වාහන-මිල-යළි-නගියි
වාහන නිෂ්පාදන ඒකක බදු ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනූව එංජින් ධාරිතාව 1000ට වැඩි හා ත්‍රීවිල් රථවල මිල ඉහළ යනු ඇති බව එම සංගමය කියයි.
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීම සිදුවේ.