වාහන මිල ඉහල යාම ගැටළුවක් නෑ..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    වාහන මිල ඉහල යාම ගැටළුවක් නෑ..

    හැමෝටම වාහනයක් ගන්න ක‍්‍රමයක් හදන බවක් අපි කියා නෑ.. වාහන මිල ඉහල යාම ගැටළුවක් නෑ..


    ආණ්ඩුව සේවක වැටුප් වැඩි කල නිසා ඔවුනට වාහනයක් ගැනීමට වාහන මිල වැඩිවීම ප‍්‍රශ්නයක් නොවන බව ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    ‘අපි කිසිදාක කියලා නෑ සෑම නිවසකටම වාහනයක් ගන්න පසුබිම හදනවා කියලා. අපි උත්සහ කරන්නේ ජනතාවගේ අතමිට සරු යුගයක් බිහි කිරීමටයි. ඒක කරන්න වාහන මිල අඩු කළා කියලා බෑ. පඩි වැඩි කළේ ජනතාවට වාහනයක් ගන්න පුළුවන් පසුබිම හදන්න තමයි. අපේ අපේක්ෂාව රටට සංවර්ධනය උදා කිරීම මිස ජනතාවගේ අතමිට සරු කිරීම මිස වාහන මිල අඩු කිරීමට නෙවෙයි.

    වාහන මිල ඉහල ගියා කියලා ගැටලූවක් නොවන්නේ අපි පහුගිය කාලේ ඉතා විශාල ප‍්‍රමාණයකින් පඩි වැඩි කළ නිසා. දෙන්නෙක් ඉන්න පවුලකට වාහනයක් අරගෙන ලීසිං ගෙවාගන්න ඒක දැන් අමාරු දෙයක් නෙවෙයි. අපි කරන්න ඕනේ ජනතාවගේ ආදායම වැඩිකර වාහනයක් ගැනීමේ ශක්තිය ඇති කිරීමයි’

    copyright:Lankacnews
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    anduwa wenas karalaa wahanayak ganna puluwan kiyapu unuth dan kiyanawa wahana ganan giyapu eka hodhayi kiyalaa :lol: ithin amathiwaru kohoma kiwuwahama moko