වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි

    වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි

    motor.jpg


    ටොයෝටා ඇලියන් ලක්ෂ 15 කින්
    ටොයෝටා විට්ස් ලක්ෂ 12 කින්
    හයිබ්‍රිඩ් මෝටර් රථ ලක්ෂ 10 කින්
    මරුටි ලක්ෂ 3 කින් මිල ඉහල යන ලකුණු

    පසුගිය 31 වනදා රජය විසින් හයිබ්‍රිඩ් කාර්, මෝටර් කාර්, ත්‍රී වීල්, මෝටර් සයිකල් සඳහා පැවති බදු ප්‍රතිශතය ඉඅහල දමනු ලැබුවා.මෙයට හේතුව ලෙස රජය විසින් ඉන්ධන ඉල්ලුම ඉහල යාම හා වාහන තදබදය ඉහල යාම ලෙස කරුණු පැහැදිලි කරනු ලැබුවා.


    කෙසේ වෙතත් මෙම ඉහල දැමු ප්‍රතිශත හේතුවෙන් එම වාහන ඉහල යා හැකි මිලගණන් පිළිබඳව ආනයනකරුවන් විවිධ මත පළකරනවා.


    ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද,ටොයෝට ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද ,ටොයෝට විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද,වාන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද ,යතුරුපැදියක් රුපියල් 50,000 කින් පමණ මිල ඉහල යා හැකි බව සඳහන් වේ.



    top comment


    ඉස්ක් 95p · less than 1 minute ago
    ආසියාවේ ආශ්චර්ය....අනේ අහිංසක මිනිහා නැගල යන මෝටර් බයික් එකටත් කෙලෙව්වා නේද මහා රජා...හරි නම් මේ මිල වැඩි කිරීම කරන්න තිබුනේ සුකොපභොගි වාහන වලින්..බොහොම අමාරුවෙන් ලක්ෂ එකහමාරක් එකතු කරගෙන බයිසිකලයක් ගන්න හිටපු අහිංසක මිනිහට කෙලවෙනවනේ ඉතින්...මහා රජාටයි උගේ අර ඇමති මැති පිසාචයෝ ටිකටයි උගේ පවුලේ එඋන්ටයි වාහන ගෙනාවට පස්සේ බද්ද අපහු වැඩි කරා..ඒ දවස වල කිව්වේ නම් කොහොමද..තව අවුරුදු 5 කට බද්ද වැඩි වෙන්නේ නෑ කියල...අපිට මෙහෙම පුකේ ඇරලා මදි රජතුමෝ උබලව පත් කොරාට...





     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,414
    67,752
    113
    used ewath oya wagema ganan yay.wahana gannawa boru.hebei itin minissu wahan ganne nethi wunama oka adu karanna wenawa anduwata
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පහුගිය ටිකෙ ආන්ඩුවෙ විතරක් නෙමේ විපක්ශයෙ උන් පවා උන්ට ඕනෙ වාහන ටික ගෙන්න ගත්ත, එතකොට ආන්ඩුවෙ හෙන්චයියල ටිකත් එහෙමයි.. මතකෙනෙ එකපාරටම ලංකාවට බෑහෑපු සුපිරි වන්ඩි ටික..
    අහින්සක අපිට තමා කෙල වුනේ .............
    අයියෝ සල්ලී..........
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    wadak na ban kathaa karala duppath ekatamai kelawanne salli tiyana ekaata thawa 10 15 wadi una kiyala awulak wen na...Amaruwen bike ekak ganna 3wheel ekak ganna minissunta meka daraa ganna amarui..paahara anduwa.mun haththama hadi gawila yanna oni