වාහන මිල අය වැයෙන් පසු

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    වාහන මිල අය වැයෙන් පසු

    නව රජය විසින් අද ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී වලට වඩා අඩු මෝටර් රථ වෙනුවෙන් අයකළ ආනයන බදු සියයට 15 කින් අඩුකිරීමට තීරණය කර තිබේ.
    මීට අමතරව, දෙමුහුන් මෝටර් රථ ආනයනයේදී ක්ෂ්‍යවීමේ වගුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.
    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම යනු අවුරුදු දෙකක් පැරණි හයිබ්‍රීඩ් මෝටර් රථ ආනයනය කිරීමේදී අයකරන බද්ද සියයට 10 කින් වැඩිකිරීම වැනි ක්‍රියා මාර්ගයක් බවයි.
    “මේ නිසා, දෙමුහුන් මෝටර් රථවල මිල අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මෙම යෝජනාව මෙම මෝටර් රථවල බද්ද සියයට 10 කින් පමණ වැඩිකිරීමට සමානයි.“
    යනුවෙන් ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවසීය.
    මේ අතර, ඔහු සඳහන් කළේ නව බදු යෝජනා අනුව එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට අඩු මෝටර් රථවල මිල අඩුවන බවයි.
    මේ අතර, දේශීය වාහන එකලස් කරන සමාගම් විසින් පසුගිය කාලයේදී රජයට නිසි පරිදි බදු ගෙවා නොමැති බවත් එම සමාගම් වලින් නිසි පරිදි බදු අයකර ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
    මීට අමතරව, මෙරටට වාහන ආනයන කරන සියළුම සමාගම් වලින් එම සමාගම් ආනයනය කරන්නේ අළුත් වාහනද පරණ වාහනද නොසලකා වාර්ෂිකව රුපියල් මිලියන 1.5 ක ගාස්තුවක් අයකරන බව නව රජයේ අතුරු අයවැයේ සඳහන්ය.



    http://www.adaderana.lk/biz/අතුරු-අයවැයෙන්-කුඩා-මෝටර/
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar388118_2.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දේශීය වාහන එකලස් කරන සමාගම් විසින් පසුගිය කාලයේදී රජයට නිසි පරිදි බදු ගෙවා නොමැති බවත් එම සමාගම් වලින් නිසි පරිදි බදු අයකර ගැනීමට කටයුතු කරන බවත්

    මේ කියන්නේ මයික්‍රෝ ගැන
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    මීට අමතරව, මෙරටට වාහන ආනයන කරන සියළුම සමාගම් වලින් එම සමාගම් ආනයනය කරන්නේ අළුත් වාහනද පරණ වාහනද නොසලකා වාර්ෂිකව රුපියල් මිලියන 1.5 ක ගාස්තුවක් අයකරන බව නව රජයේ අතුරු අයවැයේ සඳහන්ය.
    මේක නිසාවත් වාහන ගෙන්වන අයට හොදක් වෙයි..
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    දේශීය වාහන එකලස් කරන සමාගම් විසින් පසුගිය කාලයේදී රජයට නිසි පරිදි බදු ගෙවා නොමැති බවත් එම සමාගම් වලින් නිසි පරිදි බදු අයකර ගැනීමට කටයුතු කරන බවත්

    මේ කියන්නේ මයික්‍රෝ ගැන
    ai ban ehema karanne harinam merate hadana dekata sup eka denna onanane :no:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ALTO EKA LAKSHA 2 kin BAHINAWA

    Hyundai Magna laksha 3 kin Bahinawa

    HYUNDAI EKEN WAHANA GANNE PARISAMEN MACHANLA
    UN KATIN WITHARI WARRENTY DENNE WRITTEN DENNE NEHE
    ALI HORU.....
    GANNA KALIN WARRENTY DENA WIDIYA GENA HARIYATA DENA GANILLA
    හයිවුන්ඩායි හොදයිද මචංලා වාහන ඔය පොඩි එව්වා.ඉන්දියන් ලබ්බවල් වලට වඩා නං පෙනුමයි ආරක්ෂාව අතින් හොඳයි
    දේශීය වාහන එකලස් කරන සමාගම් විසින් පසුගිය කාලයේදී රජයට නිසි පරිදි බදු ගෙවා නොමැති බවත් එම සමාගම් වලින් නිසි පරිදි බදු අයකර ගැනීමට කටයුතු කරන බවත්

    මේ කියන්නේ මයික්‍රෝ ගැන
    ඇයි ඩේවිඩ් පීරිස් කාරයා
     

    Similar threads