වාහන මිල උඩුයටිකුරු වෙන හැටි මෙන්න – Exclusive

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වාහන මිල උඩුයටිකුරු වෙන හැටි මෙන්න – Exclusive

    GOSSIPඔබත් වාහනයක් ගන්න සිහින දකිනවද.. ? වාහන මිල උඩුයටිකුරු වෙන හැටි මෙන්න – Exclusive




    හැමෝගෙම හීනයක් තමයි තමන්ගෙම කියලා වාහනයක් ගන්න එක.
    ඒත් දැන් වාහනයක් ගන්නවා කියන එක ලේසි වැඩක්නම් නෙවෙයි.
    ඒකට හේතුව තමයි වාහන මිල ඉහල ගොස් තිබීම.
    නැවතත් වාහන මිල ඉහළ යනවා කියලා වාහන ආනයනකරුවන්ගේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පවසනවා.
    එංජින් ධාරිතාව අඩු වාහනයක මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යනු ඇති බවයි ඔහු පවසන්නේ.
    එංජින් ධාරිතාව වැඩි වාහනවල මිල ලක්ෂ එක හමාරක් හෝ දෙකකින් ඉහළ යනු ඇති බවයි සම්පත් මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් අප සමග පැවසුවේ.
    වැගන්ආර් රථයක් රුපියල් ලක්ෂයකින් ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ දෙකකින් පමණත් ඉහළ යනු ඇති බවද ඔහු පවසනවා.
    මේ දිනවල පවතින දේශපාලන අස්ථාවර බව නිසා රුපියලේ අගය පහත වැටී තිබෙනවා.
    ඒ නිසා මෙලෙස වාහන මිල ඉහළ යනු ඇති බවයි ඔහු පැවසුවේ.



     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ලක්සයක් දෙකක් වැඩි වෙනවලු
    ඉතිං කෝමද බං වාහන මිල උඩු යටිකුරු වෙන්නේ
    වැගන් ආර් එකක් ලක්ස දෙක තුනක් නං වෙන්නේ ලක්සයක් වැඩි වෙනව කියන්නේ ලොකු වෙනසක්