වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    naha mcn dn aspa ganan walata ganna wahana lease gewanne nathuwa idala issuwath wadak nane bn price eka bahala nnam

    anika dn gathha mninissu etakota mnda krnne
    ලීසිං company පැත්තෙන් ඒක හරි.

    ඒත් මචං personal vehicle එකකට ඕක අදාල වෙන්නෙ කොහොමද? ඕකෙනුත් කෙළ වෙන්නෙ ගන්න හදන එකාටමයි. ගන්න එකාටනෙ ලීස් ඕනෙ වෙන්නෙ. එතකොට මිනිහට ඕනෙ වාහනේ ගන්න ප්‍රමාණවත් තරම් මුදලක් ලීසිං එකෙන් දෙන්නෙ නැති උනාම ඌ අසරණ වෙනව.. විකුණන එකාට ලීසිං එකේ වැඩක් නෑනෙ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    විකිනුන ඒවනම් කැශ් වලටම ගියේ. .

    40ට දිගන්න බැරුව තිබ්බ ඒවා 70ටත් දුන්නා. .
    50 - 60 අතර තිබ්බ ඒවා 125+ දෙන්න හදනවා. .
    80ට තිබ්බ ඒවට 200ක් කියනවා. .

    අහසේ ඉන්න ගොන් නාම්බන්ව බිමට බස්සන්න කාලේ හරි. .
    සේල් එකෙන් සේල් එකට වාහන මාරු කරපු සෙල්ලමත් හිරවුනා. .
    රෝල ගහල ඉක්මනට ලේසියෙන් පෝසත් වෙන්න හිටපු උන් තමා ඕව එකතු කර ගත්තේ කියල තම ඉස්සර ඉදං කරපු එවුන් කිවේ 🤷‍♂️
     
    • Like
    Reactions: malakadss

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    Kohomada karanne ... leasing adu una kiyala price lokuwata adu wena ekak na ...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලීසිං company පැත්තෙන් ඒක හරි.

    ඒත් මචං personal vehicle එකකට ඕක අදාල වෙන්නෙ කොහොමද? ඕකෙනුත් කෙළ වෙන්නෙ ගන්න හදන එකාටමයි. ගන්න එකාටනෙ ලීස් ඕනෙ වෙන්නෙ. එතකොට මිනිහට ඕනෙ වාහනේ ගන්න ප්‍රමාණවත් තරම් මුදලක් ලීසිං එකෙන් දෙන්නෙ නැති උනාම ඌ අසරණ වෙනව.. විකුණන එකාට ලීසිං එකේ වැඩක් නෑනෙ..

    na mcn oya mona kwwath bn valuation eka wadi krala api lease dnwa eka okata adala wenne na bn
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ලක්ස 35 ට අලුතෙන් අරං දුවල වැගන්R රතයක් දැන් ලක්ස 70 - 80 කියනෝ
    ලක්ස 80 - 90 ට අලුතෙන් ගත්ත ප්රිමියෝ රතයක් දුවල දැන් ලක්ස 200 - 300
    ලක්ස 15 ට අලුතෙන් ගත්ත අල්ටෝව දුවල දැන් ලක්ස 30 - 35

    මට තීන ප්‍රශ්නේ මේ කියන ගානට වාහන ගන්න හාවෝ ඉන්නවද

    ලක්ස 35 ට අලුතෙන් අරං දුවල වැගන්R රතයක් දැන් ලක්ස 70 - 80 කියනෝ
    ලක්ස 80 - 90 ට අලුතෙන් ගත්ත ප්රිමියෝ රතයක් දුවල දැන් ලක්ස 200 - 300
    ලක්ස 15 ට අලුතෙන් ගත්ත අල්ටෝව දුවල දැන් ලක්ස 30 - 35

    මට තීන ප්‍රශ්නේ මේ කියන ගානට වාහන ගන්න හාවෝ ඉන්නවද ?
    ඉල්ලුමේ හැටියට සැපයුම නැනේ, ඉතින් හිගයි, මිනිස්සු කියන ගණන් වලට ගන්නවා, වෙන විකල්පයක් නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලක්ස 35 ට අලුතෙන් අරං දුවල වැගන්R රතයක් දැන් ලක්ස 70 - 80 කියනෝ
    ලක්ස 80 - 90 ට අලුතෙන් ගත්ත ප්රිමියෝ රතයක් දුවල දැන් ලක්ස 200 - 300
    ලක්ස 15 ට අලුතෙන් ගත්ත අල්ටෝව දුවල දැන් ලක්ස 30 - 35

    මට තීන ප්‍රශ්නේ මේ කියන ගානට වාහන ගන්න හාවෝ ඉන්නවද ?
    සමහර එවුන් ඉන්නවා බන්.

    1. සමහර එවුන්ට අම්මලා තාත්තලාගෙන් නිකම් ලැබෙන සල්ලි. උන්ට වටිනාකමක් නෑ.
    2. තව එවුන් හොර මැරකම් වලින් හොයන සල්ලි. වටිනාකමක් නෑ.
    3. තව එවුන් ඉන්නවා ඇත්තටම නොදන්නා කමට ගන්න එවුන්. මම අඳුරන් අන්කල් කෙනෙකුත් ටිකක් ඉවසන්න කියද්දි වැගන් ආර් එකක් ගෙනාවා බර ගානකට. කොහොමත් ගණන් අඩුවෙන්නෙ නෑ ඉස්සරහට කියලා.
    4. තව රට හාවො ඉන්නවා වාහනයක් දැක්කම ඒක බලන්නෙත් නැතුව. රුපියලක් වත් අඩු කරලා ඉල්ලන්නෙ නැතුව අරන් යන.

    ඔය ගණන් වලට වාහන මොකටද බන්..
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    ඔව් ඉතිං ඊට පස්සේ කවුද බං ඔය ගානට ගන්නේ
    ලීසිං , ඉන්සුවරන්ස් ඔක්කොම එක ගානකට ආවම ගන්න එවුන් වැඩි ගානක් දීල ගන්නේ නෑ නේ
    කොහොමත් ඉස්සර ඉදලම ලීසිං වලට ඔය අවුල තියනව කියල කට්ටිය කිව්වා නේද

    උන්ට වාහෙන අරගෙන ආපහු විකුණලා උන් දීපු ගාන ආපහු ගන්න බැරි වෙන නිසා ලීසිං උනේ කොහොමත් අඩුවෙන්
    වැඩි හරියක් බිස්නස්ස් කාරයෝ උන්ගේ සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා, කල දුටු කල වල ඉහගන්න open papers තියාගෙනම අත් පිට මුදලට ගත්ත
    හොඳ වැඩේ දැන්, අතින් කයිට් වෙන සීන් එකක් තියෙන්නේ
    ඉස්සර ඉදං buying and selling කරපු උන් පහුගිය ටිකේ උන් ගත්ත ඒවා ෂේප් එකේ සාදාරන ගණන් වලට දීල නිකන් හිටිය 🤷‍♂️
    ඒකනං ඇත්ත බං.. දැන්නං සාධාරණ ගාණකට වාහන ඇත්තෙම නැති තරම්..
    ඕකෙන්වත් කොහොම හරි අඩු වෙනවනම් ලොකු දෙයක්.. ඒත් මුං හරියට කරා කියල කරපු එකම දේ කොරෝන බෝ වෙන්න ඇරපු එක විතරනෙ.. එහෙව් එකේ ඕව ගැන වැඩි විශ්වාසයක් නෑ මටනං
     
    • Like
    Reactions: Honda.putha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටනම් හිතෙන්නේ fake news. site වලට hits ගන්න viral වෙන fake news දානවා.
     
    • Like
    Reactions: 222ranga

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    na mcn oya mona kwwath bn valuation eka wadi krala api lease dnwa eka okata adala wenne na bn
    බෑ මචං ලෙඩක් යනවා හිතපන්කෝ 2001 වාහනේට දුවපු දුරයි වර්ෂයයි එක්ක ලීස් හදන ක්‍රමයක් ආවොත් වැඩිපුර ලීස් කරලා
    දීල තිබ්බොත් වාහනේ උස්සපු දවසට ගැසට් එකේ ගානට තමයි නඩු යන්න වෙන්නේ. රජය කියන්නේ මුන් මේ විදිහට ලීස් කරොත් වාහන
    ගෙන්නන කාලේදී කම්පැනි කඩා වැටෙයි කියලා. මෙහෙම ගිහින් ලක්ෂ 70 කට විතර වැගන් ආර් ලීස් කරලා ලක්ෂ 40 විතර අලුතින්
    බඩු ගෙනාවොත් කම්පැනි ඉවරයි
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කරනවන්ම් ලොකු දෙයක් එත් ඔය නිලවශයෙන් කිසි තැනක තාම කියලා නැහැ නේ
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බෑ මචං ලෙඩක් යනවා හිතපන්කෝ 2001 වාහනේට දුවපු දුරයි වර්ෂයයි එක්ක ලීස් හදන ක්‍රමයක් ආවොත් වැඩිපුර ලීස් කරලා
    දීල තිබ්බොත් වාහනේ උස්සපු දවසට ගැසට් එකේ ගානට තමයි නඩු යන්න වෙන්නේ. රජය කියන්නේ මුන් මේ විදිහට ලීස් කරොත් වාහන
    ගෙන්නන කාලේදී කම්පැනි කඩා වැටෙයි කියලා. මෙහෙම ගිහින් ලක්ෂ 70 කට විතර වැගන් ආර් ලීස් කරලා ලක්ෂ 40 විතර අලුතින්
    බඩු ගෙනාවොත් කම්පැනි ඉවරයි

    e seen eka aththa bn eth mcn ikman eke tyna market eka manupilated e market ekatanam tama apen kwruth lease illuwe na
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලක්ස 35 ට අලුතෙන් අරං දුවල වැගන්R රතයක් දැන් ලක්ස 70 - 80 කියනෝ
    ලක්ස 80 - 90 ට අලුතෙන් ගත්ත ප්රිමියෝ රතයක් දුවල දැන් ලක්ස 200 - 300
    ලක්ස 15 ට අලුතෙන් ගත්ත අල්ටෝව දුවල දැන් ලක්ස 30 - 35

    මට තීන ප්‍රශ්නේ මේ කියන ගානට වාහන ගන්න හාවෝ ඉන්නවද ?

    70ට මෙහා ඒවා විතරයි ගියේ. . ඒ වාහන ගත්තෙ කොටස් දෙකයි. .
    කොරොනා වලින් ආරක්ශා වෙන්න හිතන් ගත්තා කොටසක්, අනිත් කොටස සේල් කාරයො. .
    ඔක්කොම කෑශ් ගියේ. .

    රෝල ගහල ඉක්මනට ලේසියෙන් පෝසත් වෙන්න හිටපු උන් තමා ඕව එකතු කර ගත්තේ කියල තම ඉස්සර ඉදං කරපු එවුන් කිවේ 🤷‍♂️

    මටනම් අප්පිරිය වෙලා ඉන්නේ මුන් කියන ගනන් අහලම. .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලීසිං company පැත්තෙන් ඒක හරි.

    ඒත් මචං personal vehicle එකකට ඕක අදාල වෙන්නෙ කොහොමද? ඕකෙනුත් කෙළ වෙන්නෙ ගන්න හදන එකාටමයි. ගන්න එකාටනෙ ලීස් ඕනෙ වෙන්නෙ. එතකොට මිනිහට ඕනෙ වාහනේ ගන්න ප්‍රමාණවත් තරම් මුදලක් ලීසිං එකෙන් දෙන්නෙ නැති උනාම ඌ අසරණ වෙනව.. විකුණන එකාට ලීසිං එකේ වැඩක් නෑනෙ..
    ඒ උනාට බන් ගැණුම්කාරයෝ ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා ඔය වැඩෙන්. 80%කටවත් වඩා ලීසිං දාලා වාහන ගන්නෙ.

    ඉල්ලුම අඩු උනාම මිල පහල දාන්න වෙනවා. නැත්නම් විකුණන්නේ නැතුව තියාගන්න වෙනවා.

    පහුගිය කාලෙ ත්‍රී වීල් ලීසිං 25% කරපුවම ත්‍රී වීල් රෙගිස්ට්‍රේශන් අඩු උනෙත් එහෙමයි.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    ඒ උනාට බන් ගැණුම්කාරයෝ ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා ඔය වැඩෙන්. 80%කටවත් වඩා ලීසිං දාලා වාහන ගන්නෙ.

    ඉල්ලුම අඩු උනාම මිල පහල දාන්න වෙනවා. නැත්නම් විකුණන්නේ නැතුව තියාගන්න වෙනවා.

    පහුගිය කාලෙ ත්‍රී වීල් ලීසිං 25% කරපුවම ත්‍රී වීල් රෙගිස්ට්‍රේශන් අඩු උනෙත් එහෙමයි.
    මට මේක ගැන එහෙම හිතුනෙ නෑ.. උඹ කියන කතාව හරි. බලමුකො මොනා හරි වෙයිනෙ
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පිටරට ඉන්න එවුන්ට ඩොලර් වලින් ගෙවලා වාහන අරන් ටැක්ස් එකත් ඩොලර් වලින් ගෙවන්න කියලා කවුද මේකෙ දාලා තිබුනා.

    ඒක නම් ඔයිට වඩා හොඳයි. වාහන මිලත් කන්ට්‍රෝල් වෙනවා. ඩොලරුත් එනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලා බය නැතුව ඉදපන්. . ඔය මාකට් එක වැටිලා ඉවරයි. . ගනන් කිය කිය වේලෙනවා කට්ටිය. . දැන් වාහන ගන්න එවුන් නෑ. .

    එක වාහනයක් හෙල්ලෙන්නේ නෑ දැන්. .
    මන් මෙකේ එවුන්ට හොද ඔෆර් අරන් දුන්නා සේල් වල එවුන්ට කෙල වුනත් කමක් නෑ කියලා. .
    ගොන් හරක් ටික වාහන දුන්නේ නෑ කියපන්කෝ. . තවත් වැඩි වෙනකන් කිය කිය බල බල හිටිය. .

    ඕනම දේක අල්ලන් ඉන්න පූලුවන්, අතරින්න ඕන කාලයක් තියෙනවා. . ඒක තේරුම් කරලා දුන්නත් ඇහුවේ නෑ. .
    අන්න ඉක්මන් එකේ දාන් වේලි වේලි ඉන්නවා. . වාහන ගේන්න දෙනකන්ම ඔහොම ඉදපල්ලා. .

    මේකේ උත්තලා හිතන් ඉන්නේ උන්ගේ ගොන් ෆ්බී ගෘප් වල කියන මිලට වාහන විකිනෙනවා කියලා. . එකෙක් නයෙක් ඇරියම අනිත් උන්ටත් ඌට වඩා ගනට වාහන දෙන්න හිතෙනවා. .

    මමත් ලිසිO බ්‍රෝකරිO කරනවා. . එහෙමයි කියලා ඇත්ත පේන්න තියෙද්දි බොරු කියලා බිස්නස් කරන්න මට ඕනේ නෑ. .
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    api nam balanne condition eka.

    seeni tika hariyata deeganna ba, hal tike mila palanaya karaganna ba.

    @Hyaenidae onna ohe oka athi wenna duwala podi karala hurala, meter eka 50000ta witara karakawapan. condition balanne na lu.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Stages of Economic bubble.

    1630162510525.png

    මට මේක ගැන එහෙම හිතුනෙ නෑ.. උඹ කියන කතාව හරි. බලමුකො මොනා හරි වෙයිනෙ
    තියරි ඔහොම උනාට ඉතින් වෙනකම් ශුවර් නෑ. රිවස් වෙන්ඩ තියෙන ඉඩ තමයි වැඩි.
    ------ Post added on Aug 28, 2021 at 8:32 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ලක්ස 35 ට අලුතෙන් අරං දුවල වැගන්R රතයක් දැන් ලක්ස 70 - 80 කියනෝ
    ලක්ස 80 - 90 ට අලුතෙන් ගත්ත ප්රිමියෝ රතයක් දුවල දැන් ලක්ස 200 - 300
    ලක්ස 15 ට අලුතෙන් ගත්ත අල්ටෝව දුවල දැන් ලක්ස 30 - 35

    මට තීන ප්‍රශ්නේ මේ කියන ගානට වාහන ගන්න හාවෝ ඉන්නවද ?
    wahana kochchcra nam minissu hoyanawada ban.
    oya field eka gena man hodata dannawa mage hodama yaluwek oya business eka karana nisa.
    athyawashama kattiya ithin mila wedi una kiyala nikan innada? ba ne. kohen hari gannawa.

    ugema yaluwek innawa lawyer kenek.porata tibbe Landcruiser V8 ekak petrol, sudu pata. laksha 90 laba tiyan kalin sere lock down ekata kalin wikke.
     
    Similar threads