වාහන මිල තුන් ගුණයකින් ඉහළට

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒ දවස්වල ගොඩක් උන් මේක කලා. ලංකාවෙ ජොකියෙක් එහෙ එකෙක් සෙට් කරල auction එකේ බිඩ් එකක් දාල හරි ගියාම එහෙන් මෙහෙට ශිප් කරනවා. ඊට පස්සෙ ඉතින් custom එකෙන් clear කරන් පැදන් එන්න තියෙන්නෙ. මම කම්මැලි නිසා ගෙන්නන එකෙක්ට සෙට් වෙලා ඌට වැඩිපුර ලක්ශ 1.5 විතර ගෙව්වා මම හිතන්නේ. ඒත් මම 2018 vitz safety ed 2 එක්ක ගෙන්නුවා 43.5කට. ලංකාවෙ සේල් එකකින් ගත්තානම් 46ක් වත් වෙනවා. මගේ එක ජෙනුයින් මයිලේජ් එක 200km වගෙ.
    Ship කරන එක උන් හරියට කරනවද බං? කෑලි ගලවලා ship කරොත්
    උඹේ නමටද එන්නේ වාහනේ?
    වාහනේ තත්වය අපි බලන්නේ කොහොමද?
    Custom එකෙන් tax එක හරියට ගහනවද?
    අපි lc එක ඕපන් කර ගන්නේ කොහොමද?
    Leasing එකක් දානවා නම් කොහොමද ඒව කරගන්නේ..?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200

    එහෙම ගලවන සීන් ගැන නම් කියන්න දන්නෙ නෑ. ඒකයි අර රෙපුටඩ් එකෙක් එක්ක සෙට් වෙන්න කියන්නෙ. වාහනෙ එන්නෙ අපේ නමට. LC අරින ඒවට උන් සපොර්ට් කරනවා. ඒත් සල්ලි අපි තමා දාන්න ඕන. ලීසින් වලට ඕන වෙන document ටික උන් දෙනවා.

    උඹ ඔය වාහන කෑලි ගලවන සීන් එක ගැන කියනවනේ, මට එක පාර කාර් වොශ් එකක සෙට් උනා අපේ ගෙවල් පැත්තේ සේල් එකකින් ගත්ත වාහනයක්, ඩයල් එක උඩ version එකක් කියලා ඌට යට එකක් විකුනලා. ඕක ගොඩක් වෙලාවට chassis number එකෙන් බලන්න පුලුවන්. වාහන ගන්නවනම් කම්පනි ඇර අනිත් ගොඩක් උන්ගෙ ඒවා චෙක් කරන එක තමා හොඳ. කම්පනි උන්ට වංචාකරලා නොන්ඩි වෙන එක පාඩුයි. සේල් කාරයනට ඉතින් එහෙම එකක් නෑ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වාහන ගන්නවට වඩා සැපයි පික් මී එකක් දාගෙන යන එක. අවුලකට තියෙන්නේ තමන්ගෙම වාහනයක් නැතුව දවස් දෙක තුනක ට්‍රිප් එකක් යන්න අමාරු එක.

    රෑකට හදිසි වෙලාවක හොයන්න බෑ...උන්ට මැප් එකක් බලලා හරියට තැනක් හොයාගන්න තේරෙන්නේ නෑ..සමහර උන් කියවන්න ගත්තම ඉවරයක් නෑ..හයර් එක අරගෙන පැය බාගයක් විතර යනකන් එන්නේ නෑ සමහර උන්..ඊට පස්සෙ කෑන්සල් කරන්න ගියාම උන් කියනවා උඹ කරපන් කියලා, ඊට පස්සෙ අපි ගමනක් යන්න හිටපු මූඩ් ඔක්කොම අවුල්...හයර් එක පටන් අරන් ටිකක් දුර ගිහින් කියනවා මේක end කරලා මට ගියාම අතට ගාන දෙනවද කියලා..ඕන කමට එන එක පරක්කු කරනවා රෑ එහෙම...ඉට පස්සෙ එතනට ඇවිත් මීටර් ටැක්සි වගේ අහනවා යන්න...

    තමන්ගේ වාහනයක් තියෙන එක හිතට සැනසීමේ ගමනක් ගිහින් එන්න පුලුවන්
     
    එල. අපට ඕනේ නම් කවුරුවත් set කර ගන්නේ නැතුව උනත් ගෙන්වාගන්න පුළුවන් නේද?

    මේක නම් ඇත්ත
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113
    එල. අපට ඕනේ නම් කවුරුවත් set කර ගන්නේ නැතුව උනත් ගෙන්වාගන්න පුළුවන් නේද?
    මම හිතන්නේ පුලුවන්, ඒත් පොඩ්ඩක් කට්ටක් තියෙනවා හිතෙන විදියට. auction එකෙන් අරන් ඊටපස්සෙ මෙහෙට ශිප් කරවගන්න ඕනා. ඉතුරු ටික ඉතින් normal බඩු clear කර්නවා වගේ තමා.
    වාහන ගන්නවට වඩා සැපයි පික් මී එකක් දාගෙන යන එක. අවුලකට තියෙන්නේ තමන්ගෙම වාහනයක් නැතුව දවස් දෙක තුනක ට්‍රිප් එකක් යන්න අමාරු එක.

    රෑකට හදිසි වෙලාවක හොයන්න බෑ...උන්ට මැප් එකක් බලලා හරියට තැනක් හොයාගන්න තේරෙන්නේ නෑ..සමහර උන් කියවන්න ගත්තම ඉවරයක් නෑ..හයර් එක අරගෙන පැය බාගයක් විතර යනකන් එන්නේ නෑ සමහර උන්..ඊට පස්සෙ කෑන්සල් කරන්න ගියාම උන් කියනවා උඹ කරපන් කියලා, ඊට පස්සෙ අපි ගමනක් යන්න හිටපු මූඩ් ඔක්කොම අවුල්...හයර් එක පටන් අරන් ටිකක් දුර ගිහින් කියනවා මේක end කරලා මට ගියාම අතට ගාන දෙනවද කියලා..ඕන කමට එන එක පරක්කු කරනවා රෑ එහෙම...ඉට පස්සෙ එතනට ඇවිත් මීටර් ටැක්සි වගේ අහනවා යන්න...

    තමන්ගේ වාහනයක් තියෙන එක හිතට සැනසීමේ ගමනක් ගිහින් එන්න පුලුවන්

    පික්මී එකේ වාසි අවාසි දෙකම තියෙනවා. කොලඹ පැත්තේ පාර්කින් හොයන්න අමාරු උනාම පික්මී එකකින් ගිහින් එන එක ලේසි. ඒත් එක දවල් වරුවෙ තමා හොඳ. රෑ වෙද්දි ඉතින් හොයන්න ටිකක් අමාරු වෙනවා. මම සමහර වෙලාවට කොලඹ එක තැනක වාහනේ දැම්මාම පික්මී වලින් වටේ ගිහින් වැඩ කරගෙන අන්තිමට වාහනෙන් ගෙදර යනවා.

    වාහනක් නැතුව අමාරුයි මචන් දැන් කාලේ. ඉස්සරනම් උඹ ගෙයක් හොයද්දි ගොඩක් වෙලාවට බස් යන පාරට walking distance හොයාගන්න ඕනා. මම මෙච්චර කල් හිටපු ගෙවල් දෙකේම halt එකක් හොයන්න මීටර් 500ට එහා යන්න ඕනා. මේ පැති වල වීල් කාරයෝ පික්මී කරන්නෙ නෑ. ඉතින් උන්ට හිතුන හිතුන ගනන් ගන්නවා. සමහර උන්ට කෝල් කරාම එනවා කියන වෙලාව්ට නෙවී එන්නෙ.

    ගෙදර කට්ටිය එක්ක හොපින් පාරක් දැම්මාම බඩු අරන් තැනින් තැනට යන්න බෑ, කෙලින්ම ගෙදර දුවන්න ඕනා. ගමනක් යනවනම් ගොඩක් වෙලාවට පාරේ හයර් එකේ එකාගෙ වෙලාවට තමා අපි වැඩ කරන්න ඕනා. රෑ 7න් පස්සෙ විතර ඉතින් හයර් හොයන්න බෑ. රෑකට හදිස්සියක් උනොත් කෙලවෙලාම යනවා.

    වාහනයක් තිබ්බාම උඹට උඹ කැමති විදියට දේවල් plan කරන් කරන්න පුලුවන්. ටිකක් අලුත් එකක් ගත්තාම service ටික ගැන විතරයි වද වෙන්න ඕන.