වාහන මිල පහළට

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    කියන ගනන් වලට කැමති වෙලා ලීසිං හැදිලා එද්දි අප්පට සිරිවෙන ගානක් එනවා
     
    • Like
    Reactions: reddit and Kolama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කියන ගනන් වලට කැමති වෙලා ලීසිං හැදිලා එද්දි අප්පට සිරිවෙන ගානක් එනවා

    ow samahara moda minissu kiyanawa. monthly payment eka adu karala awurudu 7k hadala denna kiyala.
    ehema unahama aru hithanne hodai kiyala, eth gewala iwara wedi badu banis
     
    • Like
    Reactions: Kolama

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් ඔය වාහන මිල ගැන සෝශල් මීඩියා වල කතාකරලා කමෙන්ට් කරලා තේරුමක් නෑ..ඇයි දන්නවද..ඕවා ගැන කතාකරන්න ගත්ත ගමන් දුවන් එන්නේ වාහන නැති හැත්තකුයි..ජීවිතේට වාහනයක් ගන්න බැරි හැත්තකුයි..බයි ඇන්ඩ් සෙල් කරන හැත්තයි විතරයි..ඇත්තටම වාහනයක් තියන..ගන්න අතේ සල්ලි තියන..තියන වාහනේ විකුණන්න ඉන්න උන් ඕවගේ රගන්නේ නෑ බොරුවට..
    නිකම් ඔය ගැන කතාකරලා තේරුමක් නෑ බන්..ඇත්තටම දැන් තියන තත්වේ දැනගන්න බැරුව වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද මුකුත් කියන්න බෑ..ඇයි..අදහස් ප්‍රකාශ කරන්නේ විකිණුම්කරුවෝ..ගැනුම්කරුවෝ නෙමෙයිනේ...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    Aduwata use tyres hoyanawa godak un post dala dekka...parisamen palayalla pare...

    Awilla ariwi epara...

    Moko wahane badu parana unata driving style unge parana akamai..kelagena yanna balanne..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    කලින් තෙල් වැඩ කරන්නේ නැති වාහන මිල අඩු උනා
    දැන් තෙල් වැඩ කරන ඒවගෙත් මාර්කට් බහිනවා
    දන්න එකෙක් ඇල්ටෝ බැලුව පරණ මොඩල් ඒ දවස් වල 2006 වගේ ඒවත් ලක්ස 25ක් විතර කිව්වේ දැන් 2011 ඒවත් 20ක් වගේ වෙලා තව අඩු වෙයි වගේ පේන්නේ

    දැන් තියෙන්නේ අඩු උනා නැතා උපරිම මිලට හරි ගන්න උන් ගන්නවා පාර්ට්ස් , මෙන්ටෙනන්ස් , ලිස් වල ගණන් නිසා ගන්නේ නැත්තේ
    ටොයෝටා ඔයිල් කෑන් එක 16000 යි cvt ඔයිල් කෑන් එක 40ක්
     
    • Like
    Reactions: RottenCOLT

    Similar threads