වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    කොරන්න පුළුවන් උනොත් හොදයි .එච්චර දෙයක් කරගන්න පුළුවන් වෙයි ද මුන් ට
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    1630219289900.png
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ජොබ් එකට දුර යන්න වෙලා.. වාහනේක ලොකු ඇවශ්‍ය තාවක් තියෙනව බන් ගන්න විදියක් නැතුව ඉන්නෙ.. 1වෙනි වාහනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා බය නැතුව ඉදපන්. . ඔය මාකට් එක වැටිලා ඉවරයි. . ගනන් කිය කිය වේලෙනවා කට්ටිය. . දැන් වාහන ගන්න එවුන් නෑ. .

    එක වාහනයක් හෙල්ලෙන්නේ නෑ දැන්. .
    මන් මෙකේ එවුන්ට හොද ඔෆර් අරන් දුන්නා සේල් වල එවුන්ට කෙල වුනත් කමක් නෑ කියලා. .
    ගොන් හරක් ටික වාහන දුන්නේ නෑ කියපන්කෝ. . තවත් වැඩි වෙනකන් කිය කිය බල බල හිටිය. .

    ඕනම දේක අල්ලන් ඉන්න පූලුවන්, අතරින්න ඕන කාලයක් තියෙනවා. . ඒක තේරුම් කරලා දුන්නත් ඇහුවේ නෑ. .
    අන්න ඉක්මන් එකේ දාන් වේලි වේලි ඉන්නවා. . වාහන ගේන්න දෙනකන්ම ඔහොම ඉදපල්ලා. .

    මේකේ උත්තලා හිතන් ඉන්නේ උන්ගේ ගොන් ෆ්බී ගෘප් වල කියන මිලට වාහන විකිනෙනවා කියලා. . එකෙක් නයෙක් ඇරියම අනිත් උන්ටත් ඌට වඩා ගනට වාහන දෙන්න හිතෙනවා. .

    මමත් ලිසිO බ්‍රෝකරිO කරනවා. . එහෙමයි කියලා ඇත්ත පේන්න තියෙද්දි බොරු කියලා බිස්නස් කරන්න මට ඕනේ නෑ. .
    මූ නම් මේ දගලන්නෙ වෙන දේකට, මුට කුණු කොල්ලෙට වාහන දෙන්ඩ එපා..පුලුවන් නම් අඩුම්ගානට මුගෙන් ගනිල්ල .🤣🤣🤣
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    බෑ මචං ලෙඩක් යනවා හිතපන්කෝ 2001 වාහනේට දුවපු දුරයි වර්ෂයයි එක්ක ලීස් හදන ක්‍රමයක් ආවොත් වැඩිපුර ලීස් කරලා
    දීල තිබ්බොත් වාහනේ උස්සපු දවසට ගැසට් එකේ ගානට තමයි නඩු යන්න වෙන්නේ. රජය කියන්නේ මුන් මේ විදිහට ලීස් කරොත් වාහන
    ගෙන්නන කාලේදී කම්පැනි කඩා වැටෙයි කියලා. මෙහෙම ගිහින් ලක්ෂ 70 කට විතර වැගන් ආර් ලීස් කරලා ලක්ෂ 40 විතර අලුතින්
    බඩු ගෙනාවොත් කම්පැනි ඉවරයි
    kawadawath wenne ne. wagon r eka mama 28 ta ganipu kale usd eka 170 ganan wala. dana 220 k wage ne.. itin oya moken adu karath usd ekata sapekshawa price eka adu wenne ne....... one nam thwa tikak wedi wei
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උඩ යන තරම් වේගෙන් ඕනෙම දෙයක් පහලට එන්නත් ඕනේ
    ඉවසමු අපි ඉවසමු එතකන්
    කලින් ගණන් වලට වඩා වැඩියෙන් මම නම් සතපහක් වැඩියෙන් ගන්නේ නැ

    සල්ලි ටික දැම්ම වැඩිහිටි ගිනුම් වල අ ම්මල තාත්තලගේ පොත් වල ගෑනිගෙයි මගෙයි
    මාසෙකට පොලිය එනවා 80 කිට්ටුව
    මේ කොරෝන එක්ක යන්නත් බැනේ කොහොමත්
    යන්න පුළුවන් උනත් උබර් එකක් හරි පික්මි එකක් හරි ගන්නවා එවලේට
    පට්ට ලාබයි සින් එක
     
    • Like
    Reactions: wtsamantha and roj

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මූ නම් මේ දගලන්නෙ වෙන දේකට, මුට කුණු කොල්ලෙට වාහන දෙන්ඩ එපා..පුලුවන් නම් අඩුම්ගානට මුගෙන් ගනිල්ල .🤣🤣🤣

    @XibitZ what the hell bro ? 😂

    අඩුගානට ගන්නත් දෙන්නත් / ගන්නත් වාහන නෑනේ මහත්තයා. .
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඩ යන තරම් වේගෙන් ඕනෙම දෙයක් පහලට එන්නත් ඕනේ
    ඉවසමු අපි ඉවසමු එතකන්
    කලින් ගණන් වලට වඩා වැඩියෙන් මම නම් සතපහක් වැඩියෙන් ගන්නේ නැ

    සල්ලි ටික දැම්ම වැඩිහිටි ගිනුම් වල අ ම්මල තාත්තලගේ පොත් වල ගෑනිගෙයි මගෙයි
    මාසෙකට පොලිය එනවා 80 කිට්ටුව
    මේ කොරෝන එක්ක යන්නත් බැනේ කොහොමත්
    යන්න පුළුවන් උනත් උබර් එකක් හරි පික්මි එකක් හරි ගන්නවා එවලේට
    පට්ට ලාබයි සින් එක
    fd rate ek kyda bn
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    import allow kala dawasaka eka parata market price polawata awa gaman leasing company kadan watenne kohomada
    denatamath leasing companies walin anawashya widihata lease karala tiyenne, oken aluth wahanayak aluth price ekata awoth, e kianne leasing companies kadagena watenawa,ewa walata minissu nogewwoth, ewa seize karala 100%k paduwak ekkane denna wenne?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තක්සේරු වටිනාකම රජයෙන් දුන්නම රජයේ අනුමත ප්‍රතිශත මුදලට වඩා ලිසිO දෙන්න බැරි වෙනවා. .
    රෙජිස්ටඩ් 70% නම් 70%ම තම දෙන්න වෙන්නේ. .

    මෙහෙම හිතහන්කො. . ලක්ශ 30 වාහනයක් තියෙනවා. .
    70% කියන්නේ ලක්ශ 21යි නේ. . එතකොට ලිසිO දෙන්න පුලුවන් ලක්ශ 21යි අතින් 9ක් දෙන්න වෙනවා. .
    ඕකට ලිසිO කම්පැනිය කලේ වාහනේ වැලිව් එක ලක්ශ 40ක් විදියට ප්‍රයිවට් කම්පැනි වැලිවේශන් අරන් ඒකට 70% දිපු එක. .
    එතකොට 28ක් දෙන්න පුලුවන්. .
    කොහොමහරි කරලා 70% සිමාව තිබ්බට 90% වෙනකන්ම ලිසිO දුන්නා. .

    දැන් වෙන්නේ ප්‍රයිවට් කම්පැනි වලින් දෙන වැලිවේශන් එක වැඩක් නැතිවෙනවා. .
    රජයෙන් මිල නියම කරාම ලක්ශ 30 වාහනේට හරියටම 70% විතරයි ලිසිO දෙන්න පුලුවන්. . අතින් 9ක් දාන්න ඕනා. .

    ලක්ශ 30ට තිබ්බ වාහනේ දැන් අඩුම 50ක් කියනවා මේ වෙලේ. . එතකොට ඒ 50 කියන වාහනේ සැබැ වලිව් එක 30 නිසා ලිසිO ගන්න පුලුවන් ලක්ශ 21 විතරයි. . අතින් 29ක් ම දෙන්න වෙනවා. .

    මේ ගොන් හැත්ත කරපු වැඩෙන් වුනේ 90% ලිසිO ගන්න පුලුවන් කම තිබ්බ එකත් 70% අඩුවුන එක විතරයි. .
     
    oya mona magula karath gana adu wenne nam ne ban.. mama 2002 gatta nissan vannet eka 57 no , tiyena, gana une 4.25k, aurudu 5 use karala 2007 dunne 8.25 kata. dan eka normal gana 18 k wage. itin kisima dawasaka gana adu wenne ne. altuhin ena serama ewata badu gahai nethi wenna. anika oya leasing company seragema wage lokko deshapaluwo. itin unta lebena labayak un nethi karaganne ne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    oya mona magula karath gana adu wenne nam ne ban.. mama 2002 gatta nissan vannet eka 57 no , tiyena, gana une 4.25k, aurudu 5 use karala 2007 dunne 8.25 kata. dan eka normal gana 18 k wage. itin kisima dawasaka gana adu wenne ne. altuhin ena serama ewata badu gahai nethi wenna. anika oya leasing company seragema wage lokko deshapaluwo. itin unta lebena labayak un nethi karaganne ne.

    e ban kaleth ekka LKR value ekata ganan wadi wena ekane. 5 years giya 4 laks wadi wenna.
    eth 2020 March laksa 80 ta bnew awa car eka 2021 July laksa 200k wena eka ehema newi ne
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    e ban kaleth ekka LKR value ekata ganan wadi wena ekane. 5 years giya 4 laks wadi wenna.
    eth 2020 March laksa 80 ta bnew awa car eka 2021 July laksa 200k wena eka ehema newi ne
    Ow.. usd ekath wedi una ne ban 175 idala 225 wage wenakal..me siri lankat eke lokema nethi market ekak tiyenne
     
    Similar threads