වාහන මිල සක්කිලි විදියට වැඩි කරන සක්කිලි

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    තව වාහන ගණන් අඩුවෙනවට අකමැති කුහක සෙට් එකකුත් ඉන්නවා :baffled:
    thiyena wahane wikunala ena salli walin loan gewala athatat ganak ena widihata jeewithema goda daganna bala un inne
     
    • Haha
    Reactions: Avatar998

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    wahana import karanna dunna gaman bahinawa ban. Dan wagon R ekak 50 lacks dala tiye. import karanna dunnoth oya gana wenna nane. 33,34 kiyamu. Personal hari import karanawane. tas gaha [ahuwada idan bahinawa. pissu ai ita wada dila ganna. used tika dawasak yai bahinna. 30,31,32, tiye. amaruwen ganna ekek used gani 1 lack or 2 lack wenasa nisa. athe salli tiye nam aniwa brand new ne ganne.

    Man mage wahane dunna 2 weeks before. parana price dunne. 215 vezel, CAJ-5xxx. Man dunne 5.8mn. mata 5 lacks padui. eath man aduwata dunne man business karan nathi nisa. Add eka 2 hr tibbe ain kara lockdown eka dapu nisa. ea 2 hr walin no eka tiyan follow up karala aran giye. aduwata dapu nisa. man 65 kiwath minissu gannawa ban eka. Wahana nane ganna. Ane manda ban
    ------ Post added on Jun 30, 2021 at 8:25 PM
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    thiyena wahane wikunala ena salli walin loan gewala athatat ganak ena widihata jeewithema goda daganna bala un inne
    Aneyda kiyanney...

    උබ වගේ උන්ට පැහැදිළි කරන්ට යන වෙලාවත් අපරාදේ :baffled:
    Pissekda koheda.. sure ekata mu nam sale karayek.. maranchi genath vikunana..
    ------ Post added on Jun 30, 2021 at 8:50 PM
     
    • Like
    Reactions: Avatar998

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Lankawe dan wahana wadi bun. minissu wahana ganna discourage wena tharamata hondai.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මචංලා.

    වාහන ගොඩක්ම විකුණන්න දාන්නෙ ikman,riyasewana වගේ වෙබ් සයිට් වලනේ ඉතින් එක එකාට එක එක ගනන් වලට වාහන මිල දානවා තමන්ට හිතෙන විදියට වැඩි කර කර මේකෙන් වෙන්නේ ටොයොටා බෙල්ට කියන වාහනේට යන්න පුලුවන් උපරිම ගානක් සාදාරන මිලක් තියෙනවනෙ යනවනං සාමාන්‍යයෙන් විකිනෙන්න ඕනේ
    මිලක් තියෙනවනෙ.
    (English walin gahanna sinhalen be kammali)

    E gaanata tiyaganna oni.. e kiwwe belta ekak samanyen 32-35 athara menna megana athualatha adaala wahaney price karanna mey web site develop una nam menna mey vidiyata mila wedi wenney ne. Mokada ada ekek danawa belt ekak 32 kata heta e add eka balala wena ekek danawa ekata wada mage eka hodai kiyala u danawa eka 32.5 walata ohoma weddi anthimeta vehicle eka aran tiyenney 20 ta anthimeta vehicle eka ganna wena ekekta ganna wenney 50 kata wage .

    Mama kiwwa kathawa poddak karanna beri amuru vidiye kathawak. Namuth mey wage retrictions hadaganna api apitama wenna oni neweida kohomath ratey system aul ney.. ehema ekey minissuntama thama system eka hadanna wenney kiyala mata vitharada hithenney.

    Aththatama minissu ekata eka wage hitiyoth mewa karanna beri weda newei...
    හාල් සීනි ඔය හැමදේකටම වෙන්නෙත් ඔය ටිකම තමයි
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    හාල් සීනි ඔය හැමදේකටම වෙන්නෙත් ඔය ටිකම තමයි
    හාල් සීනි වාහනත් එකක් compare කරන්ට තරම් මෝඩ වෙන්ට එපා බන් :confused: හාල් සීනි අත්‍යවශ්‍ය බාන්ඩ. මිනුස්සුන්ට වාහනයක් නැතුව ජිවත් වෙන්ට පුලවන් :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    දැන් වාහන අරං එකතුකරගත්ත උන් ටික පැයේන් පැයට ඇඩ් දදා වේලෙනවා ගන්න එකෙක් නෑ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඕන් ඉස්සර හිට් ඇඩ්ස් එක බලල සතුටු වෙන්න මා ප්‍රෙන්ස්



    FB_IMG_1634036035633.jpg


    FB_IMG_1634036032731.jpg



    FB_IMG_1634036030500.jpg



    FB_IMG_1634036027973.jpg




    FB_IMG_1634036025447.jpg


    FB_IMG_1634036022748.jpg



    FB_IMG_1634036020350.jpg
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    Xtrail, CHR, Montero sport hema tikak adu wela. xtrial hema 100 witara yanne. wagon r karyoi, alto, vits podi podi wahana tamai tama ara ganama neda
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    මම මේ ඊයෙ දැක්ක e90 එකක් දාල තියෙනව 20යි ගාණකට...
    ඩීසල් කන්වර්ට් කරපු එකක්...
    ගණන් ලක්ෂ 5කින් වගේ වැඩි වුණා කියමු...
    ඒත් මුන් මේ දාන ගණන් මාර විහිලුනෙ...
    වැඩේ කියන්නෙ ඔය වැගන් ආර්, විට්ස් එහෙම වටින්නැති ගණන්වලට ගන්න උනුත් ඉන්නව... ඉතින් තව වැඩි කරල දානව අනික් උන්...
    නොවටිනා ගාණට වාහන නොගෙන ඉන්න ඕන...නිකම්ම බහියි...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක

    මේක නිදහස් වෙළඳපොලේ වෙන්න දෙන්න ඕන ආයෙ ඉම්පෝට් කරන්න දුන්න කාලෙක.
    අනිවා ඔය සේල් කාරයන්ට පුකෙන් යන්න වෙන්නෙ එහෙම කරොත්. ලකේ පංකාවෙ එහෙම වෙන්නෙ නැති නිසා කලු කඩ කාරයො ගොඩ.