2ක් වගේ තියාගෙන උන්ගේම එකෙන් ලිසිං දාල විකුණලා දෙනවා..
    උන්ට වාහනෙන් එන ගානයි, ලිසිං කොමිෂන් එකයි දෙකම වදිනවා. මේකෙන් තම පරණ වාහන අඩු වෙන්නේ නැත්තේ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113

    වාහන මිල අඩු නොවෙන හේතුව= තක්කඩි කාලකන්නි JVP කාරයෝ 2004 චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට " ආණ්ඩුවේ උන්ගේ අයවැය යෝජනා අනුව කලින් අඩුවට තිබ්බ වාහන tax 100% 150% දක්වා වැඩි කෙරෙව්වා වගේ communist ජෙප්පන්ගෙන් ලාබෙට iPhone Tesla ගන්න හිටිය අඳ බාල ගොන්නුන්ගේ චන්දෙන් 2024 ඇවිල්ල වාහන tax 250% 500% ට වැඩි කරපු නිසා. ඒක කියන්න කොන්දක් නැතුව වෙන බයිලා කියල හිත සනසෝ ගන්නවා :lol: