වාහන මිල පහලට

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ජපන් වාහන ශ්‍රී-ලංකාවට ගෙනඒම අවමකිරීම සඳහා කටයුතු සැලසීමට හේතුවූ කාරනාව වශයෙන් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරි දින 90 ක කාලය ඇතුළත දැනට වැඩිවි තිබෙන ඩොලරයේ අගය රුපියල් 130කට ආසන්න අගයක් දක්වා පහත වැටීමට නියමිතව ඇති බවයි.
    ශ්‍රී-ලංකාවට ලැබීමට නියමිතව ඇති විදේශ ආධාර ප්‍රමාණයත් රුපියලේ අගය ස්වාභාවික ලෙස ස්ථාවරවීමට ඉඩහැරීමත් තුල මෙම තත්වය ඇතිවනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් මේ මොහොතේ වැඩිපුර වාහන ගෙන ඒම තුල ජනතාවට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් වාහන ආනයනක කිරීම අධෛර්යය කිරීම සඳහා මෙසේ බදු පැනවීමට තිරණය කරනලද බව වාර්ථා වේ.
    එමෙන්ම එළැඹෙන අයවැයත් සමඟ ආණයනික බදු අඩුකරනවාට අමතරව නව වැඩපිළිවෙළක් යටතේ ජපන් වාහන තොගයක් එකවර ගෙන්වන අයට අමතර වාහනයක් සඳහා විශේෂ සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද සකසා තිඛෙන බව වාර්තා වන අතර මේ අනුව වාහන මිල තවත් පහල යනු ඇති බව අපේක්ෂිතයි.
     
    • Like
    Reactions: asylum

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    :lol::lol: බලාගෙන හිටපල්ලා රුපියලේ අගය 130 ට එනකම් ....:angry::angry::angry:....කලින් රුපියලේ අගය 115 ට තිබුන කාලේ 130 ට නැග්ගා ..කෝ ඊට පස්සේ අඩු උනාද ....අනේ බං.....බොරු බේගල් අදින්ඩ එපා ...
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    MEKA DAPU HARAKA (MUN TAMAYI ATTAMA WAHALLU) HITANNE MEKE INNA OKKOMA HARAK KIYALAA GON BURUWA
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    :lol::lol: බලාගෙන හිටපල්ලා රුපියලේ අගය 130 ට එනකම් ....:angry::angry::angry:....කලින් රුපියලේ අගය 115 ට තිබුන කාලේ 130 ට නැග්ගා ..කෝ ඊට පස්සේ අඩු උනාද ....අනේ බං.....බොරු බේගල් අදින්ඩ එපා ...

    :lol::lol::lol:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    rupiyal 100 baduwa 175 ta wadikarala eetapasse ayawayen rupiyal 25k adu karala kiyawi api badu mila adu kara kiyala
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    12144653_10203719696112567_6474495339133961789_n.jpg