වාහන මිල තවත් ඉහල යන ලකුණු

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    වාහන මිල තවත් ඉහල යන ලකුණු

    කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා.

    හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ.

    මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන මෙම තීරණය අනුව මෙතෙක් කල් කොළඹ වරායෙන් ගොඩබෑම් කරනු ලැබූ වාහන හම්බන්තොට වරායෙන් ගොඩබෑ යුතු වනවා. බොහෝ වාහන වෙළඳසැල් පවතින්නේ කොළඹ හා මහනුවර නිසා ඒවා හම්බන්තොට සිට රැගෙන ඒමට ඒ අනුව වාහන වෙලඳසැල් හිමියන්ට අමතර වියදමක්ද සිදුවනවා.

    සියළු වාහන ගොඩබෑමේ මෙහෙයුම් හම්බන්තොට වරායට යොමු කිරීම හේතුවෙන් රථවාහන වෙළඳපලේ සියළු රථවාහනවල මිලගණන් තවදුරටත් ඉහළ යා හැකි යයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි

    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා.

    හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ.

    මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන මෙම තීරණය අනුව මෙතෙක් කල් කොළඹ වරායෙන් ගොඩබෑම් කරනු ලැබූ වාහන හම්බන්තොට වරායෙන් ගොඩබෑ යුතු වනවා. බොහෝ වාහන වෙළඳසැල් පවතින්නේ කොළඹ හා මහනුවර නිසා ඒවා හම්බන්තොට සිට රැගෙන ඒමට ඒ අනුව වාහන වෙලඳසැල් හිමියන්ට අමතර වියදමක්ද සිදුවනවා.

    179.png
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    රූං පෙත්ත කැරකෙනවා
    පාං පෙත්ත උඩ යනවා
    මහින්දයා සුරංගනා
    කතා කියනවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA

    රට මේවගේ තත්වෙකට පත්කරේ ඔයාලාගේ ක්‍රිස්තියානි ආගම් කල්ලිතමයි...

    මේ හැමදේම ඔයාලා සිංහල නම් තියාගෙන සිංහල වෙසින් ඉඳගෙන කරන කුමන්ත්‍රන.. පොඩ්ඩක් මේක මතක් කරන්න හිතුනා.... ඔයා සිංහල බෞද්ධයෙක් වගේ ඉඳගෙන කරන සෙල්ලම නියම හොඳ බෞද්ධයන්ගේ ඇස් ඇරවන්නත් එක්ක තමයි මේක දැම්මේ...

    00000000000000013248.png

    3.jpg

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මොකක්ද බං මේ...හොට පටලවලා වගේ...ත්‍රෙඩ් එක වෙන එකක් ගැනනෙ තියන්නෙ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඇත්තටම දැන් අපේ රට පාලනය කරන්නෙ අපේම ආණ්ඩුවෙන්ද නැත්තං වෙන රටක ආණ්ඩුවකින්ද කියල මට නං හිතාගන්න බැරුවයි මං මේ ඉන්නෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    මොකක්ද බං මේ...හොට පටලවලා වගේ...ත්‍රෙඩ් එක වෙන එකක් ගැනනෙ තියන්නෙ

    මම මේක මේ ත්‍රෙඩ් එකේම කියන්න හේතුව අර මම කොට් කරල තියෙන එක කිව්ව එකගෙ හිත දන්නවා.. උන් කරන ජරා වැඩ අද කවුරුත් කතා කරන්න බයයි...