2020/03 1USD = 185 LKR - WagonR 3.8 Million LKR
Now 1USD = 360 LKR - Now WagonR 5.5 Million LKR
Let's assume,If we import WagonR brand new now,
WagonR should be minimum 3.8Million/185*360 = 7.3 Million LKR
මේම ගියොත් වාහන import කරන දවස වෙද්දි තියෙන ඩොලර් රේට් එකට ගේනාවොත් දැන් මාකට් එකට වඩා මාර විදියට ගනන් වැඩිවෙනවා.... මාර කේස් එකනේ
මේකෙදි Tax වල වෙනන තියෙන වෙනස සලකලා නෑ... Dollar Rate එක විතරක් බැලුවත් මේම වැඩිවෙනවනෙ...
ජපන් වාහන ගේන්නේ මම දන්න විදිහට ඩොලර් වලින් නෙවි යෙන් වලින් ගෙවල නේ එතකොට අදාළ වෙන්නේ යෙන් රේට් එක. එතකොට 2019/2020 දී යෙන් එකක් සිංහල සල්ලි වලින් 1.60 වගේ දැන් 2.50 විතර වෙනවලුනෙ
අනිත් එක ඔයා මිලියන 3.8 කියන්නේ වාහනේ ආනයන මිල + ටැක්ස් එකතු උනාම. ටැක්ස් එක ගෙවන්නේ රුපියල් වලින් ඒ කාලේ ඒ නිසා ඒ කාලේ මිලියන 3.8 උන වාහනේ වරායෙන් බාන මිල ගොඩක් අඩු ගානක්. ඒක නිසා 3.8 ඩොලර් වැඩි වීමේ අනුපතෙන් වැඩි කරලා හරියන්නේ නෑ.
දැන් ආනයන කලොත් යෙන් හෝ ඩොලර් වැඩි වීමට බලපාන්නේ වාහනේ ජපානේ මිල + නැව් ගාස්තු + ඉන්සුරන්ස් වගේ ඒවාට (CIF)
ආනයන කලොත් දැනට තීන අව්රුදු 3 සීමාව අවම අව්රුදු 5ක් වෙනකන් වත් දික් කරන්න ඉඩ තියෙනවා එහෙම උනොත් අව්රුද්ද පරණ ඒවා ගොඩක් අඩුවට ගේන්න පුළුවන්
දැන් අලුත් වගනර් රතයක් ලක්ස 71 වෙනවා කියල හිතුවොත් එත් ඒ ගාන වෙන්නේ 2022 රතයක්. දැන් ලක්ස 55 ට යන්නේ 2019 ආව රතයක් ශ්‍රී ලාංකිකයන් දුවල. අව්රුදු 3ක් පරණයි.