වාහන මිල පහළට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද වන විට වෙළෙඳපොළේ වාහනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ අමතර කොටස් හිඟය ඇතුළු තවත් ගැටලු හේතුවෙන් මෙලෙස වාහනවල මිල පහත ගොස් ඇති බව යි එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ. කෙසේ වෙතත් වාහනවල මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔහු කියා සිටියා.

    Source: https://www.hirunews.lk/316405/වාහන...SlxGLBMuZpuVP1i3P8WTjDjxZevTRhcCO0GhHdTooo8cM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අද වන විට වෙළෙඳපොළේ වාහනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    පොලී අනුපාත ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ අමතර කොටස් හිඟය ඇතුළු තවත් ගැටලු හේතුවෙන් මෙලෙස වාහනවල මිල පහත ගොස් ඇති බව යි එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ. කෙසේ වෙතත් වාහනවල මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔහු කියා සිටියා.

    Source: https://www.hirunews.lk/316405/වාහන-මිල-පහළට?s=07&fbclid=IwAR0Vs5TzHlCHNbSlxGLBMuZpuVP1i3P8WTjDjxZevTRhcCO0GhHdTooo8cM
    මේකේ වාහන විකුණන උනුයි ගන්න ඉන්න උනුයි එකට ෆයර් කරන්න පුළුවන් ට්‍රේඩ් තමයි මේවා