
HYUNDAI wageඔව වැඩැක් නෑ කියලා ඊයේ පාන් ගේන්න යන ගමන් දෙකක් ගෙනවා. උබලත් ගනිල්ලා..![]()
ඔය එෆ් බී ගූ ටියුබ් කාලකන්නි විව්ස් ගන්න දෙන ආතල්HYUNDAI wage
wadk nadda
eka kohomath athalවාහන මාෆියාවට විරුද්ධ වෙමු ද මොකක් ද කියල FB group එකක් තියෙනවා එකේ ඉන්න උන් බලන් ඉන්නේ පරණ වාහන යකඩ බරට දෙන දවස වෙනකම් , හෙන ස්වයං වින්දනයක් ලබනවා ,
සතියකට පාරක් ගිහින් මොනවා හරි කියල පට්ට අතල් එකක් ගන්න පුළුවන්
kalakkni 2.5% gahuwata passe sadda nthiwa hitiya kalayak. aye patan aran.වාහන මාෆියාවට විරුද්ධ වෙමු ද මොකක් ද කියල FB group එකක් තියෙනවා එකේ ඉන්න උන් බලන් ඉන්නේ පරණ වාහන යකඩ බරට දෙන දවස වෙනකම් , හෙන ස්වයං වින්දනයක් ලබනවා ,
සතියකට පාරක් ගිහින් මොනවා හරි කියල පට්ට අතල් එකක් ගන්න පුළුවන්