වාහන මිළ

viduracna

Member
Apr 8, 2009
31
5
0
කව්රු හරි දන්න කෙනෙක් කියනවද, බජට් එකෙන් වාහන මිල අඩු වෙන හැඩක් ද තියෙන්නේ වැඩි වෙන හැඩක් ද තියෙන්නේ කියලා.
 

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    කව්රු හරි දන්න කෙනෙක් කියනවද, බජට් එකෙන් වාහන මිල අඩු වෙන හැඩක් ද තියෙන්නේ වැඩි වෙන හැඩක් ද තියෙන්නේ කියලා.

    Iye ford ekata giya eke ekkenek kiwwa godak ewa apahu 15% walin wadi wenawa kiyala, samaharak ewa adu wenna ida thiyanwa kiyala. Ford cars wala aluth prices enawa kiwwa 15% wadi wela :shocked:

    Wenasa sapada dan ? :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    මෙතන ප්‍රශ්නෙ ආණ්ඩුවේ බදු පට්ට ගණන් වීමයි. :growl:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kohomada banoya tax ekath ekka wahanayaka last price eka kiyanne brand new wahanayala/used wahanayaka?kohomada fob price ekata tax ekathu wenne ? dannawada kawru hari ?