වාහන මිල 600%න් ඉහලට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටිකක් හරි අඩුවට වාහනයක් ගන්න තියෙන අන්තිම දවස් ටික සිංහලු🤌
    ඉක්මනට ගන්න මගුලක් ගනින්
    බය වෙන්න එපා ලොක්කා කිව්වා නේ ජපානෙන් ගෙනත් දෙන්නම් කියලා සුපිරි බඩු..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    වැඩි ගාණට වාහන සේල් මාෆියාව පරදවමු!
     
    • Like
    Reactions: ttj

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Tractor Drifting GIF
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    අඩෝ... මම හදලා බැලුවා... 950% වෙන්නත් පුළුවන්... අලුත් Wagon R එකක් ලක්ෂ 110 වගේ වෙයි...
    Dapan blnna hadapu wdya
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    kalin import karapu ekekgen ahuwa u nam kivve wagonr ekak minimum laksha 180k wenawa kiyala. thama luxury tax value eka thama danne naththe. ekath awama kohomath koti 2 paninawa kivva. pora gawa danata thina 2014 eka 80n denawa kivva mama gannawa nam udawwak widihata
    ගනින් මචං... 600% ටැක්ස් ගහලා 45% කින් වාහන ගන්න යන්න යන්නේ... ඔය සේල් වල තියන ඒවා ඉඩම් උගස් තියලා හරි කමක් නෑ වැඩි ගානට ගත්තට පාඩු නෑ...
     
    Last edited: