වාහන මිල තුන් ගුණයකින් ඉහළට

roj

Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    සේල් කාරයෝ දැනටම ගත්ත වාහන තියෙනවා විකුනගන්න බැරුව. ඒ නිසා අඩු ගානට වාහන ආවොත් කෙල වෙනවා. ඒක නවත්තන්න තමා මුන් මේ වගේ පච ගහන්නෙ. වාහන මිල එහෙම 3x වෙලා නෑ බන්. ගිහින් auction එකක බලලා ගනන් හදපන්. උඹටම තේරෙයි මුන් කරන හොර වැඩේ. උද: ලංකාවෙ 50ක් පැදපු 2018 CRV එකක් කොටි 2.5කට එහා. ඒත් උඹට අලුත් CRV reconditon) ගෙන්න පුලුවන් කොටි 1.5ට අඩුවෙන්
    Ow. Ehema secena ekak tama. Nalinda ada kuwa finance ministry eken statement ekk dei kyala taxes gana. Wadi karai wage tahukanna
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    අනුර ඉල්ලකල් ඒහෙම wenna denne na
    neda @shenat

    අනුර තියෙන බදු වලට වඩා තුන් ගුණේකින් වාහන බදු වැඩිකරනව නං තමයි මම එකෙන්ම කැමති. වාහන ගේන්න කලින් පොන්නප්පුලා බංකොළොත් කරපු රට යන්තන් නෙවෙයි හරියට ගොඩදාලා ඉන්න ඕන.

    ඒ නිසා වාහන බදු 3 ගුණයක් කරොත් ඊළඟ චන්දෙ ඉඳන් ඔක්කොම චන්ද අනුරටම තමයි දෙන්නෙ වෙන ඔප්ෂන් කිසි එකක් හොයෙන්නෙ නැතුව. ✌️✌️🙏🏼
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,766
    113
    සේදවත්ත
    මම නම් කියන්නේ වාහන ගේන්න ගත්ත තීරණය අනුවන දෙයක් . ඔය බස් ලොරි ටුවරිස්ට් වෑන් jcb වගේ ඇරෙන්න වෙන කිසිදු වාහනයක් ගේන්න දෙන්න හොද නෑ
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    මම නම් කියන්නේ වාහන ගේන්න ගත්ත තීරණය අනුවන දෙයක් . ඔය බස් ලොරි ටුවරිස්ට් වෑන් jcb වගේ ඇරෙන්න වෙන කිසිදු වාහනයක් ගේන්න දෙන්න හොද නෑ
    e moko
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    මම නම් කියන්නේ වාහන ගේන්න ගත්ත තීරණය අනුවන දෙයක් . ඔය බස් ලොරි ටුවරිස්ට් වෑන් jcb වගේ ඇරෙන්න වෙන කිසිදු වාහනයක් ගේන්න දෙන්න හොද නෑ
    Ubata wahnyk tynwda
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම නම් කියන්නේ වාහන ගේන්න ගත්ත තීරණය අනුවන දෙයක් . ඔය බස් ලොරි ටුවරිස්ට් වෑන් jcb වගේ ඇරෙන්න වෙන කිසිදු වාහනයක් ගේන්න දෙන්න හොද නෑ
    why ?
     
    • Like
    Reactions: NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,571
    3,148
    113
    අනුර සර් හිටගන්නෙ සේල්කාරයොන්ගෙ පැත්තෙද - මහජනතාවගෙ පැත්තෙද යන්න වාහන මිල සන්සිද්ද්ය තීරණය කරනු ඇත..waiting 😄😄😄

    Anura /Npp stands with Sales mafia or,
    Anura/Npp stands with General public
    හාල් මෝල් කාරයො පැත්තෙනම් හිටගත්තා....😏😏
     
    • Haha
    Reactions: NRTG and Wickybro

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔය ඉම්පොට් කාරයො මාක්ට් එක අඩුවෙන්න දේන්නෙ නැ බලපන්කො
    තියන ගනන් වලට සෙට් වෙන්න අලුත් වාහන ටික එලියට දායි
    කාලකන්නි
     
    • Like
    Reactions: NRTG and bladeable

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වැඩි කළ බදුවලින් රජය විශාල මුදලක් උපයාවි
     
    • Like
    Reactions: NRTG