මිනිස්සු නඩු ගොඩක් පැටලෙන එක වෙන්නෙ, ඇපයට අස්සන් කරපු උනුත් එක්ක..නොවටිනා ගනන් වලට වාහන අරන් ගෙවන්ඩ බැරි උනාම වාහනේ උස්සනව, ඒකෙ වෙලදපොල වටිනාකමට විකුනල, ඉතුරුවට ගෙවල් දොරවල් වලින් ගෙවන්ඩ තමයි වෙන්නෙ, ඕකට සිමාවක් දාන එක හොදයි, හරක්ට නම් කියන දේ නොතේරෙයි මොලේ ඇති උනට තේරෙයි
අනේ නිකන් පලයන් හරකො යන්ඩ වහන මිල ගැන කතා කරන්ඩ සිනි උස්සන් එන්නෙ ගොන් කම උපරිමයි..
------ Post added on Aug 29, 2021 at 7:44 PM
ලොල් මෝඩ සජියගෙ මිහරක් පාක්ශිකයො ඉතින් , ලිසි දන්නෙත් නැ සිනි දන්නෙත් නැ නිකාන් පච වෙනව..අනේ පල පොන්ස් යන්න. ගොබ්බසේනගේ ආණ්ඩුවේ මිල පාලනය ගැන නොදන්න උන් කවුද ඉන්නේ![]()
![]()
![]()
ලොල් මෝඩ සජියගෙ මිහරක් පාක්ශිකයො ඉතින් , ලිසි දන්නෙත් නැ සිනි දන්නෙත් නැ නිකාන් පච වෙනව..![]()
ලොල් මෝඩ සජියගෙ මිහරක් පාක්ශිකයො ඉතින් , ලිසිo දන්නෙත් නැ සිනි දන්නෙත් නැ නිකාන් පච වෙනව..නොදකින් ගොබ්බ හු%තා. ඔය පෙන්නුවේ මොලේ තරම.
සජියා කියන්නෙත් උබේ ලෙවල් එකේ බූරුවෙක් බන් (උබට වඩා පොඩ්ඩක් මොලේ ඇති ඕනෙ නම්).![]()
![]()
![]()
ලොල් මෝඩ සජියගෙ මිහරක් පාක්ශිකයො ඉතින් , ලිසිo දන්නෙත් නැ සිනි දන්නෙත් නැ නිකාන් පච වෙනව..![]()
ආණ්ඩුව ලීසිං කොම්පැනි වැටෙයි කියල ලොකු බයකින් ඉන්නබව පේනව. හැබැයි ලීසිං ආයතන නියාමනය කරනව කියල ගිය අවුරුද්දෙ නැටුව වෙච්ච දෙයක් නෑ අන්තිමටමෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.
උබට ඕක ඔහොම පෙනුනට මට නම් පෙන්නේ අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහලා වැඩක් නෑ. ඕකෙන් වෙන්නේ අවැඩක් විතරයි.....මිනිස්සු නඩු ගොඩක් පැටලෙන එක වෙන්නෙ, ඇපයට අස්සන් කරපු උනුත් එක්ක..නොවටිනා ගනන් වලට වාහන අරන් ගෙවන්ඩ බැරි උනාම වාහනේ උස්සනව, ඒකෙ වෙලදපොල වටිනාකමට විකුනල, ඉතුරුවට ගෙවල් දොරවල් වලින් ගෙවන්ඩ තමයි වෙන්නෙ, ඕකට සිමාවක් දාන එක හොදයි, හරක්ට නම් කියන දේ නොතේරෙයි මොලේ ඇති උනට තේරෙයි
හොදම වැඩේ තමයි ඉස්සෙල්ලා සෙල් කාරයන්ට ඉස්සෙල්ල පොද්ගලිකව වාහන ගෙන්න ඉඩ අරින එක .එතකොට LC වලින් වාහනේට යන ඇත්ත ගාන එලියට එනවා වගේම කෙලින්ම ලිසින් සහ මාර්කට් එකේ ගානට වැලිවේෂන් ගාණත් අඩුවෙනවා .ඊටපස්සේ තමයි මාෆියා කාරයන්නට ගෙන්න දෙන්න ඕනේ.(දැන් මාර්කට් එකේ ලක්ෂ 65 යන වාහනේ ඇත්ත ගාන ලක්ෂ 45 නම් ලක්ෂ 65 ට වැලිවේෂන් දෙන්නෙත් නැ ෆිනැස් දෙන්නෙත් නැනේ .දුන්නොත් එහෙම කාර් සෙල් කාරයෝ වාහන ගෙනහල්ල ෆිනැස් කොම්පැනි වලට දෙයි ඔන්න තියාගන්න කියල.අත් උඩින් ලක්ෂ 15 ලාබයි සෙල් කාරයට )
සිනි මිල = ලිසිo දෙන ප්‍රමානය,නොදකින් බන් උබල නම් මෝඩ කමේ උපරිමය..
![]()
තක්සේරු වටිනාකම රජයෙන් දුන්නම රජයේ අනුමත ප්‍රතිශත මුදලට වඩා ලිසිO දෙන්න බැරි වෙනවා. .
රෙජිස්ටඩ් 70% නම් 70%ම තම දෙන්න වෙන්නේ. .
මෙහෙම හිතහන්කො. . ලක්ශ 30 වාහනයක් තියෙනවා. .
70% කියන්නේ ලක්ශ 21යි නේ. . එතකොට ලිසිO දෙන්න පුලුවන් ලක්ශ 21යි අතින් 9ක් දෙන්න වෙනවා. .
ඕකට ලිසිO කම්පැනිය කලේ වාහනේ වැලිව් එක ලක්ශ 40ක් විදියට ප්‍රයිවට් කම්පැනි වැලිවේශන් අරන් ඒකට 70% දිපු එක. .
එතකොට 28ක් දෙන්න පුලුවන්. .
කොහොමහරි කරලා 70% සිමාව තිබ්බට 90% වෙනකන්ම ලිසිO දුන්නා. .
දැන් වෙන්නේ ප්‍රයිවට් කම්පැනි වලින් දෙන වැලිවේශන් එක වැඩක් නැතිවෙනවා. .
රජයෙන් මිල නියම කරාම ලක්ශ 30 වාහනේට හරියටම 70% විතරයි ලිසිO දෙන්න පුලුවන්. . අතින් 9ක් දාන්න ඕනා. .
ලක්ශ 30ට තිබ්බ වාහනේ දැන් අඩුම 50ක් කියනවා මේ වෙලේ. . එතකොට ඒ 50 කියන වාහනේ සැබැ වලිව් එක 30 නිසා ලිසිO ගන්න පුලුවන් ලක්ශ 21 විතරයි. . අතින් 29ක් ම දෙන්න වෙනවා. .
මේ ගොන් හැත්ත කරපු වැඩෙන් වුනේ 90% ලිසිO ගන්න පුලුවන් කම තිබ්බ එකත් 70% අඩුවුන එක විතරයි. .
Oya kiyanne eka paththak gana hithala ne.
Dan normal manussayek ta oka ta athin 29k denna bari nisa vahana ganne na. Market eka bahinawa. Ethakota vahane sale price eka 35ta wage adu wenna puluwan ( vahana yan nathi nisa ). Eta passe a manussayata puluwan kohoma hari ekathu karala athin 14k dela wahane ganna.
90% ma ganna balan innawata wada man hithanne hama manussayata ma meka wasi
ඔහොම රෙදි ගලවන්න එපා යකෝ.පොල් ගෙඩි එහෙමත් දුන්න නේද මැන මැන ... සිනි එහෙමත් එහෙමයි නේද ...![]()
![]()
දැන් ඉතින් ලක්ශ 30ට තිබ්බ වාහනේ ලක්ශ 30ටම මිල අඩුවුනත් ඉස්සර ලක්ශ 3ක් දිලා ලිසිO දැම්මනම් දැන් රජයේ අනුමත ප්‍රතිශතයම විතරයි ලිසිO ගන්න පුලුවන්. . 70% නම් ලිසිO 21යි අතින් 9 දෙන්න ඕනා. .
ඔයා නොදන්න හින්ද කියන්නම් ලීසිO දාන අයගෙන් 95%ක්ම ෆුල් ලිසිO මුදලක් බලාපොරොත්තු වෙනවා. .
දැන් මේ වැඩ වලින් එහෙම ගන්න හිටපු මිනිස්සුන්ට කෙලවෙනවා. . අනිත් දේ ලිසිO කම්පැනියෙනුත් බැOකුවෙනුත් දෙන්නේ එකම ලිසිO මුදලක් නිසා හැමොම බැOකු වලට යනවා. . නැත්තන් ලිසිO කම්පැනි වලටත් ඒගොල්ලොන්ගේ රේට් බැOකු මට්ටමටම අඩු කරන්න වෙනවා. .
වැල් බයිලා වැඩක් නෑ බන්. . වාහන ගැන දන්නේ නැත්තන් ඉගෙන ගෙන වරෙන් මුලින්ම. .
ජපානේ වාහනේක මිල කීයද, ටැක්ස් එක කීයද කියලවත් ඉගෙනගනින් මුලින්. .
මාකට් එක බහිනවා එතකන් ඉදපන්. .
දැන් මේ 65ට බ්‍රැන්ඩ් නිව් ආව එකටත් 135ක් කියනවනේ. .
මේ සෙල්ලම නවත්තන්න ඕනා මුලින්. .
මාකට් එක හරි ගියාම ගන්න එකක් ගනින්. .
රජයෙන් නිති දාන්නේ ඒ නීති ක්‍රියත්මක කරන්න. .
එකෙන් පනින්න විදියක් හොයනවා හැම වෙලේම. .
එහෙම පැනලා 90% ලිසිO කලින් දුන්නා. .
වැලිව් එකයි ලිසිO ප්‍රතිශතයයි දැන් රජයෙන්ම දෙන නිසා දැන් ඒ ගානම දෙන්න වෙනවා. .
මේකෙන් හොදකුත් වෙනවා. . ලිසිO කම්පැනි වලටත් බැOකු වල පොලි ප්‍රතිශත මට්ටමටම තමන්ගේ පොලි ප්‍රතිශතත් අඩුකරන්න වෙනවා. .
මිනිස්සු රේට් එක වැඩියෙන් තිබුනත් ලිසිO කම්පැනි වලට ගියේ වැඩි ගානක් ලිසිO ගන්න පුලුවන් නිසා. .
දැන් දෙකේම එකම ගාන නිසා දෙකේම එකම ගනන් වලට පොලිය ගේන්න වෙනවා. .
මෙකෙන් කොහොම කරත් මිනිස්සුන්ට හොදක් වෙන්නේ. .
30% වත් මුලින් දෙන්න බැරි නම් වාහන ගන්න එපා. . එච්චරයි මටනම් කියන්න තියෙන්නේ. .
වාහන ගන්න බැරි එවුන් වාහන නොගෙන ඉන්න ඕනා. .
වැල් බයිලා වැඩක් නෑ බන්. . වාහන ගැන දන්නේ නැත්තන් ඉගෙන ගෙන වරෙන් මුලින්ම. .
ජපානේ වාහනේක මිල කීයද, ටැක්ස් එක කීයද කියලවත් ඉගෙනගනින් මුලින්. .
මාකට් එක බහිනවා එතකන් ඉදපන්. .
දැන් මේ 65ට බ්‍රැන්ඩ් නිව් ආව එකටත් 135ක් කියනවනේ. .
මේ සෙල්ලම නවත්තන්න ඕනා මුලින්. .
මාකට් එක හරි ගියාම ගන්න එකක් ගනින්. .
රජයෙන් නිති දාන්නේ ඒ නීති ක්‍රියත්මක කරන්න. .
එකෙන් පනින්න විදියක් හොයනවා හැම වෙලේම. .
එහෙම පැනලා 90% ලිසිO කලින් දුන්නා. .
වැලිව් එකයි ලිසිO ප්‍රතිශතයයි දැන් රජයෙන්ම දෙන නිසා දැන් ඒ ගානම දෙන්න වෙනවා. .
මේකෙන් හොදකුත් වෙනවා. . ලිසිO කම්පැනි වලටත් බැOකු වල පොලි ප්‍රතිශත මට්ටමටම තමන්ගේ පොලි ප්‍රතිශතත් අඩුකරන්න වෙනවා. .
මිනිස්සු රේට් එක වැඩියෙන් තිබුනත් ලිසිO කම්පැනි වලට ගියේ වැඩි ගානක් ලිසිO ගන්න පුලුවන් නිසා. .
දැන් දෙකේම එකම ගාන නිසා දෙකේම එකම ගනන් වලට පොලිය ගේන්න වෙනවා. .
මෙකෙන් කොහොම කරත් මිනිස්සුන්ට හොදක් වෙන්නේ. .
30% වත් මුලින් දෙන්න බැරි නම් වාහන ගන්න එපා. . එච්චරයි මටනම් කියන්න තියෙන්නේ. .
වාහන ගන්න බැරි එවුන් වාහන නොගෙන ඉන්න ඕනා. .