වාහන මිල

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    වාහන මිල ඇතුළු වෙනත් ආනයනික භාණ්ඩ මිල පහත දැමීමට ජාත්‍යන්තර මුලය අරමුදලෙන් රජයට උපදෙස්. ඊලග වසරේ පළමු කාර්තුව තුල වාහන මිල ගණන් වල පැහැදිලි වෙනසක් වනු ඇත. ලංකාවේ වෙළදපොල සදහා යුරෝපයේ වාහන සමාගම් නැවත අවතීර්ණ වනු ඇත.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එතකොට අයිඑම්එෆ් එක කියන වැඩ විතරක් කරන්නද මේ ආණ්ඩුව ඉන්නේ....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    FYJVexl.gif
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,814
    113
    ගෙදර/බෝඩිමේ
    labba tamai ban :P
    Indian wahana nam sahenna adu wei, kwid suv eka ehema :P thawa alto maruti ehema henata adu wei, japan wahana hithaganna bari tharamata wadi wei kiyala kiyanawa, danna wahana sale karayo dethun denekma th oya kathawama kiuwa, anduwa indiyawata pupa dena nisa aniwa indian jara godawal thawa genath mehe goda gahanawa...

    parliment eke inna ponna pataw rs 1000k wage tax gewala v8 merc bmw padinawa...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපිත් ආසයි ඒ වගේ හීන වලට. මේ ආන්ඩුවෙන් කොත්තමල්ලි ඈරෙන්න වෙන දේක ගාන අඩු වෙයි කියල හිතන්න එපා