වාහන මිල සීඝ්‍රයෙන් පහළට - ලීසිං කරන්නේ බලාගෙනයි

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මේක බබ්ල් එකක් නම් නෙවෙයි. සාමාන්‍ය වෙලඳපල ඉල්ලුම සැපයුම ක්‍රියාත්මක වෙන්නෙ. දැන්ම කොහොමටවත් ආයෙ දැන්ම වාහන ගෙන්වන්න විදිහක්නෑ ගෙනාවත් කෝට එකකට ගේන්න වෙන්නෙ. එක නිසා එකපාරටම වාහන ම්ල නම් කොහෙත්ම අඩු වෙන්නෙ නෑ.
    එකගයි මචන්,
    ඩොලර් නැතුව... වාහන ගෙන්වන්නේ කොහොමද බන්?
    ඕවා නිකම් හිතළු.........
     

    Sen-lu

    Well-known member
  • එහෙම වෙනවා බන් වැඩි වීමක් තියෙනවා.ඒ වුනාට මාස එක හමාරකට ලක්ශ එක හමාරක් විතර නගිනවානේ නිකන් තිබ්බත් ඇල්ටො එහෙමත් 30 ගනන් වලට ඇඩ් දානවා..එච්චර ලොකු ඩිමාන්ඩ් එකක් තියද ඇත්තටම? වැඩි වීමක් තියෙනවා මෙච්චර අසාමාන්‍ය විදිහට.දැනට මාස 3කට 4කට කලින් ඇඩ් බලපන්කෝ
    මගෙ යාලුවෙක් ගිය සතියෙ 2018 Wagon R එකක් 56කට දුන්න. Ikman එකේ ad එකක් වත් දැම්මේ නෑ. ලේසියෙන්ම වික්ක. ඌට luck එකක් කැරකුනාද දන්නෙ නෑ හැබැයි ඒ ගානටත් ගන්නව කියන්නෙ demand එකේ අඩුවක් නෑ වගේ නේද? ගන්න උන්ට නම් පිස්සුද මන්ද.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Dan thathwe hatiyata full insurance dapu wahanayak happila total loss wunoth mokada wenne? claim eken apahu e jathiye ekak ganna baruwa yanawane :unsure:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    IMG_20210919_155220.jpg
     

    Similar threads