එකගයි මචන්,මේක බබ්ල් එකක් නම් නෙවෙයි. සාමාන්‍ය වෙලඳපල ඉල්ලුම සැපයුම ක්‍රියාත්මක වෙන්නෙ. දැන්ම කොහොමටවත් ආයෙ දැන්ම වාහන ගෙන්වන්න විදිහක්නෑ ගෙනාවත් කෝට එකකට ගේන්න වෙන්නෙ. එක නිසා එකපාරටම වාහන ම්ල නම් කොහෙත්ම අඩු වෙන්නෙ නෑ.
ඩොලර් නැතුව... වාහන ගෙන්වන්නේ කොහොමද බන්?
ඕවා නිකම් හිතළු.........