වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    api nam balanne condition eka.

    seeni tika hariyata deeganna ba, hal tike mila palanaya karaganna ba.

    @Hyaenidae onna ohe oka athi wenna duwala podi karala hurala, meter eka 50000ta witara karakawapan. condition balanne na lu.

    Mun yako :ROFLMAO: ara kiwwa wage haal tika hariyata deeganna bari aanduwa vehicle prices regulate karai pa*ak.
     
    • Haha
    Reactions: Lakshan-Seram

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අඩු වෙයි මෙන්න කියලා එහෙනම් මහත්තයා ලීසින් කොම්පැනිය කියන ගානට තියන වාහනයක් ගන්න මේක ඒ ගානම තමා කිවුවම ඉතින් ..........
    සමාන්‍ය මිනිහෙක් සල්ලිම දීල වාහන ගන්නෙ සෑහෙන කලාතුරකින්. ඔය සල්ලිම දීල අරන් යන ඔක්කොම අය වාහන සේල් හෝ වාහන බිස්නස් කරන අය. ඉතින් කොහොමත් එන්ඩ් කස්ටමර් 90% අවස්තාව ලීසිං එකකට යනවනෙ. එතකොට ලීසිං දෙන්නෙ නැත්නම් ඒ කියන්නෙ ලීසිං කම්පැනියෙ වැලිවේශන් එන්නෙ ගොඩක් පහල මිලක් සේල් කාරයෝ කියන ගානට ගන්න සල්ලි මිනිසු ගාව නැතිවෙනව. එතකොට ඩිමාන්ඩ් එක අඩු වෙනව ප්‍රයිස් එක අනිවා අඩු වෙනව. මේක කරන්න පුලුවන් දෙයක්. වෙයිද කියන එකයි ගැටලුව..
     
    • Like
    Reactions: tha123

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    sathi thunakata kalin 58.5 kata mn balapu allion 2007 eka ada baladdi 84ta dala thiyenawa sell ekakin. mehema hari mila adu wenawanam hodai. habai ithin godak wahana giye leasing walata neme kelinma cash walata
     
    • Like
    Reactions: solopiz

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හාල් කිලෝ එක කන්ට්‍රෝල් කරන්න බැරුව ඕක කරන්න් පුලුවන් වැඩක් ද බං.
     
    • Haha
    Reactions: Mugen and errors

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    korai labbak

    සීනි කිලෝ එකේ මිල පාලනය කරන්න බැරි උන් වාහන මිල කන්ට්‍රොල් කරයි. උබලටත් පේන හීන

    හාල් , සීනි , ගැස් මිල පාලනය කරන්ට බැරි එවුන්ට ... වාහන මිල පාලනය කරන්ට පුලුවන්ද :lol:

    Mun yako :ROFLMAO: ara kiwwa wage haal tika hariyata deeganna bari aanduwa vehicle prices regulate karai pa*ak.

    Umbalama hithala balapan rajayen oya wage deyak karaida kiyala. Minissu gana hithanawa nam bariye mun 😅
     
    • Like
    Reactions: Any.key

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    අඩු වෙයි මෙන්න කියලා එහෙනම් මහත්තයා ලීසින් කොම්පැනිය කියන ගානට තියන වාහනයක් ගන්න මේක ඒ ගානම තමා කිවුවම ඉතින් ..........
    ඔව් දැනටත් ගොඩක් අය ඩිලිවරි ඕඩර් එකට වාහනේ දෙන්නේ නෑ. චෙක් එක ආවහාම තමා වාහනේ දෙන්නේ. ඔහොම කිව්වහම කට්ටිය ලීසිං වලට වාහන දෙන්නේ නෑ කෑශ් කරලා අරගෙන ලීසිං දාගන්න කියනවා ශුවර්
     
    • Like
    Reactions: Mugen

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    හ්ම් රජය කියන ගානකට දීලා දාන්නම් එහෙනම්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @hodakolla සෑර් උබලටත් අරින්න ලෑස්තිවෙන්නෙ හොදට සූදානම් වෙයන් වැඩේට
    නැද්ද @Stimulus mind @Solo Rider
    මොන වාහනද මහත්තයෝ මට, පරණ ෆුට් බයිසිකලේ තමයි ඉතින් හැමදාම :(
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    goodfellas-funny-how.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වාහන market එක සම්පූර්ණයෙන්ම sale කාරයෝ කරලා තියෙන්නේ. Economy crisis එකකදි හරි නම් වාහන විකුණගන්න බැරි වෙන්න ඕනි. ඒත් දැන් වෙලා තියෙන්නේ market එක manipulate කරලා මිනිස්සුන්ව brainwash කරලා.

    ලක්ශ 30ට ගත්තු එක wagon R එක ලක්ශ 50ක් වෙද්දි අමුතු ලල් එකක් එනවා තමන්ගේ වාහනේ අපමන අගයක් වැටුනා කියලා. ඒත් ඇත්තමට එහෙම වැඩි වෙද්දිම අපිට කෙල වෙලා ඉවරයි. ඉස්සර එක දීල ලක්ශ 15ක් දාල ලස්සනට swift එකකට වෙන්න තිබ්බා. දැන් ඒකට 30ක් වත් දාන්න වෙයි. ඒක නිසා තියන වාහනේ පාවිච්චි කරන එක. එහෙම කලත් කෙල වෙනවා Insurance premium එක දැන් සෑහෙන්න වැඩි වෙන්න ඕනි. under value කරලා condemn උනොත් ගන්න වෙන්නේ නෑ තිබ්බ වාහනෙන් බාගයක්වත්.

    ඒක නිසා මේ දවස් වල වාහනේ update කරන්න හිතන්නවත් එපා. එහෙම හිතෙනවනම් ඒ update එකේ සල්ලි වලින් ඉඩමක් ගෙයක් අරන් දාන්න. වාහන ගෙන්නපු දවස් වල ඒක විකුණලා වෙනම වාහනයක් ගන්න පුලුවන් වෙයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    විකිනුන ඒවනම් කැශ් වලටම ගියේ. .

    40ට දිගන්න බැරුව තිබ්බ ඒවා 70ටත් දුන්නා. .
    50 - 60 අතර තිබ්බ ඒවා 125+ දෙන්න හදනවා. .
    80ට තිබ්බ ඒවට 200ක් කියනවා. .

    අහසේ ඉන්න ගොන් නාම්බන්ව බිමට බස්සන්න කාලේ හරි. .
    සේල් එකෙන් සේල් එකට වාහන මාරු කරපු සෙල්ලමත් හිරවුනා. .

    දෙදාස් විස්සේ මුල වාහන මිලටම දැනුත් ඕන කියල කව්රුත් කියන්නේ නෑ සාදාරන ගානක් වැඩි වෙන්න ඕන දැන් වාහන. එත් ගොඩක් උන් කලේ මේක අසාදාරන ලෙස මිල වැඩි කිරීමක්. ලක්ස 40 වාහනේ ලක්ස 50ක් උනා කමක් නෑ මේක 40 එක අරං තියං ඉදල 90ක් කියනවනෙ

    මට හිතෙන විදිහට ඔය වාහන් මිල අසාමාන්‍ය විදිහට වැඩි කරපු එකට ලිස් කොම්පනිත් සම්බන්ධයි
    මතකද කොරෝනා මුල් රැල්ලේ ලොක්දව්න් කාලේ ඇත්තටම වාහන මාර්කට් එක වැටුනා. අනිත් අතට ගොඩක් වාහන ලිස් ගෙවාගන්න බැරුව සිස් කරන මට්ටමට ආව ලිස් කම්පැනි දැනගත්ත වාහන මාර්කට් එක වැටුනොත් අපි උස්සන වාහන වෙන්දේසි කරන්න වෙන්නේ තුට්ටු දෙකට කියල.

    ඊට පස්සේ සේල් කාරයෝ වාහන අරං ස්ටොක් කරගෙන මිල පිම්බුවා මාර්කට් එක අප් උනා කොරෝනා නිසා ඉල්ලුම වැඩි උනා ප්‍රයිවට් වාහන වලට (පොඩි කාර් එහෙම මිනිස්සු ගන්න ගත්ත වැඩට යන්න එහෙම ආරක්ෂාවට)

    මාර්කට් එක අප් වෙද්දී ලිසිං වැලිවේෂන් වැඩි කළා. හැබැයි උන් දුර හිතුවේ නෑ

    අසාමාන්‍ය ලෙස මිල වැඩි වෙලා එක අවස්ථාවක් එනවා එතනින් එහාට වැඩි උනාට ඉල්ලුම අඩු වෙනව මිනිස්සු ගන්න දෙපාරක් හිතනව
    එතනින් පස්සේ හිමිට වැටෙන්න ගන්නවා නැග්ග වගේම එහෙම නැතිනං තීන මිලට තියං ඉන්න වෙනව

    වාහනයක් තීන මිනිහ හිතන්නේ තමන්ගේ වාහනේ මිල වැඩි උනා කියල හැබැයි ඒක වැඩි මිලට දීල ගන්න වෙන්නෙත් වැඩි මිලට වෙන එකක්
    අනිත් අතට මිල වැඩි උනා කියන්නේ ඉන්සුරන්ස් වැඩි , පාර්ට්ස් ගණන් උස්සනව , ලිස් උනත් වැඩි උනා කියන්නේ සාපේක්ෂව පොලිය විදිහට ගෙවන ගාන වැඩි

    වාහාන මාකට් එක හෙන අඩුවට තීන එක තමයි ලාබ ගන්න මිනිහටයි තීන මිනිහටයි
    මොකද එතකොට ඉන්සුරන්ස් එකේ ඉදන් අඩුයි
    අඩුවට ගත්තා අඩුවට වික්කා
    හැබැයි සේල් කාරයෝ මේකට කැමති නෑ
    උන් බලන්නේ සල්ලි මිටි ගණන් හුවමාරුව

    ලංකාවට සදාකල් වාහන ආනයනය නොකර ඉන්නේ නෑ . ඉන්නත් බෑ වන් වේ බිස්නස් කරන්න බෑ රටවල් එක්ක
    ආණ්ඩුව තියෙන්නෙත් අව්රුදු 5යි. මේ ආණ්ඩුව වාහන නොගෙනාවොත් ඊළඟ ආණ්ඩුවට ඒක නියම චන්ද පොරොන්දුවක්

    ගේන කාලෙක මිල මීටත් වැඩි වේ ?
    කීයක්ද ? දැන් සමහර වාහන යන මිල බැලුවම අලුතෙන් ඒ වාහනය ඒ ගානට ගේන්න ඩොලර් එක 400ක් වත් වෙන්න ඕන
    ඩොලර් එක 400ක් උනා කියමු (වාහන මිල යෙන් එක මත තීරණය වේ.)
    එත් ගේන්නේ අලුත් එකක් නේ
    එතකොට ඒ ගානට යන පරණ එක මිල බහිනව
    විශේෂෙන් හයිබ්‍රිඩ් නම් කාලෙත් එක්ක මිල බහිනව

    ------ Post added on Aug 28, 2021 at 10:00 PM
     

    Similar threads