වාහන මීල වැඩි වෙන ලකුණු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහන මීල වැඩි වෙන ලකුණු

    මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය විසින් රජයේ සේවක සහන බදු ක‍්‍රමය යටතේ මිල දී ගෙන ඇති වාහන වසර 05 ක් තුළ අන් අයෙකුට පවරන්නේ නම් ඊට වාහනයේ මුල් වටිනාකමින් 10% ක මුදලක් පැවරුම් ගාස්තු ලෙස අය කර ගන්නා ලෙස මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයට නියෝග කර තිබේ.

    මෙම නව නීතිය බලපත‍්‍ර යටතේ ආනයනය කරනු ලබන හෝ දේශීයව මිල දී ගන්නා රථ වාහන අන් අයට පැවරීමට බාධාවක් නොවුණත්, එලෙස පැවරීමේ දී වාහනය ලබා ගන්නා පුද්ගලයා විසින් මෙතෙක් ලබා ගත් නිශ්කාෂණ සහතිකය තුළින් රජය අපේක්ෂිත අරමුණු ඉටු නොවන නිසා මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත.

    නව තීරණය අනුව සහන බදු මත පදනම්ව ලබා ගත් රථ වාහනයක් මිල දී ගැනීමේ දී, පැවරුම් ලියාපදිංචි කිරීමේ දී වාහනයේ මුල් වටිනාකමින් 10% ක් වාහනය මිල දී ගනු ලබන පුද්ගලයාට ගෙවීමට සිදු වේ.

    මේ නිසා ආයිත් සමස්ථයක් විදියට වාහන මිල වැඩි වෙන්න පුලුවන් මොකද දැන් මිල අඩුවෙලා තියෙන්නේ ඔය ඩියුටිෆ්‍රී ඒවා දිගට හරහට පවරන නිසානේ.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අම්මපා මෙහෙම දේවල් දකින කොට තව පාරක් දුවල ගිහින් කතිරයක් ගහල එන්න හිතෙනවා :angry::angry:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Permit ekak dennenam eka aragena wikunanna nemeine eka denne wahane ganna pudgalayage prayojanayata.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    10001357_286931671461287_1171170999_n.jpg