වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි
වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි
ටොයෝටා ඇලියන් ලක්ෂ 15 කින්
ටොයෝටා විට්ස් ලක්ෂ 12 කින්
හයිබ්රිඩ් මෝටර් රථ ලක්ෂ 10 කින්
මරුටි ලක්ෂ 3 කින් මිල ඉහල යන ලකුණු
පසුගිය 31 වනදා රජය විසින් හයිබ්රිඩ් කාර්, මෝටර් කාර්, ත්රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු ප්රතිශතය ඉඅහල දමනු ලැබුවා.මෙයට හේතුව ලෙස රජය විසින් ඉන්ධන ඉල්ලුම ඉහල යාම හා වාහන තදබදය ඉහල යාම ලෙස කරුණු පැහැදිලි කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම ඉහල දැමු ප්රතිශත හේතුවෙන් එම වාහන ඉහල යා හැකි මිලගණන් පිළිබඳව ආනයනකරුවන් විවිධ මත පළකරනවා.
ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද,ටොයෝට ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද ,ටොයෝට විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද,වාන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්රිරෝද රථයක් ලක්ෂයකින්ද ,යතුරුපැදියක් රුපියල් 50,000 කින් පමණ මිල ඉහල යා හැකි බව සඳහන් වේ.
top comment
ඉස්ක් 95p · less than 1 minute ago
ආසියාවේ ආශ්චර්ය....අනේ අහිංසක මිනිහා නැගල යන මෝටර් බයික් එකටත් කෙලෙව්වා නේද මහා රජා...හරි නම් මේ මිල වැඩි කිරීම කරන්න තිබුනේ සුකොපභොගි වාහන වලින්..බොහොම අමාරුවෙන් ලක්ෂ එකහමාරක් එකතු කරගෙන බයිසිකලයක් ගන්න හිටපු අහිංසක මිනිහට කෙලවෙනවනේ ඉතින්...මහා රජාටයි උගේ අර ඇමති මැති පිසාචයෝ ටිකටයි උගේ පවුලේ එඋන්ටයි වාහන ගෙනාවට පස්සේ බද්ද අපහු වැඩි කරා..ඒ දවස වල කිව්වේ නම් කොහොමද..තව අවුරුදු 5 කට බද්ද වැඩි වෙන්නේ නෑ කියල...අපිට මෙහෙම පුකේ ඇරලා මදි රජතුමෝ උබලව පත් කොරාට...