වාහන මිල විශාල ලෙස පහලට 2026

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    ඔව වැඩැක් නෑ කියලා ඊයේ පාන් ගේන්න යන ගමන් දෙකක් ගෙනවා. උබලත් ගනිල්ලා.. :lol:
    HYUNDAI wage

    wadk nadda
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    HYUNDAI wage

    wadk nadda
    ඔය එෆ් බී ගූ ටියුබ් කාලකන්නි විව්ස් ගන්න දෙන ආතල්
    මිසක් ලන්කාවේ අඩු උන එකක් මට කියහන්. සල්ලි තියෙන එකා ඔව බල බල කාලේ කන්නේ නෑ ගෙනවා පැද්දා. ලන්කාවේ තියෙන අන්ස්ටේබල් ඉකොනොමි එකත් එක්ක කිසි දෙයක් ඔනවට වඩා ප්‍රිඩික්ට් කරන්න යන්න එපා හොදම එකෙන් කෙලවෙන්නෙ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    වාහන මාෆියාවට විරුද්ධ වෙමු ද මොකක් ද කියල FB group එකක් තියෙනවා එකේ ඉන්න උන් බලන් ඉන්නේ පරණ වාහන යකඩ බරට දෙන දවස වෙනකම් , හෙන ස්වයං වින්දනයක් ලබනවා ,

    සතියකට පාරක් ගිහින් මොනවා හරි කියල පට්ට අතල් එකක් ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: zid2021 and netnet

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    වාහන මාෆියාවට විරුද්ධ වෙමු ද මොකක් ද කියල FB group එකක් තියෙනවා එකේ ඉන්න උන් බලන් ඉන්නේ පරණ වාහන යකඩ බරට දෙන දවස වෙනකම් , හෙන ස්වයං වින්දනයක් ලබනවා ,

    සතියකට පාරක් ගිහින් මොනවා හරි කියල පට්ට අතල් එකක් ගන්න පුළුවන්
    eka kohomath athal

    :love2: :love2:
     
    • Haha
    Reactions: Thilina123

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    වාහන මාෆියාවට විරුද්ධ වෙමු ද මොකක් ද කියල FB group එකක් තියෙනවා එකේ ඉන්න උන් බලන් ඉන්නේ පරණ වාහන යකඩ බරට දෙන දවස වෙනකම් , හෙන ස්වයං වින්දනයක් ලබනවා ,

    සතියකට පාරක් ගිහින් මොනවා හරි කියල පට්ට අතල් එකක් ගන්න පුළුවන්
    kalakkni 2.5% gahuwata passe sadda nthiwa hitiya kalayak. aye patan aran.
     
    • Haha
    Reactions: Thilina123