වාහන-මිල-යළි-නගියි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වාහන-මිල-යළි-නගියි

    වාහන නිෂ්පාදන ඒකක බදු ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඒ අනූව එංජින් ධාරිතාව 1000ට වැඩි හා ත්‍රීවිල් රථවල මිල ඉහළ යනු ඇති බව එම සංගමය කියයි.

    ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීම සිදුවේ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,687
    113
    තුක් නෙදකින් බල්ලෝ..සිරා ඉන්දියාවේ නිතරම යන්නේ ඕවට තමා..ඉන්දියාවේ හිටං කියලා පාර්ක්‌ එකකුත් නම් කරාලු නේ..ලංකාවම ඉන්දියන් ලදරම් වලින් පුරවන්න හදන්නේ..ඔහොම නටපල්ලකෝ..තව ටික කාලයිනේ.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    තුක් නෙදකින් බල්ලෝ..සිරා ඉන්දියාවේ නිතරම යන්නේ ඕවට තමා..ඉන්දියාවේ හිටං කියලා පාර්ක්‌ එකකුත් නම් කරාලු නේ..ලංකාවම ඉන්දියන් ලදරම් වලින් පුරවන්න හදන්නේ..ඔහොම නටපල්ලකෝ..තව ටික කාලයිනේ.

    dan ara akkata alto ekakma ganna puluwan weyi.eka atakin eka hodai bn..wheel thiyana un eka wikunala car ganine :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තුක් නෙදකින් බල්ලෝ..සිරා ඉන්දියාවේ නිතරම යන්නේ ඕවට තමා..ඉන්දියාවේ හිටං කියලා පාර්ක්‌ එකකුත් නම් කරාලු නේ..ලංකාවම ඉන්දියන් ලදරම් වලින් පුරවන්න හදන්නේ..ඔහොම නටපල්ලකෝ..තව ටික කාලයිනේ.

    මරුටි ඇල්ටෝත් වැඩි වෙන කේස් එකක් තියෙන්නේ බන්.. එව්වත් පදින්න වෙන්නේ නෑ දැන් :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් දැන් යුද්ද කරන්න වෙලා තියෙන්නෙ ජීවිත අරගලයෙන් දිනන්න..

    :yes:
    2.gif
     
    Similar threads