වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    oya mona magula karath gana adu wenne nam ne ban.. mama 2002 gatta nissan vannet eka 57 no , tiyena, gana une 4.25k, aurudu 5 use karala 2007 dunne 8.25 kata. dan eka normal gana 18 k wage. itin kisima dawasaka gana adu wenne ne. altuhin ena serama ewata badu gahai nethi wenna. anika oya leasing company seragema wage lokko deshapaluwo. itin unta lebena labayak un nethi karaganne ne.

    අන්න බඩු හම්බෙලා. .

    දැන් ඉතින් ලක්ශ 30ට තිබ්බ වාහනේ ලක්ශ 30ටම මිල අඩුවුනත් ඉස්සර ලක්ශ 3ක් දිලා ලිසිO දැම්මනම් දැන් රජයේ අනුමත ප්‍රතිශතයම විතරයි ලිසිO ගන්න පුලුවන්. . 70% නම් ලිසිO 21යි අතින් 9 දෙන්න ඕනා. .

    ඔයා නොදන්න හින්ද කියන්නම් ලීසිO දාන අයගෙන් 95%ක්ම ෆුල් ලිසිO මුදලක් බලාපොරොත්තු වෙනවා. .
    දැන් මේ වැඩ වලින් එහෙම ගන්න හිටපු මිනිස්සුන්ට කෙලවෙනවා. . අනිත් දේ ලිසිO කම්පැනියෙනුත් බැOකුවෙනුත් දෙන්නේ එකම ලිසිO මුදලක් නිසා හැමොම බැOකු වලට යනවා. . නැත්තන් ලිසිO කම්පැනි වලටත් ඒගොල්ලොන්ගේ රේට් බැOකු මට්ටමටම අඩු කරන්න වෙනවා. .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    තියරිය අනුව එහෙම කිවට බං.. සි ලංංකට් වල එහෙම වෙන්නෙ නැ.. එකනෙ අව්ල.. ඊලගට ඔය ගාන වැඩි වාහන වල ස්පෙයාපාර්ට ගිනි ගනන් වෙනවා.. කොහොම හරි පොඩි අපිව ඉවරම කරල දානව මුං.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තියරිය අනුව එහෙම කිවට බං.. සි ලංංකට් වල එහෙම වෙන්නෙ නැ.. එකනෙ අව්ල.. ඊලගට ඔය ගාන වැඩි වාහන වල ස්පෙයාපාර්ට ගිනි ගනන් වෙනවා.. කොහොම හරි පොඩි අපිව ඉවරම කරල දානව මුං.

    මම තියරි කිය කිය ඉන්නේ නෑ ප්‍රැක්ටිකල් කිව්වේ. .
    වාහන පාට්ස් එහෙම වැඩිවෙන්නේ නෑ බන් පාට්ස් වල ටැක්ස් වැඩිකරලා නෑනේ. .
    පාට්ස් නම් ඕනතරන් තියෙනවා. . එක ශොප් එකක් දෙකක් නෙවේ පාට්ස් ගෙන්නන්නේ උන් අතරත් තරගේ තියෙනවා. . අරුන් පාට්ස් ගිනි ගනන් කියනවනම් එතනත් තව කීප දෙනෙක්ටම වයාපාරික අවස්තාවක් හැදෙනවා. . පාට්ස් ගෙන්වන අය වැඩි වෙනවා පාට්ස් මිල අඩුවෙනවා. .

    ඉන්ශුවරස් එකත් දාන්න තියෙන්නේ රජයේ නියමිත මිලට. . ලක්ශ 30 වාහනේ 50ට ගත්තට ඉන්ශුවරන්ස් දාන්නේ ලක්ශ 30ට. . එතකොට කන්ඩම් වුනොත් අරූට ගෙවන්නේ 30යි. .
     
    • Like
    Reactions: asrock101

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මේතරම් ගොන් ජෝක් කරන ආන්ඩුවක් දැක්කමයි.. නකමුරා උනත් ආපස්සට පුකේ අරිනව මුන්ට පඩියට ඇරපු දවසට...
     
    • Like
    Reactions: hide_spider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වාහන මිල පාලනය වැඩද දැන්? මුන්ට හාල් වලට පාලන මිලක් දාගන්න බෑ ඩඩ්ලිට බයයි, වාහන මිලට කරයි පකක්.
     
    Similar threads