වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි – අඩුවෙන ගණන් මෙන්න

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,921
    1,342
    113
    සීනි හාල් පාලනය කරගන්ඩ බැරි උන්ට ඕව කරන්ඩ පුලුවන්ද ආයුබොවන්ඩ.

    (නිකමට කිවුවෙ. මට ඕව ගැන තේරුමක් නෑ)
     
    • Haha
    Reactions: Idias

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මිනිස්සු නඩු ගොඩක් පැටලෙන එක වෙන්නෙ, ඇපයට අස්සන් කරපු උනුත් එක්ක..නොවටිනා ගනන් වලට වාහන අරන් ගෙවන්ඩ බැරි උනාම වාහනේ උස්සනව, ඒකෙ වෙලදපොල වටිනාකමට විකුනල, ඉතුරුවට ගෙවල් දොරවල් වලින් ගෙවන්ඩ තමයි වෙන්නෙ, ඕකට සිමාවක් දාන එක හොදයි, හරක්ට නම් කියන දේ නොතේරෙයි මොලේ ඇති උනට තේරෙයි

    අනේ නිකන් පලයන් හරකො යන්ඩ වහන මිල ගැන කතා කරන්ඩ සිනි උස්සන් එන්නෙ ගොන් කම උපරිමයි..🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 29, 2021 at 7:44 PM

    අනේ පල පොන්ස් යන්න. ගොබ්බසේනගේ ආණ්ඩුවේ මිල පාලනය ගැන නොදන්න උන් කවුද ඉන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Idias

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ලොල් මෝඩ සජියගෙ මිහරක් පාක්ශිකයො ඉතින් , ලිසි දන්නෙත් නැ සිනි දන්නෙත් නැ නිකාන් පච වෙනව..🤣🤣🤣🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලොල් මෝඩ සජියගෙ මිහරක් පාක්ශිකයො ඉතින් , ලිසි දන්නෙත් නැ සිනි දන්නෙත් නැ නිකාන් පච වෙනව..🤣🤣🤣🤣

    නොදකින් ගොබ්බ හු%තා. ඔය පෙන්නුවේ මොලේ තරම.
    සජියා කියන්නෙත් උබේ ලෙවල් එකේ බූරුවෙක් බන් (උබට වඩා පොඩ්ඩක් මොලේ ඇති ඕනෙ නම්). :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Idias

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නොදකින් ගොබ්බ හු%තා. ඔය පෙන්නුවේ මොලේ තරම.
    සජියා කියන්නෙත් උබේ ලෙවල් එකේ බූරුවෙක් බන් (උබට වඩා පොඩ්ඩක් මොලේ ඇති ඕනෙ නම්). :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ලොල් මෝඩ සජියගෙ මිහරක් පාක්ශිකයො ඉතින් , ලිසිo දන්නෙත් නැ සිනි දන්නෙත් නැ නිකාන් පච වෙනව..🤣🤣🤣🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලොල් මෝඩ සජියගෙ මිහරක් පාක්ශිකයො ඉතින් , ලිසිo දන්නෙත් නැ සිනි දන්නෙත් නැ නිකාන් පච වෙනව..🤣🤣🤣🤣

    නොදකින් ගොබ්බ හු%තා. ඔය පෙන්නුවේ මොලේ තරම.
    සජියා කියන්නෙත් උබේ ලෙවල් එකේ බූරුවෙක් බන් (උබට වඩා පොඩ්ඩක් මොලේ ඇති ඕනෙ නම්).
     
    • Like
    Reactions: Idias

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.
    ආණ්ඩුව ලීසිං කොම්පැනි වැටෙයි කියල ලොකු බයකින් ඉන්නබව පේනව. හැබැයි ලීසිං ආයතන නියාමනය කරනව කියල ගිය අවුරුද්දෙ නැටුව වෙච්ච දෙයක් නෑ අන්තිමට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    මිනිස්සු නඩු ගොඩක් පැටලෙන එක වෙන්නෙ, ඇපයට අස්සන් කරපු උනුත් එක්ක..නොවටිනා ගනන් වලට වාහන අරන් ගෙවන්ඩ බැරි උනාම වාහනේ උස්සනව, ඒකෙ වෙලදපොල වටිනාකමට විකුනල, ඉතුරුවට ගෙවල් දොරවල් වලින් ගෙවන්ඩ තමයි වෙන්නෙ, ඕකට සිමාවක් දාන එක හොදයි, හරක්ට නම් කියන දේ නොතේරෙයි මොලේ ඇති උනට තේරෙයි

    උබට ඕක ඔහොම පෙනුනට මට නම් පෙන්නේ අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහලා වැඩක් නෑ. ඕකෙන් වෙන්නේ අවැඩක් විතරයි.....

    මේ එක නෙමේ උබ මේකට reply කරපු එකේ හරියට මිල පාලනය කරපු එක දෙයක් කියපන් කෝ නිකන් දැනගන්න.
     
    • Haha
    Reactions: Idias

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හොදම වැඩේ තමයි ඉස්සෙල්ලා සෙල් කාරයන්ට ඉස්සෙල්ල පොද්ගලිකව වාහන ගෙන්න ඉඩ අරින එක .එතකොට LC වලින් වාහනේට යන ඇත්ත ගාන එලියට එනවා වගේම කෙලින්ම ලිසින් සහ මාර්කට් එකේ ගානට වැලිවේෂන් ගාණත් අඩුවෙනවා .ඊටපස්සේ තමයි මාෆියා කාරයන්නට ගෙන්න දෙන්න ඕනේ.(දැන් මාර්කට් එකේ ලක්ෂ 65 යන වාහනේ ඇත්ත ගාන ලක්ෂ 45 නම් ලක්ෂ 65 ට වැලිවේෂන් දෙන්නෙත් නැ ෆිනැස් දෙන්නෙත් නැනේ .දුන්නොත් එහෙම කාර් සෙල් කාරයෝ වාහන ගෙනහල්ල ෆිනැස් කොම්පැනි වලට දෙයි ඔන්න තියාගන්න කියල.අත් උඩින් ලක්ෂ 15 ලාබයි සෙල් කාරයට )
     
    • Like
    Reactions: wqe123

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Dan leasing companies karanne valuation eka ganne 70% lease eka dela ethuru tika personal loan ekak vidiyata denawa.

    Habai methana di customer ta personal loan ekata thawa mokak hari apeta thiyanna wei, mokada wahane value eka under value nisa.

    Ethin wahana ganna rate eka adu wenawa, a kiyanne vehicle market eka bahinawa. me reason eka nisa. a nisa godak welawata wahana wala mila adu wevi.

    හොදම වැඩේ තමයි ඉස්සෙල්ලා සෙල් කාරයන්ට ඉස්සෙල්ල පොද්ගලිකව වාහන ගෙන්න ඉඩ අරින එක .එතකොට LC වලින් වාහනේට යන ඇත්ත ගාන එලියට එනවා වගේම කෙලින්ම ලිසින් සහ මාර්කට් එකේ ගානට වැලිවේෂන් ගාණත් අඩුවෙනවා .ඊටපස්සේ තමයි මාෆියා කාරයන්නට ගෙන්න දෙන්න ඕනේ.(දැන් මාර්කට් එකේ ලක්ෂ 65 යන වාහනේ ඇත්ත ගාන ලක්ෂ 45 නම් ලක්ෂ 65 ට වැලිවේෂන් දෙන්නෙත් නැ ෆිනැස් දෙන්නෙත් නැනේ .දුන්නොත් එහෙම කාර් සෙල් කාරයෝ වාහන ගෙනහල්ල ෆිනැස් කොම්පැනි වලට දෙයි ඔන්න තියාගන්න කියල.අත් උඩින් ලක්ෂ 15 ලාබයි සෙල් කාරයට )

    kohomawath thawa awurudu 2k yanakan wahana genna wenne na. Dollar nathuwa LC open karanna ba
    ------ Post added on Aug 30, 2021 at 2:06 PM
     
    • Like
    Reactions: asrock101 and wca

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    තක්සේරු වටිනාකම රජයෙන් දුන්නම රජයේ අනුමත ප්‍රතිශත මුදලට වඩා ලිසිO දෙන්න බැරි වෙනවා. .
    රෙජිස්ටඩ් 70% නම් 70%ම තම දෙන්න වෙන්නේ. .

    මෙහෙම හිතහන්කො. . ලක්ශ 30 වාහනයක් තියෙනවා. .
    70% කියන්නේ ලක්ශ 21යි නේ. . එතකොට ලිසිO දෙන්න පුලුවන් ලක්ශ 21යි අතින් 9ක් දෙන්න වෙනවා. .
    ඕකට ලිසිO කම්පැනිය කලේ වාහනේ වැලිව් එක ලක්ශ 40ක් විදියට ප්‍රයිවට් කම්පැනි වැලිවේශන් අරන් ඒකට 70% දිපු එක. .
    එතකොට 28ක් දෙන්න පුලුවන්. .
    කොහොමහරි කරලා 70% සිමාව තිබ්බට 90% වෙනකන්ම ලිසිO දුන්නා. .

    දැන් වෙන්නේ ප්‍රයිවට් කම්පැනි වලින් දෙන වැලිවේශන් එක වැඩක් නැතිවෙනවා. .
    රජයෙන් මිල නියම කරාම ලක්ශ 30 වාහනේට හරියටම 70% විතරයි ලිසිO දෙන්න පුලුවන්. . අතින් 9ක් දාන්න ඕනා. .

    ලක්ශ 30ට තිබ්බ වාහනේ දැන් අඩුම 50ක් කියනවා මේ වෙලේ. . එතකොට ඒ 50 කියන වාහනේ සැබැ වලිව් එක 30 නිසා ලිසිO ගන්න පුලුවන් ලක්ශ 21 විතරයි. . අතින් 29ක් ම දෙන්න වෙනවා. .

    මේ සේල්වල ගොන් හැත්ත කරපු වැඩෙන් වුනේ 90% ලිසිO ගන්න පුලුවන් කම තිබ්බ එකත් 70% අඩුවුන එක විතරයි. .
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    තක්සේරු වටිනාකම රජයෙන් දුන්නම රජයේ අනුමත ප්‍රතිශත මුදලට වඩා ලිසිO දෙන්න බැරි වෙනවා. .
    රෙජිස්ටඩ් 70% නම් 70%ම තම දෙන්න වෙන්නේ. .

    මෙහෙම හිතහන්කො. . ලක්ශ 30 වාහනයක් තියෙනවා. .
    70% කියන්නේ ලක්ශ 21යි නේ. . එතකොට ලිසිO දෙන්න පුලුවන් ලක්ශ 21යි අතින් 9ක් දෙන්න වෙනවා. .
    ඕකට ලිසිO කම්පැනිය කලේ වාහනේ වැලිව් එක ලක්ශ 40ක් විදියට ප්‍රයිවට් කම්පැනි වැලිවේශන් අරන් ඒකට 70% දිපු එක. .
    එතකොට 28ක් දෙන්න පුලුවන්. .
    කොහොමහරි කරලා 70% සිමාව තිබ්බට 90% වෙනකන්ම ලිසිO දුන්නා. .

    දැන් වෙන්නේ ප්‍රයිවට් කම්පැනි වලින් දෙන වැලිවේශන් එක වැඩක් නැතිවෙනවා. .
    රජයෙන් මිල නියම කරාම ලක්ශ 30 වාහනේට හරියටම 70% විතරයි ලිසිO දෙන්න පුලුවන්. . අතින් 9ක් දාන්න ඕනා. .

    ලක්ශ 30ට තිබ්බ වාහනේ දැන් අඩුම 50ක් කියනවා මේ වෙලේ. . එතකොට ඒ 50 කියන වාහනේ සැබැ වලිව් එක 30 නිසා ලිසිO ගන්න පුලුවන් ලක්ශ 21 විතරයි. . අතින් 29ක් ම දෙන්න වෙනවා. .

    මේ ගොන් හැත්ත කරපු වැඩෙන් වුනේ 90% ලිසිO ගන්න පුලුවන් කම තිබ්බ එකත් 70% අඩුවුන එක විතරයි. .

    Oya kiyanne eka paththak gana hithala ne.

    Dan normal manussayek ta oka ta athin 29k denna bari nisa vahana ganne na. Market eka bahinawa. Ethakota vahane sale price eka 35ta wage adu wenna puluwan ( vahana yan nathi nisa ). Eta passe a manussayata puluwan kohoma hari ekathu karala athin 14k dela wahane ganna.

    90% ma ganna balan innawata wada man hithanne hama manussayata ma meka wasi
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Oya kiyanne eka paththak gana hithala ne.

    Dan normal manussayek ta oka ta athin 29k denna bari nisa vahana ganne na. Market eka bahinawa. Ethakota vahane sale price eka 35ta wage adu wenna puluwan ( vahana yan nathi nisa ). Eta passe a manussayata puluwan kohoma hari ekathu karala athin 14k dela wahane ganna.

    90% ma ganna balan innawata wada man hithanne hama manussayata ma meka wasi

    දැන් ඉතින් ලක්ශ 30ට තිබ්බ වාහනේ ලක්ශ 30ටම මිල අඩුවුනත් ඉස්සර ලක්ශ 3ක් දිලා ලිසිO දැම්මනම් දැන් රජයේ අනුමත ප්‍රතිශතයම විතරයි ලිසිO ගන්න පුලුවන්. . 70% නම් ලිසිO 21යි අතින් 9 දෙන්න ඕනා. .

    ඔයා නොදන්න හින්ද කියන්නම් ලීසිO දාන අයගෙන් 95%ක්ම ෆුල් ලිසිO මුදලක් බලාපොරොත්තු වෙනවා. .
    දැන් මේ වැඩ වලින් එහෙම ගන්න හිටපු මිනිස්සුන්ට කෙලවෙනවා. . අනිත් දේ ලිසිO කම්පැනියෙනුත් බැOකුවෙනුත් දෙන්නේ එකම ලිසිO මුදලක් නිසා හැමොම බැOකු වලට යනවා. . නැත්තන් ලිසිO කම්පැනි වලටත් ඒගොල්ලොන්ගේ රේට් බැOකු මට්ටමටම අඩු කරන්න වෙනවා. .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොල් ගෙඩි එහෙමත් දුන්න නේද මැන මැන ... සිනි එහෙමත් එහෙමයි නේද ... :ROFLMAO: :LOL:
    ඔහොම රෙදි ගලවන්න එපා යකෝ. 🤭 🤭
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේගොල්ලන්ගේ සාර්ථක වෙච්ච මිල පාලන ගැසට් එකක් ගැන අහන්න ආසයි...
     
    • Like
    Reactions: CaptainPhillips

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    දැන් ඉතින් ලක්ශ 30ට තිබ්බ වාහනේ ලක්ශ 30ටම මිල අඩුවුනත් ඉස්සර ලක්ශ 3ක් දිලා ලිසිO දැම්මනම් දැන් රජයේ අනුමත ප්‍රතිශතයම විතරයි ලිසිO ගන්න පුලුවන්. . 70% නම් ලිසිO 21යි අතින් 9 දෙන්න ඕනා. .

    ඔයා නොදන්න හින්ද කියන්නම් ලීසිO දාන අයගෙන් 95%ක්ම ෆුල් ලිසිO මුදලක් බලාපොරොත්තු වෙනවා. .
    දැන් මේ වැඩ වලින් එහෙම ගන්න හිටපු මිනිස්සුන්ට කෙලවෙනවා. . අනිත් දේ ලිසිO කම්පැනියෙනුත් බැOකුවෙනුත් දෙන්නේ එකම ලිසිO මුදලක් නිසා හැමොම බැOකු වලට යනවා. . නැත්තන් ලිසිO කම්පැනි වලටත් ඒගොල්ලොන්ගේ රේට් බැOකු මට්ටමටම අඩු කරන්න වෙනවා. .

    Ekata karanna one a law eka wenas karana eka. 70% kiyana Neethiya ahenam 95% karanna one . Nathuwa aluth rule eka nisa parana rule eka bypass karanna ba kiyana eka visadumak nemei ne.

    dan me rule eka dammen nattam duppath minihek ta 29 lak wadiyen dela a ganata watinne nathi wahanayak ganna puluwan da? Kohoma hari gaththath kawada hari dawasaka vehicle price adu unoth a manussayata wale wal nathi wenawa ne. anika 29K gewana aduma normal salary ekak ganna manussayek ge Jivithen 10 year wath yanawa. Awurudu 10k a manussaya wadipura duk vidinne me kala kannni wade nisa ne.
     
    • Like
    Reactions: sthiwanka

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    වැල් බයිලා වැඩක් නෑ බන්. . වාහන ගැන දන්නේ නැත්තන් ඉගෙන ගෙන වරෙන් මුලින්ම. .
    ජපානේ වාහනේක මිල කීයද, ටැක්ස් එක කීයද කියලවත් ඉගෙනගනින් මුලින්. .

    මාකට් එක බහිනවා එතකන් ඉදපන්. .
    දැන් මේ 65ට බ්‍රැන්ඩ් නිව් ආව එකටත් 135ක් කියනවනේ. .
    මේ සෙල්ලම නවත්තන්න ඕනා මුලින්. .

    මාකට් එක හරි ගියාම ගන්න එකක් ගනින්. .
    රජයෙන් නිති දාන්නේ ඒ නීති ක්‍රියත්මක කරන්න. .
    එකෙන් පනින්න විදියක් හොයනවා හැම වෙලේම. .
    එහෙම පැනලා 90% ලිසිO කලින් දුන්නා. .
    වැලිව් එකයි ලිසිO ප්‍රතිශතයයි දැන් රජයෙන්ම දෙන නිසා දැන් ඒ ගානම දෙන්න වෙනවා. .

    මේකෙන් හොදකුත් වෙනවා. . ලිසිO කම්පැනි වලටත් බැOකු වල පොලි ප්‍රතිශත මට්ටමටම තමන්ගේ පොලි ප්‍රතිශතත් අඩුකරන්න වෙනවා. .
    මිනිස්සු රේට් එක වැඩියෙන් තිබුනත් ලිසිO කම්පැනි වලට ගියේ වැඩි ගානක් ලිසිO ගන්න පුලුවන් නිසා. .
    දැන් දෙකේම එකම ගාන නිසා දෙකේම එකම ගනන් වලට පොලිය ගේන්න වෙනවා. .
    මෙකෙන් කොහොම කරත් මිනිස්සුන්ට හොදක් වෙන්නේ. .
    30% වත් මුලින් දෙන්න බැරි නම් වාහන ගන්න එපා. . එච්චරයි මටනම් කියන්න තියෙන්නේ. .
    වාහන ගන්න බැරි එවුන් වාහන නොගෙන ඉන්න ඕනා. .
     
    • Like
    Reactions: Bart_Allen

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298

    මොනවා උනත් මේක නම් ඇත්ත. business වලට ගන්න වාහන ඇරුනම personal use නම් 30% වත් සල්ලි නැත්තම් නොදෙන එක සාධාරණයි
     
    • Like
    Reactions: XibitZ

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    වැල් බයිලා වැඩක් නෑ බන්. . වාහන ගැන දන්නේ නැත්තන් ඉගෙන ගෙන වරෙන් මුලින්ම. .
    ජපානේ වාහනේක මිල කීයද, ටැක්ස් එක කීයද කියලවත් ඉගෙනගනින් මුලින්. .

    මාකට් එක බහිනවා එතකන් ඉදපන්. .
    දැන් මේ 65ට බ්‍රැන්ඩ් නිව් ආව එකටත් 135ක් කියනවනේ. .
    මේ සෙල්ලම නවත්තන්න ඕනා මුලින්. .

    මාකට් එක හරි ගියාම ගන්න එකක් ගනින්. .
    රජයෙන් නිති දාන්නේ ඒ නීති ක්‍රියත්මක කරන්න. .
    එකෙන් පනින්න විදියක් හොයනවා හැම වෙලේම. .
    එහෙම පැනලා 90% ලිසිO කලින් දුන්නා. .
    වැලිව් එකයි ලිසිO ප්‍රතිශතයයි දැන් රජයෙන්ම දෙන නිසා දැන් ඒ ගානම දෙන්න වෙනවා. .

    මේකෙන් හොදකුත් වෙනවා. . ලිසිO කම්පැනි වලටත් බැOකු වල පොලි ප්‍රතිශත මට්ටමටම තමන්ගේ පොලි ප්‍රතිශතත් අඩුකරන්න වෙනවා. .
    මිනිස්සු රේට් එක වැඩියෙන් තිබුනත් ලිසිO කම්පැනි වලට ගියේ වැඩි ගානක් ලිසිO ගන්න පුලුවන් නිසා. .
    දැන් දෙකේම එකම ගාන නිසා දෙකේම එකම ගනන් වලට පොලිය ගේන්න වෙනවා. .
    මෙකෙන් කොහොම කරත් මිනිස්සුන්ට හොදක් වෙන්නේ. .
    30% වත් මුලින් දෙන්න බැරි නම් වාහන ගන්න එපා. . එච්චරයි මටනම් කියන්න තියෙන්නේ. .
    වාහන ගන්න බැරි එවුන් වාහන නොගෙන ඉන්න ඕනා. .

    ඉල්ලුම අනුව සැපයුම නැති නිසා මිල ඉහල දැම්ම කියල තමයි ඔස්තාර්ලා කියන්නේ
    දැන් නොවටිනා මිල , මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම අනුව ඉල්ලුම බැහැගෙන යනවා හෝ ගාල
    ඒ තර්කෙට අනුව ඉල්ලුම පහල වැටීම නිසා මිලත් පහල වැටෙනව
     
    • Like
    Reactions: XibitZ