ayyo mama wahanayk ganna hithuwa vitharay
asanga456 Member Jun 6, 2008 1,447 166 0 In your dreams Aug 9, 2012 #21 ayyo mama wahanayk ganna hithuwa vitharay
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Aug 9, 2012 #22 මචන් වාහන ගනන් වැඩි කරන්නෙ බස් ගමන ප්රමෝට් කරන්න.. අලුතෙන් චීන බස් ගේන්නෙ මේකට තමයි
K kasunacrox Active member May 29, 2010 956 59 28 Aug 9, 2012 #23 කුප්ප ආණ්ඩුව... පොඩි මිනිහටමයි අරින්නෙ මුං... අමාරුවෙන් ගත්ත වාහනේටත් බාල තෙල් පුරවල ඇරල දැම්ම... තොපිට වගේ super diesel ගහන්න අපිට සල්ලි කොයින්ද යකෝ... හැඳි ගෑවිලාම පල මහ රජායි උගේ තුප්පහදු ආණ්ඩුවයි...
කුප්ප ආණ්ඩුව... පොඩි මිනිහටමයි අරින්නෙ මුං... අමාරුවෙන් ගත්ත වාහනේටත් බාල තෙල් පුරවල ඇරල දැම්ම... තොපිට වගේ super diesel ගහන්න අපිට සල්ලි කොයින්ද යකෝ... හැඳි ගෑවිලාම පල මහ රජායි උගේ තුප්පහදු ආණ්ඩුවයි...