වාහන රක්ෂණයක් දාන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වාහන රක්ෂණයක් දාන්න

    මචන්,
    වාහන රක්ෂණයක් දාන්න හොඳම තැන මොකක්ද? මේ තුනෙන් එකක තමයි දාන්න බැලුවේ.

    01.) Ceylinco VIP - Full Option Rs.58,500
    02.) Janashakthi - Full Option Rs.35,000
    03.) Sri Lanka Insurance - Full Option Rs.35,000

     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ceylinco VIP - but ganan wadi, Uba mokakda gatta vahane

    ගත්තු ගමන් නිසා ගාන වැඩි වුනාට කමක් නෑ කියල හිතුවා බන් claim කරන්න සහ service එක අවුලක් නැත්නම්. ගත්තේ cross එකක් මචන්.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;19336562 said:
    අර පැන්ඩා කියලා කියන කාර් කට්ට තාම තියෙද බන්
    :lol: :rofl:

    බම්ප් බන්

    අපිට කොයින්ද ඉතින් ජපන් කාර්? :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;19336588 said:
    ඇයි උබලා රනිල් සීය කාර් දුන්නේ නැතෙයි


    මොකා ආවත් ඔච්චර තමයි බන්. මොකෝ මහින්ද මාමා ආවනම් අඩු කරලා දෙයි ද? ඒත් ඔය කතන්දරේම තමයි බන්. :yes:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ගත්තු ගමන් නිසා ගාන වැඩි වුනාට කමක් නෑ කියල හිතුවා බන් claim කරන්න සහ service එක අවුලක් නැත්නම්. ගත්තේ cross එකක් මචන්.

    Yep, Full Insurance dapan first year eke Tikak vahane athata huru wenakan. Drive safely . Good Luck
     
    මොකා ආවත් ඔච්චර තමයි බන්. මොකෝ මහින්ද මාමා ආවනම් අඩු කරලා දෙයි ද? ඒත් ඔය කතන්දරේම තමයි බන්. :yes:

    හයිබ්‍රිඩ් අඩු කරා නේ බන් මහින්ද මාමි
    ලංකාවට වාහන ගේන එක නවත්තන්න ඕන
    තව ටික දවසක් ඔහොම ගියාම තවත් කාර් වැඩි වෙන්වා මිසක් අඩු වෙන්නෙ නෑ
    ලංකාවට දියුණු වෙන්න බැරි රටක් බන්
    ඒකට හරියන විදේශ ප්‍රතිපත්ති නෑ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;19336642 said:
    හයිබ්‍රිඩ් අඩු කරා නේ බන් මහින්ද මාමි
    ලංකාවට වාහන ගේන එක නවත්තන්න ඕන
    තව ටික දවසක් ඔහොම ගියාම තවත් කාර් වැඩි වෙන්වා මිසක් අඩු වෙන්නෙ නෑ
    ලංකාවට දියුණු වෙන්න බැරි රටක් බන්
    ඒකට හරියන විදේශ ප්‍රතිපත්ති නෑ

    ලංකාවේ කිසිම ආණ්ඩුවකට අනාගතය ගැන හිතලා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති නෑ බන්. ඔක්කොම තියෙන්නේ ඒ ඒ දේශපාලකයෝන්ට ඊ ළඟ චන්දෙ කරන්න කුට්ටියක් කඩා ගන්න පුළුවන් වෙන්න හදාපු ප්‍රතිපත්ති. ඒකයි ලංකාවට හෙන ගැහිලා යන්නේ. :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;19336646 said:
    Insurance කරන්න ගියාම උන් අපිට වදිනවා
    Claim ගන්න ගියාම අපි උන්ට වදිනවා


    Sri Lanka Insurance අවුලක් නැද්ද බන්? උන්ගේ නම් ගානත් අඩුයි.