- වාහන මිල ඉහලට!

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ජපන් වාහන එපා ..ඉන්දියන් වාහන ඕනා ...ඉන්දියාවට PK දෙනවා.....තවට ඇල්ටෝ ගෙනෙන් ...ඊට පස්සේ තව අවුරුදු 10කින් ඇල්ටෝ කුණුගොඩක් හදමු කොළොන්නාවේ ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජපන් වාහන එපා ..ඉන්දියන් වාහන ඕනා ...ඉන්දියාවට PK දෙනවා.....තවට ඇල්ටෝ ගෙනෙන් ...ඊට පස්සේ තව අවුරුදු 10කින් ඇල්ටෝ කුණුගොඩක් හදමු කොළොන්නාවේ ....

    altoth 19kata yana seen ekak thiyenne ban..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    mama me kaatawath kade yanawa nemei bng
    AL walata yanatham santham mathakai igena gatta gewum sheshaya kiyala ekak
    oka hena minus ganan wala atte bng,central bank reportsuth pahu giya kaale apuwa sure na ne :D
    mahindalaage kaale itin hodata badu gennuwa
    dan itin widawanna wenawa sinhalu :(
    thawath cars genna dunnoth ape rupiyala mastha baaaldu welama yay ne bng,eka wenna athi,ekko floating exchange rates wenuwata fixed exchnge rate ekak daaana oneee
    mama hodak kiyanne na itin karapu balu wadeta
    eth karanna deyak na wage mchn
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    ආරංචියෙ හැටියට පුන්නක්කු මිල අඩු වෙනවලු අයවැයෙන්.මේ පහල තියෙන ඇඩ් එකත් අලුතෙන් සංකරණය කරනවලු මේ දවස්වල.

    සොච්චං වැටුප වෙනුවට තමන්ට සරිලන වැටුපක්

    මේ තියන්නෙ ඒකෙ දෙබසක්.“ඔය පැත්තකට දාපු ගොන් කරත්තෙ මකුලු දැල් කඩල ගනින් දුවේ.ලක්ෂ 62ක් ගොන්නු ඉන්නඑකේ මොකටද රටේ සල්ලි පිටරට පටවන්නෙ තෙල් මිලදී ගන්න.අපේ ගොනා අපිට හොදා.“
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    කො බන් අර ගීය ආණ්ඩුවෙන් දුන්න බයික් ඒකේ යද්දී වැස්සට තෙමෙනවා කියල කාර් 1කක් ගන්න මේආණ්ඩුවට චන්දෙ දෙන්න කියපු එකී.

    අපි වගේ අයටත් කාර් එකක් ගන්න යහපාලනයට චන්දෙ දෙන්න.:lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ ඇඩ් එක අය tv එකේ දාන්න පුළුවන් නම් සුපිරි.
     
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රනා;19084241 said:
    කො බන් අර ගීය ආණ්ඩුවෙන් දුන්න බයික් ඒකේ යද්දී වැස්සට තෙමෙනවා කියල කාර් 1කක් ගන්න මේආණ්ඩුවට චන්දෙ දෙන්න කියපු එකී.

    අපි වගේ අයටත් කාර් එකක් ගන්න යහපාලනයට චන්දෙ දෙන්න.:lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ ඇඩ් එක අය tv එකේ දාන්න පුළුවන් නම් සුපිරි.

    :lol::lol::lol:
     
    lockdown

    Junior member
  • Sep 2, 2014
    154
    22
    18
    රනා;19084241 said:
    කො බන් අර ගීය ආණ්ඩුවෙන් දුන්න බයික් ඒකේ යද්දී වැස්සට තෙමෙනවා කියල කාර් 1කක් ගන්න මේආණ්ඩුවට චන්දෙ දෙන්න කියපු එකී.

    අපි වගේ අයටත් කාර් එකක් ගන්න යහපාලනයට චන්දෙ දෙන්න.:lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ ඇඩ් එක අය tv එකේ දාන්න පුළුවන් නම් සුපිරි.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක