වාහන මිල තවත් වැඩි වෙලා,අපිටමයි අරින්නේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මචන් වාහන ගනන් වැඩි කරන්නෙ බස් ගමන ප්‍රමෝට් කරන්න.. අලුතෙන් චීන බස් ගේන්නෙ මේකට තමයි:nerd:
 

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    කුප්ප ආණ්ඩුව... පොඩි මිනිහටමයි අරින්නෙ මුං... අමාරුවෙන් ගත්ත වාහනේටත් බාල තෙල් පුරවල ඇරල දැම්ම... තොපිට වගේ super diesel ගහන්න අපිට සල්ලි කොයින්ද යකෝ... හැඳි ගෑවිලාම පල මහ රජායි උගේ තුප්පහදු ආණ්ඩුවයි...