වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත

ChalakaD

Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    :oo::oo::oo:

    තේරෙන එකෙක් කියල දීපන් කෝ මොකක්ක්ද මේ කියන්නේ කියලා :dull::dull:
    mage yaluwek nam issara kianawa wahanayak oane nam aduwata genat dennam kiala. kohomada kiala ehuwama kianne under value karalalu gennannea. ae kianne pawichchi karapu wahane niyama watinakamata wada adu gaanak daala tama lankaawata gennannea. etakota unta wadina tax adui. mama danna widiata meka tamaa scene eka.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔහොම තමා ලන්කාවට වහන ගේන්නෙ ඉස්සර ඉදන්ම දැන් අවුරුදු ගානක්. උන්ඩියල් තමා සල්ලි යවන්නෙ. ප්‍රිමියො එකක් වැලිව් කරන්නෙ 16000ක් හැබැයි වාහනේ කොමිස් එකත් එක්ක 28-30 වගේ අය කරනව. 16000ක් රුපියල් වලින් LC එකට ගෙවන්න ඕනෙ ලක්ශ 20ක් විතර. ඉතුරු ගාන ඩීලර් අතට ගන්නෙ ඌ ඒකෙ තමන්ගෙ ගාන තියන් ඉතුරු ටික උන්ඩියල් කරනව. හරිම සිම්පල් ප්ලෑන් එකක්

    එතකොට වාහනේ වටිනාකම හැදෙන්නෙ මෙහෙම
    $16000 CIF under value Rs 2240000
    tax ගහන්නෙ 16000
    :P around Rs14-16laks for permit
    real price jpy2400 000+ commision 30-35 laks

    final price
    22.4laks LC
    16 laks tax
    12 laks under value මේක දෙන්නෙ වාහනේ ගේන පොරට :P
    50 laks මේක තමා කාර් එකේ ගාන එතකොට

    මේක ඉතින් දන්නෙ නැත්තෙ කිරි බොන තොත්ත බබාල විතරයි. අහසින් වැටුන් එවුන් වගේ හැසිරෙන්න ඕනෙ නෑ ඉස්සර ඉදන් මෙහෙම තමා ලන්කාවෙ කාර් ගෙනාවෙ. මේ වගේ ග්‍රේ මාකට් එකක් හැදෙන්න හේතුව ආන්ඩුවෙ ගොබ්බ රෙගුලාසි සහ අසාධාරණ ටැක්ස් ගැහිල්ල. ලෝකෙ වාහන ගනන් වැඩිම රට ලන්කාව. වෙන රටවල් වල වගේ වාහන බදු 25%-30% වගේ තිබ්බ නම් කවුරුත් මෙහෙම උන්ඩියල් කරන්නෙ නෑ. අපි හොරකමට පුරුදු උනේ ආන්ඩුවේ නොහැකියාවම නිසා තමා

    සක්කිලියන්ගේ දූපත


    sira bn maha mee harak inne
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kohomath paraval vala hugak wediy, traffic pita traffic hema thenama, vahana genannne issella karane one, parawal loku karana eka. epa wenawa gedarata enna giyama.
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    mchanla samahra un wahana wikunaddai meka brand new apu ekak ehema kiyala wikunanwane komada api danaganne meka brandnew mada lankawata awe, nattam used apu ewat bnew kiyala andala denna puluwanne? komada eka balaganna wdiyak tiyanwada?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,796
    113
    Sale karayonta laabayak thibunath wahane ganna ekaatath laabayak enawane. Dan karapu weden saamanya minihatath kela wela. :no:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,796
    113
    කල යුත්තේ ඉන්දියන් හෝ ජපන් වාහන වැඩි කරන එක නෙවෙයි ..ලංකාවේ ඉංජිනේරුවන් සම්බන්ධ කරගෙන ලංකාවේම වාහනයක් නිෂ්පාදනය කරන්න කටයුතු කරන එකයි ..ඉන්දියාවේ උනත් හැම සමාගමක්ම ආරම්භය තියෙන්නේ ප්‍රසිද්ධ වාහන නිෂ්පාදන සමාගම් එක්ක හවුලේ ආරම්භ කරලා සාර්ථක උන සමාගම් ...TATA - BENZ // SUZUKI - MARUTI // ASHOK - LELLAND // MAHINDRA - VOLVO // ..ඇයි මේ රජයට බැරි ඒ වගේ මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන්න .....සාමාන්‍යයෙන් UNP රජයකින් තමයි ලංකාවේ කර්මාන්ත බිහි උනේ ....දැන් කලින් ආණ්ඩුවේ වැරදි\දුෂණ හොයන ගමන් ඉක්මනටම රට දියුණු කරන්න පටන් ගන්න වෙයි ..නැත්තන් තව ටික දවසකින් මේ රජයත් එපා වෙන්න පටන් ගන්නවා ..ගෑනු වගේ අනුන්ගේ අඩුපාඩු හොයන එක විතරයි කරන්නේ වෙන වැඩක් නෑ කියලා ...

    Oya karanne ban. :D MICRO-GEELY kiyala ekak. :D