වාහන මීල වැඩි වෙන ලකුණු
මුදල් හා ක්රම සම්පාදන අමාත්යංශය විසින් රජයේ සේවක සහන බදු ක්රමය යටතේ මිල දී ගෙන ඇති වාහන වසර 05 ක් තුළ අන් අයෙකුට පවරන්නේ නම් ඊට වාහනයේ මුල් වටිනාකමින් 10% ක මුදලක් පැවරුම් ගාස්තු ලෙස අය කර ගන්නා ලෙස මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයට නියෝග කර තිබේ.
මෙම නව නීතිය බලපත්ර යටතේ ආනයනය කරනු ලබන හෝ දේශීයව මිල දී ගන්නා රථ වාහන අන් අයට පැවරීමට බාධාවක් නොවුණත්, එලෙස පැවරීමේ දී වාහනය ලබා ගන්නා පුද්ගලයා විසින් මෙතෙක් ලබා ගත් නිශ්කාෂණ සහතිකය තුළින් රජය අපේක්ෂිත අරමුණු ඉටු නොවන නිසා මුදල් හා ක්රම සම්පාදන අමාත්යංශය මෙම තීරණය ගෙන ඇත.
නව තීරණය අනුව සහන බදු මත පදනම්ව ලබා ගත් රථ වාහනයක් මිල දී ගැනීමේ දී, පැවරුම් ලියාපදිංචි කිරීමේ දී වාහනයේ මුල් වටිනාකමින් 10% ක් වාහනය මිල දී ගනු ලබන පුද්ගලයාට ගෙවීමට සිදු වේ.
මේ නිසා ආයිත් සමස්ථයක් විදියට වාහන මිල වැඩි වෙන්න පුලුවන් මොකද දැන් මිල අඩුවෙලා තියෙන්නේ ඔය ඩියුටිෆ්රී ඒවා දිගට හරහට පවරන නිසානේ.