වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    බොරු වාහන මාර්කට් හදල වාහන අරගෙන ඉන්න උන්ට අරින්න හදන්නේ​

    පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

    මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.

    මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.

    මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ.

    aayubo.com
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    බොරු වාහන මාර්කට් හදල වාහන අරගෙන ඉන්න උන්ට අරින්න හදන්නේ​

    https://aayubo.com/si/news/uonwN212...aMIDi4OnjJP2dVuWk1oVMtfrhXODEgdRVZzLEq9OV5Yw4

    Ehema wenwanm hodai bn dn hama wahanaykma patta ganan bn

    @krizta
     
    පහුගිය ටිකේ රෝල ගහන උන් පුදුම වදයක් දීල වාහන සමහර උන්ගේ ඇඟේ ගැහුවේ ඕක තමා
    තියන් හිටපු එවුන්න රෙවෙයි දැන් :P
     
    • Like
    Reactions: ZIGZAG and vito

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.
    මේකෙ කියන විදිහට ලීසිං වලට විතරනෙ මේක බලපාන්නෙ බං
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පහුගිය ටිකේ රෝල ගහන උන් පුදුම වදයක් දීල වාහන සමහර උන්ගේ ඇඟේ ගැහුවේ ඕක තමා
    තියන් හිටපු එවුන්න රෙවෙයි දැන් :P

    Mehemai bn government ekenuth kynwa wtrane krnne nane bn ekane awla
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩු වෙයි මෙන්න කියලා එහෙනම් මහත්තයා ලීසින් කොම්පැනිය කියන ගානට තියන වාහනයක් ගන්න මේක ඒ ගානම තමා කිවුවම ඉතින් ..........
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113

    බොරු වාහන මාර්කට් හදල වාහන අරගෙන ඉන්න උන්ට අරින්න හදන්නේ​

    https://aayubo.com/si/news/uonwN212...aMIDi4OnjJP2dVuWk1oVMtfrhXODEgdRVZzLEq9OV5Yw4

    පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

    මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.

    මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.

    මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ.
    meka nam godak hoda deyak ,godak car sell karayange boru ganna walata wahana gannwata wada meka patta sadarani
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මේකෙ කියන විදිහට ලීසිං වලට විතරනෙ මේක බලපාන්නෙ බං

    ඔව් ඉතිං ඊට පස්සේ කවුද බං ඔය ගානට ගන්නේ
    ලීසිං , ඉන්සුවරන්ස් ඔක්කොම එක ගානකට ආවම ගන්න එවුන් වැඩි ගානක් දීල ගන්නේ නෑ නේ
    කොහොමත් ඉස්සර ඉදලම ලීසිං වලට ඔය අවුල තියනව කියල කට්ටිය කිව්වා නේද

    උන්ට වාහෙන අරගෙන ආපහු විකුණලා උන් දීපු ගාන ආපහු ගන්න බැරි වෙන නිසා ලීසිං උනේ කොහොමත් අඩුවෙන්
    වැඩි හරියක් බිස්නස්ස් කාරයෝ උන්ගේ සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා, කල දුටු කල වල ඉහගන්න open papers තියාගෙනම අත් පිට මුදලට ගත්ත
    හොඳ වැඩේ දැන්, අතින් කයිට් වෙන සීන් එකක් තියෙන්නේ
    ඉස්සර ඉදං buying and selling කරපු උන් පහුගිය ටිකේ උන් ගත්ත ඒවා ෂේප් එකේ සාදාරන ගණන් වලට දීල නිකන් හිටිය 🤷‍♂️
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    විකිනුන ඒවනම් කැශ් වලටම ගියේ. .

    40ට දිගන්න බැරුව තිබ්බ ඒවා 70ටත් දුන්නා. .
    50 - 60 අතර තිබ්බ ඒවා 125+ දෙන්න හදනවා. .
    80ට තිබ්බ ඒවට 200ක් කියනවා. .

    අහසේ ඉන්න ගොන් නාම්බන්ව බිමට බස්සන්න කාලේ හරි. .
    සේල් එකෙන් සේල් එකට වාහන මාරු කරපු සෙල්ලමත් හිරවුනා. .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලක්ස 35 ට අලුතෙන් අරං දුවල වැගන්R රතයක් දැන් ලක්ස 70 - 80 කියනෝ
    ලක්ස 80 - 90 ට අලුතෙන් ගත්ත ප්රිමියෝ රතයක් දුවල දැන් ලක්ස 200 - 300
    ලක්ස 15 ට අලුතෙන් ගත්ත අල්ටෝව දුවල දැන් ලක්ස 30 - 35

    මට තීන ප්‍රශ්නේ මේ කියන ගානට වාහන ගන්න හාවෝ ඉන්නවද ?
     
    Similar threads